My world with O

My world with O එන්න අපි පුංචි පුංචි දේවල් වලින් සතුට හොයමු

22/08/2026

20/08/2026

උත්සහ කලොත් බැරි නෑ😍





19/08/2026

ඔලී බබී ආසම මේ වගේ බිත්තර වලට🥚🐣🥚🐣🥚🐣🥚🐣





18/08/2026

දවසක් ඉස්කෝලේ ඇරිලා එනකොට මම දැක්ක ලස්සනම ලස්සන චූටි හුරතල් බලු පැටියා, මගේ ජීවිතයම වෙනස් කරයි කියලා මම දැනන් හිටියේ නැහැ. එයා තනිකරම මගේ ජීවිතයේ කොටසක් වුණා. හැමදාම මම ඉස්කෝලේ ඇරිලා එනකම් ආසාවෙන් බලන් ඉන්න එයා, හැමදාම නිදාගත්තේ මාත් එක්කම මගේ ඇඳට වෙලා. ඒ විතරක් නෙමෙයි! අම්මා, තාත්තා එක්ක රණ්ඩු වෙලා මම අත්තම්මලාගෙ ගෙදර යන දවසටත් එයා මගෙත් එක්කම ආවේ හරියට එයත් එයාලා එක්ක තරහ වෙලා යනවා වගේ. තාත්තා මට ගහන්න අත උස්සනකොට ඉස්සරහට පැනලා හයියෙන් බුරලා තාත්තාට මට ගහන්න දෙන්නැතුව මාව රැකගත්තේ හරියට දරුවෙක් රකිනවා වගේ. මම අතින් කෑවොත් කනවා ඇරෙන්න, එයා තනියෙන් කෑම කෑවේම නැති තරම්. මම දන්නෑ අදටත් ඔයා ඇයි මට නොකියාම ගියේ කියලා. හැබැයි මම තාමත් ඔයාට ගොඩාක් ආදරෙයි❤️

18/08/2026

Barrier lake

18/08/2026

පණ එන චිත්‍ර

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when My world with O posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share