The Kiosk

Call Directions Website Contact the business

The Kiosk Official page of The Kiosk Restaurant Free Wifi Available

25/10/2026

❤️ The Kiosk ගමනේ ආරම්භය පිටුපස සිටි ඔබතුමාට අපගේ හෘදයාංගම උපහාරය! ❤️

සමහර ආරම්භයන් පුංචි අදහසකින් පටන් ගත්තත්, ඒවා අනාගතයේ බොහෝ දෙනෙකුගේ ජීවිතවලට වටිනාකමක් එක් කරනවා.

කොවිඩ් වසංගතය හමුවේ සිසුන් ආර්ථික අපහසුතාවලට මුහුණ දුන් කාලයක, ඔවුන්ට තමන්ගේ ශ්‍රමයෙන් ආදායමක් උපයාගන්නත්, වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලබාගන්නත් අවස්ථාවක් නිර්මාණය කිරීමට මූලිකත්වය ගත්තේ එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ ගරු Sarath S. Kodithuwakku සර්. Sarath Kodithuwakku ❤️

එදා ආරම්භ වූ ඒ වටිනා ගමන අද The Kiosk ලෙස සිසුන්ට ඉගෙන ගන්නට, වර්ධනය වෙන්නට, ආදායමක් උපයාගන්නට සහ තම හැකියාවන් ඔප්නංවාගන්නට මඟ සලසන අවස්ථාවක් බවට පත්ව තිබෙනවා.

සර්, The Kiosk හි ආරම්භය වෙනුවෙන් ඔබතුමා ලබාදුන් දායකත්වයත්, සිසුන් වෙනුවෙන් තැබූ ඒ වටිනා පියවරත් අපි හදවතින්ම අගය කරනවා.

අද අපට තවත් විශේෂ දවසක්. 🎂❤️ මේ උපහාරය ඔබතුමා වෙනුවෙන් පුද කරන අතරම, ඔබතුමාගේ උපන්දිනය වෙනුවෙන්ද අපගේ හෘදයාංගම සුබපැතුම් එක් කරනවා!

සුබ උපන්දිනයක් වේවා සර්! 🎉 ඔබතුමාගේ ඉදිරි දිවිය සතුටින්, නිරෝගී සුවයෙන් සහ සාමයෙන් පිරී ඉතිරී යන්නටත්, විශ්‍රාම දිවිය සුන්දර නව පරිච්ඡේදයක් වන්නටත් අපි ප්‍රාර්ථනා කරනවා. 🌿

ස්තුතියි සර්! ඔබතුමා ආරම්භ කළ මේ ගමනේ කොටසක් වීමට ලැබීම අපට ගෞරවයක්. ❤️

The Kiosk — Beyond Good Food.

14/10/2026

🤤🥪 Submarine cravings? පේරාදෙණිය අවටින්ම try කරලා බලන්න! ❤️🔥

Juicy, delicious bites එක්ක ඔයාගේ cravings satisfy කරගන්න! 😍

💰 Only Rs. 550!

📍 Faculty of Agriculture, University of Peradeniya — The Kiosk

ඉතින්, මේ රසම රස Submarine එක try කරන්න අදම එන්න! ❤️

The Kiosk — Beyond Good Food. ✨

❤️😍
09/10/2026

❤️😍

06/10/2026

Thank You Very Much For Your Feedback. ❤️

Kaweesha Hapuarachchi - Biology ❤️😍

01/10/2026

🍛 බත්ද? කොත්තුද? Dessert එකක්ද? නැත්නම් Cool Drink එකක්ද? 😍

ඔයාට කැමති දේ ඔක්කොම එකම තැනකින්! 💚

🍛 රසවත් බත් වර්ග
🥘 රසම රස කොත්තු
🍔 Snacks & Bites
🍨 Dessert
🥤 Refreshing Drinks

ඔයාගේ රසයට ගැළපෙන දෙයක් The Kiosk එකේ තියෙනවා! 😋

🕙 සතියේ දිනවල | පෙ.ව. 10.00 – ප.ව. 8.00
📍 Faculty of Agriculture, University of Peradeniya

එන්න… රස බලන්න… The Kiosk එකෙන්ම! 💚
✨ Beyond Good Food ✨

25/09/2026

💸 රු. 1500කින් The Kiosk එකෙන් මොනවද ගන්න පුළුවන්? 👀
බලමු! 👇
🍋 Lemon Mojito -රු. 250
🍗 Egg Mixed Chicken Fried Rice - රු. 890
🍫 Chocolate Ice Cream - රු. 180
💰 මුළු වියදම - රු. 1,320යි!

✨ ඉතිරි - රු. 180යි!
කෑමක් 🍗, බීමක් 🍋, Dessert එකක් 🍫…
ඒත් තාමත් රු. 180ක් ඉතුරුයි! 😍
📍 The Kiosk — Faculty of Agriculture, University of Peradeniya
Beyond Good Food. 💚

18/09/2026

Hey Hanthana,

🎓💚 Student Budget Pack - Only Rs. 390! 💚🎓
Good food, good vibes, and student-friendly prices! 😍✨
Everything you need to power through the day without hurting your wallet. 🫶
💰 Budget Student Pack - Rs. 390 only! (Only For University Students)
📍 Available at The Kiosk
🔥 Perfect for students!
Your wallet says thank you. Your tummy says even more! 😂💚

13/09/2026

HEY, Hanthana! 👋💚
If you haven't discovered The Kiosk yet…
this is your sign. 👀🍔☕
📍 Faculty of Agriculture, University of Peradeniya
✨ Beyond Good Food.
See you at The Kiosk! 🫶

📢 NOTICE | WE ARE CLOSED TODAYDear customers,Please note that The Kiosk will be closed today, 28th August 2026.We’ll be ...
28/08/2026

📢 NOTICE | WE ARE CLOSED TODAY

Dear customers,
Please note that The Kiosk will be closed today, 28th August 2026.

We’ll be back open on Monday from 10:00 AM – 08:00 PM. 🌿

Thank you for your understanding and continued support! 💚

Address

The KIOSK, Faculty Of Agriculture, University Of Peradeniya
Peradeniya
20400

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 17:00

Telephone

+94703673662

Alerts

Be the first to know and let us send you an email when The Kiosk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Kiosk:

Share