Dili's Kitchen

Dili's Kitchen Our homemade food is made with love and care just for you. All the ingredients were handpicked to en

Special Pork Curry
14/11/2021

Special Pork Curry

කතුරුමුරුංගා කොළ සහ රටකජු බැදුම
09/03/2021

කතුරුමුරුංගා කොළ සහ රටකජු බැදුම

Home Made Maly PickleGrab your one Best made is Homemade No preservatives | No artificial colors | No artificial ingredi...
07/03/2021

Home Made Maly Pickle

Grab your one
Best made is Homemade
No preservatives | No artificial colors | No artificial ingredients

For Order
Call/Whatsaap 0772972624

Delivery Available



07/03/2021
"වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ.""office ඉවර වෙලා ගෙදර ගිහින් උයනවා කියන්නෙ ඉතින් යුද්ධයක් තමය අනේ""කඩවල්වල කෑම නම් කන්න බෑ අප්පා...
03/03/2021

"වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ."
"office ඉවර වෙලා ගෙදර ගිහින් උයනවා කියන්නෙ ඉතින් යුද්ධයක් තමය අනේ"
"කඩවල්වල කෑම නම් කන්න බෑ අප්පා. ඕවා හැමදාම කාලා වෙනම ලෙඩක් හැදෙනවා අපිට"
"අනේ office වැඩයි බබාලගෙ වැඩත් එක්ක උයන වැඩත් කරනව‍ කියන්නෙ එපා වෙනවා.හරිම මහන්සි අනේ"

මේ මට නිතරම ඇහෙන දේවල් ටිකක් මගේ යෙහෙලියන්ගෙන්.ඇත්තටම උයන‍යවා කියන්නෙ ඒ තරම් අමාරු දෙයක්ද? උයන්න අමාරු නෑ හැබැයි එලවලු සෝදලා කපලා ,පොල් ගාලා,මිරිකලා,හාල්මැස්සො වගේ ඒවා සුද්ද කරලා උයනවා කියන්නෙ ඉතින් සංකීර්ණයි තමයි නේද?
ඒ සංකීර්ණ වැඩේ ඔයාලට සරල කරලා දෙන්න මට කතා කරන්න.කාර්‍යබහුල ඔයාලා හැමෝටම කඩෙන් කන්නෙ නැතුව ගෙදරදීම සෞඛ්‍යසම්පන්නව ඉක්මනට කෑම ටික හදාගන්න අවශ්‍ය පොල්,එළවළු,කරවල,මාලු ඔයාලට අවශ්‍ය විදියට අපි පිරිසිදු කරලා කපලා දෙනවා විතරක් නෙවෙයි පිසූ ආහාරත් සෞඛ්‍යසම්පන්නව පිළියෙල කරලා ඔයාලාගේ ගෙදරටම ගෙනත් දෙන්න අපි සූදානම්.

සැපයිය හැකි දෑ

🥕පිරිසිදු කර කැපූ එළවලු
🥥ගා ගත් පොල්
🌱 පිරිසිදු කළ පලා වර්ග
🐟ඔලු කඩා ඉවත් කල හාල්මැස්සන්
🍂බැදුම් වර්ග
🍂චිලී පේස්ට්
🍂මාලු ඇඹුල් තියල්
🍂මාලු තෙලට මිරිසට
🍂මැලේ අච්චාරු
🍂කිරි ටොෆී

සේවා සපයන ප්‍රදේශ
කොළඹ 1-15, පෑලියගොඩ, කැලනිය,දෙමටගොඩ,කොලොන්නාව, බොරැල්ල, වැල්ලම්පිටිය සහ කිරුලපන
වැඩි විස්තර දැන ගන්න කතා කරන්න.
📱💬 📞 0772972624
මම The Busy Lady සාමාජිකා Dili Perera

වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම සදහා ඇනවුම් කිරීමට දින දෙකකට පෙර ඔබගේ දැනුම් දීම ඉතා අගයකොට සලකනවා.😊

𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒𝕟 𝕊𝕥𝕪𝕝𝕖 ℙ𝕠𝕣𝕜 ℂ𝕦𝕣𝕣𝕪 This home made ℙ𝕠𝕣𝕜 ℂ𝕦𝕣𝕣𝕪 prepared with homemade spices and no presavatives and artificial i...
12/01/2021

𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒𝕟 𝕊𝕥𝕪𝕝𝕖 ℙ𝕠𝕣𝕜 ℂ𝕦𝕣𝕣𝕪

This home made ℙ𝕠𝕣𝕜 ℂ𝕦𝕣𝕣𝕪 prepared with homemade spices and no presavatives and artificial ingredients.

Call/Whatsaap for order
0772972624

Pre orders only

This is how Dili's Kitchen started the new year.First order for the year 2021 has been delivered. Thanks Ms.Dharshani fo...
01/01/2021

This is how Dili's Kitchen started the new year.
First order for the year 2021 has been delivered. Thanks Ms.Dharshani for the order.

Wishing you a healthy and happy new year 2021 🎉

Sparts and Peanut Badum
Dry Maldive Fish Sambol



DM /whatsaap for order 0772972624

ℍ𝕠𝕞𝕖 𝕄𝕒𝕕𝕖 ℂ𝕙𝕚𝕝𝕚 ℙ𝕒𝕤𝕥𝕖Grab your one Best made is Homemade No preservatives | No artificial colors | No artificial ingredi...
17/12/2020

ℍ𝕠𝕞𝕖 𝕄𝕒𝕕𝕖 ℂ𝕙𝕚𝕝𝕚 ℙ𝕒𝕤𝕥𝕖
Grab your one
Best made is Homemade
No preservatives | No artificial colors | No artificial ingredients



ℍ𝕠𝕞𝕖 𝕄𝕒𝕕𝕖 ℂ𝕙𝕚𝕝𝕚 ℙ𝕒𝕤𝕥𝕖Grab your oneBest made is Homemade No preservatives | No artificial colors | No artificial ingredie...
15/12/2020

ℍ𝕠𝕞𝕖 𝕄𝕒𝕕𝕖 ℂ𝕙𝕚𝕝𝕚 ℙ𝕒𝕤𝕥𝕖

Grab your one

Best made is Homemade
No preservatives | No artificial colors | No artificial ingredients



𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒𝕟 𝕊𝕥𝕪𝕝𝕖 ℂ𝕣𝕒𝕓 ℂ𝕦𝕣𝕣𝕪 ℙ𝕠𝕥This home made Crab curry prepared with homemade spices and no presavatives and artificia...
10/12/2020

𝕊𝕣𝕚 𝕃𝕒𝕟𝕜𝕒𝕟 𝕊𝕥𝕪𝕝𝕖 ℂ𝕣𝕒𝕓 ℂ𝕦𝕣𝕣𝕪 ℙ𝕠𝕥

This home made Crab curry prepared with homemade spices and no presavatives and artificial ingredients.

Call/Whatsaap for order
0772972624

Pre orders only

Address

Colombo
Peliyagoda

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94772972624

Website

Alerts

Be the first to know and let us send you an email when Dili's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share