BLACK PORK Matters

BLACK PORK Matters කටට සැරට තෙල් බේරෙන ඌරුමස් කරියට නොදෙ?

22/03/2024

Sri Lanka vs Bangladesh test match එකක් බලන්න මෙච්චර උනන්දුවක්…..
🤭🤭🤭

Order Now 😇😇
24/11/2023

Order Now 😇😇

23/11/2023
Black Pork Matters  කිව්වම කටට නිකන්ම කෙල උනනො නේද?බත් , කොත්තු, පැස්ටා, නූඩ්ලස් කාලා කාලා ඇති වගේ නේද?කරස් ගාලා හැපෙන උ...
19/08/2021

Black Pork Matters
කිව්වම කටට නිකන්ම කෙල උනනො නේද?

බත් , කොත්තු, පැස්ටා, නූඩ්ලස් කාලා කාලා ඇති වගේ නේද?

කරස් ගාලා හැපෙන උනුම උනු ගාලික් බටර් තැවරුණු රෝස් පාන් කෑල්ලක් එක්ක නයි මිරිස් පොල්සම්බොලෙට ගානට මැච් වෙන කළු පෝර්ක් මාළුව කද්දි හොදි ඕන් නෑ...

පොල් රොටී එක්ක සිනීසම්බෝලෙත් කන්න පුළුවන් කලින් ආවොත් !!

පරක්කු වෙලා පසු තැවෙන්නේ නැතුව ඉක්මනට අමතන්න 0779431748

Back in business from today (17-08-21)Same place Same menu 😉
17/08/2021

Back in business from today (17-08-21)
Same place
Same menu 😉

අද  පඩ් හින්දා,සොමියට හිත ගිය හන්දා,😉😉😉
31/07/2021

අද පඩ් හින්දා,
සොමියට හිත ගිය හන්දා,
😉😉😉

29/07/2021

අදත් match එකක් නිසා කලින් එන්න.නැත්නම් ඊයෙ වගෙ කලින් ඉවර වෙයි.
#❤️cricket🏏
#❤️pork🥓

එන්න අදත් සුපුරුදු RED CAR 🚘 එක හොයාගෙන….පොද වැස්සට,හීනියට SET වෙන්න…
27/07/2021

එන්න අදත් සුපුරුදු RED CAR 🚘 එක හොයාගෙන….
පොද වැස්සට,
හීනියට SET වෙන්න…

22/07/2021

වහින්න කලින් එන්න…
උනු උනුවෙන් කාල බලන්න
කම්මැලියි වගේ නම් UBER එකෙන් ORDER කරන්න….

21/07/2021

Iwaraaaaai

Address

Bellanthara
Pepiliyana

Opening Hours

Monday 17:00 - 21:30
Tuesday 17:00 - 21:30
Wednesday 17:00 - 21:30
Thursday 17:00 - 21:30
Friday 17:00 - 21:30
Saturday 17:00 - 21:30

Telephone

+94779431748

Website

Alerts

Be the first to know and let us send you an email when BLACK PORK Matters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BLACK PORK Matters:

Share

Category