07/02/2025
🛑 Here's your chance to enjoy Free Pizza with us this Valentine's Day! 😱🍕❤️☘️
For this Valentine's, Ape Pizzeria is hosting a special Valentine's Pizza Giveaway! 😌❤️
🛑 In short, winners of this giveaway will have the opportunity to enjoy Free Pizza with us on Valentine's Day. 😋🍕☘️❤️
On that day, you can bring your loved one to Ape Pizzeria and enjoy 02 complimentary pizzas. 😍 And it's not just for romantic partners; if you love your mom, dad, or any special person, feel free to bring them along for Free Pizza. 😌❤️☘️🍕
Here's how to participate:
Comment:
Leave a comment on this post with both of your names (e.g., Amal & Nayana). 😌❤️
Follow Us:
Follow our page. ❤️
Follow our TikTok profile. ❤️
Tag Friends:
Mention at least 5 of your friends in this post. 😍
Share:
Share any post from our page on your profile with the hashtag . ❤️
Important:
To be eligible, all four steps must be completed. After selecting the winner, we will verify that these steps have been followed. 😍 So, make sure to complete each one. ❤️😌☘️🍕
🛑 The giveaway starts today (February 7, 2025) and runs until February 13, 2025, at 12:00 PM. ❤️
On the 13th, we'll randomly select the winner.
😍❤️ Test your luck; this chance could be yours. 😍❤️☘️
Good Luck ❤️
ඔන්න එහෙනම් ඔයාලට අපෙන් Free Pizza කන්න Chance එකක් 😱🍕❤️☘️
මෙවර අපේ Ape Pizzeria විසින් Valentine's Pizza Giveaway එකක් සංවිධානය කර තිබෙනවා! 😌❤️
කෙලින්ම කිව්වොත්, මේ Giveaway එකෙන් දිනන ඔබට Valentine's Day දින අපෙන් Free Pizza කන්න අවස්ථාවක් ලැබෙනවා. 😋🍕☘️❤️
එදා ඔබේ ආදරවන්තිය/ආදරවන්තයා එක්ක Ape Pizzeria වෙත පැමිණ අපෙන් නොමිලේ පිසා 02ක් රසවිඳිය හැක. 😍 ආදරවන්තියන්ට පමණක් නොව, ඔබේ අම්මා, තාත්තා හෝ විශේෂ පුද්ගලයෙකු සමඟ පැමිණිත් Free Pizza කන්න පුළුවන්. 😌❤️☘️🍕
මෙහි සහභාගී වීමට:
Comment කරන්න:
මෙම පෝස්ට් එකට ඔබ දෙදෙනාගේ නම් (උදා: කමල් & නයනා) සමඟ Comment එකක් දාන්න. 😌❤️
Follow:
අපේ Facebook පිටුව Follow කරන්න. ❤️
අපේ TikTok ගිණුම Follow කරන්න. ❤️
මිතුරන් Tag කරන්න:
මෙම පෝස්ට් එකට ඔබේ මිතුරන් 5 දෙනෙකු හෝ වැඩි පිරිසක් Mention කරන්න. 😍
Share:
අපේ Facebook පිටුවේ ඇති ඕනෑම පෝස්ට් එකක් ඔබේ ගිණුමේ Share කර කියලා Hashtag එක එක්කරන්න. ❤️
වැදගත්:
මෙම පියවර 4 සම්පූර්ණ කළ යුතුය. ජයග්‍රාහකයා තෝරා ගැනීමෙන් පසු, අපි මෙම පියවර සම්පූර්ණ කර ඇති බව පරීක්ෂා කරනවා. 😍
එබැවින්, අනිවාර්යයෙන්ම මෙම පියවර සම්පූර්ණ කරන්න. ❤️😌☘️🍕
අද සිට (පෙබරවාරි 7, 2025) පෙබරවාරි 13 2025 දහවල් 12.00 දක්වා මෙම Giveaway එක පැවැත්වේ. ❤️ 13 වෙනිදා අපි ජයග්‍රාහකයා Random ලෙස තෝරනවා. 😍❤️
අනිවාරෙන්ම ට්‍රයි කරන්න මෙම අවස්ථාව ඔබට ලැබිය හැක. 😍❤️☘️
Good Luck ❤️
*Terms and Conditions Apply, Our Decision is final*