31/07/2026
අපේ FB ෆෑන්ස්ලගේ ඉල්ලීම පරිදි offer එක තව සතියක්ම දීර්ඝ කළා , offer එක ඉවර වෙන්නේ අගෝස්තු 8 සෙනසුරාදා, ඔයත් පන්නිපිටියේ Liyo එකට Dining වලට එනවනම් මේ offer එක ඔයාලටමයි.
✅ Spend LKR 2,500 or more – Get 15% OFF
රු. 2,500 හෝ ඊට වැඩි බිල්පතකට – 15% වට්ටමක්!
✅ Spend LKR 5,000 or more – Get a FREE Chicken Devilled
රු. 5,000 හෝ ඊට වැඩි බිල්පතකට – නොමිලේ Chicken Devilled එකක්!
📱 Show this Facebook post to our staff and enjoy your discount!