Premium Outlet mini

Premium Outlet  mini Premium Outlet mini
No 110/2
2-110km
Peradeniya Road Kandy
Sri Lanka
077 766 06 09 / 0812067272

14/09/2025
13/07/2025

දිනපතා සවස 4 සිට අලුයම 2 දක්වා අපත් සමග වැඩ කිරීමට කැමති මහනුවර , පේරාදෙණිය , ගෙලිඔය අවට කිහිපදෙනෙකු වෙනුවන් අවස්ථාවක්.
0757582448

දැනට සවස 5 සිට පාන්දර 2 වෙනකන් රෝස්පාන් , චීස් ආප්ප , ඩෙවල් ආප්ප , ice cream ආප්ප , කිතුල් පැණි ආප්ප ඇතුලු සියළුම අනෙකුත...
02/07/2025

දැනට සවස 5 සිට පාන්දර 2 වෙනකන් රෝස්පාන් , චීස් ආප්ප , ඩෙවල් ආප්ප , ice cream ආප්ප , කිතුල් පැණි ආප්ප ඇතුලු සියළුම අනෙකුත් ආහාර වර්ගද Take - away ලෙස ඔබට ලබාගත හැකයි.

0777660609 / 0812067272

Take-away

Pick Me Food :-

Check out Premium Outlet Mini (Peradeniya) on PickMe Food https://pickme-app-sl.onelink.me/Fore?af_xp=custom&pid=custom&deep_link_value=outletDetailScreen&af_dp=afpickmesl%3A%2F%2F&merchant_id=50979&service_code=FOOD&route_type=food_and_market&route=outletDetailScreen

Facebook :- https://www.facebook.com/profile.php?id=61558900051031&mibextid=LQQJ4d

Google :- https://g.co/kgs/S9P78KM

Premium Outlet mini
No 110/2
2-110km
Peradeniya Road Kandy
Sri Lanka

30/06/2025

මහනුවර හවස පහේ ඉදන් පාන්දර දෙක වෙනකන් 😳

රස්නේ පිට රෝස් පාන් කන්න ඔන්න ඔයාලාටත් අවස්තාවක් ඒ වගේම
නිකන් ආප්ප බිත්තර ආප්ප කාලා තිබුනාට චීස් ආප්ප,ඩෙවල් ආප්ප ,කිතුල් පැණි ආප්ප කාලා නෑ නේද ඇවිත්ම බලන්න
තව
ඉස්සෝ කරියක්, චිකන් කරියක් , බීෆ් කරියක් , south indian රසට පරිප්පු කරියක් , සියඹලා දාලා හදපු පොල් සම්බෝලයක් එක්ක අල කරියක් වගේම රස්නේ පිට රෝස් පාන් කන්නත් ඔයාට පුලුවන්

මහනුවරින් පිට ඉන්න ඔයාටත් ,
Premium Outlet Mini ,
No 110/2,
Peradeniya Road Kandy .
ADDRES එකට ආවොත් මේ අත්දැකීම විදගන්න පුලුවන් 🤝

Dine - In වගේම Take- Away අවස්ථාවත් අපෙන් ඔයාට ලැබෙනවා වගේම එන්න බැරි ඔයා වෙනුවෙන් ම Pickme Available 🤗

📞 077 766 06 09 / 0812067272

Facebook :- https://www.facebook.com/profile.php?id=61558900051031&mibextid=LQQJ4d

📍 Google :- https://maps.app.goo.gl/iAo7UevvZmtbvhiJA?g_st=com.google.maps.preview.copy

Pickme - https://pickme-app-sl.onelink.me/Fore?af_xp=custom&pid=custom&deep_link_value=outletDetailScreen&af_dp=afpickmesl%3A%2F%2F&merchant_id=50979&service_code=FOOD&route_type=food_and_market&route=outletDetailScreen

අලුත්ම Street food Vibe එකකින් අපි ඉන්නවා එන සතියේ ඉදන් අපේ Mini Outlet එක ලග අලුයම 02.00 වෙනකන්... 🍽️අපේ Live BBQ එකෙන්...
07/05/2025

අලුත්ම Street food Vibe එකකින් අපි ඉන්නවා එන සතියේ ඉදන් අපේ Mini Outlet එක ලග අලුයම 02.00 වෙනකන්... 🍽️

අපේ Live BBQ එකෙන් ඉස්සෙක් කකුලුවෙක් කාලා ඉස්සො කරියක් එක්ක South Indian රසට හදපු පරිප්පුවක් , සියඹලා දාලා හදපු පොල් සම්බෝලයක් සහ තවත් ඒ වගේ රසයන් ගොඩක් එක්ක උණුම උණු රෝස් පාන් කාලා අපි ලග තියෙන විවිද රසයේ Coffee වල රස බලලා යන්න එන්න මහනුවර අවට ඉන්න ඔයාලා අමතක කරන්න එපා.. 🥪🍗🥗🥘☕️

Premium outlet හොදම දේ හොදම විදියට සාදාරණ මුදලකට නිරන්තරයෙන් අලුත් අලුත් තේමාවන් සමගින් අපේම වූ අනන්‍යතාවයකින් ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් හොදම නිශ්පාදනයන් ලබා දෙන්න අපි ඇප කැප වී සිටින්නෙමු... 🇱🇰♥️

Calling all foodies ! Indulge in the perfect combination of flavors as the warm..roasty bread meets rich & spicy prawn curry , dahl curry and pol sambol at premium outlet..

📍Available from next week in premium outlet mini !

📞 077 766 06 09 / 0812067272

Dine-In | Take-away

🔎 Facebook :- https://www.facebook.com/profile.php?id=61558900051031&mibextid=LQQJ4d

📍 Google :- https://maps.app.goo.gl/iAo7UevvZmtbvhiJA?g_st=com.google.maps.preview.copy

Pickme - https://pickme-app-sl.onelink.me/Fore?af_xp=custom&pid=custom&deep_link_value=outletDetailScreen&af_dp=afpickmesl%3A%2F%2F&merchant_id=50979&service_code=FOOD&route_type=food_and_market&route=outletDetailScreen

💌 Premium outlet mini
No 110/2
2-110km
Peradeniya Road Kandy
Sri Lanka

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
06/05/2025

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ලබන්නාවූ සිංහල හා හින්දු අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள் !!!Wish...
14/04/2025

ලබන්නාවූ සිංහල හා හින්දු අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள் !!!
Wish You a Happy Sinhala & Tamil New Year !!!

Address

110/2
Peradeniya
20400

Opening Hours

Monday 10:00 - 02:00
Tuesday 10:00 - 02:00
Wednesday 10:00 - 02:00
Thursday 10:00 - 02:00
Friday 10:00 - 02:00
Saturday 10:00 - 02:00
Sunday 10:00 - 02:00

Website

Alerts

Be the first to know and let us send you an email when Premium Outlet mini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share