Malu's

Malu's Malu's: Quick, delicious bites from our cloud kitchen to your door. Elevate your at-home dining!🍝️🍛

You can also follow on Instagram to see more.
20/01/2026

You can also follow on Instagram to see more.

සියලු දෙනාටම සෞභාග්‍යය, සතුට සහ සමාධිය ගෙන එන තෛයි පොංගල් උත්සවයක් වේවා! 🌾🔥සූර්ය දෙවියන්ට, සොබාදහමට සහ කෘෂිකර්මයට කෘතඥතා...
14/01/2026

සියලු දෙනාටම සෞභාග්‍යය, සතුට සහ සමාධිය ගෙන එන තෛයි පොංගල් උත්සවයක් වේවා! 🌾🔥
සූර්ය දෙවියන්ට, සොබාදහමට සහ කෘෂිකර්මයට කෘතඥතාව පළ කරන මේ පුණ්‍යමය දිනය ඔබගේ ජීවිතයට සුවය හා සාර්ථකත්වය ගෙන ඒවා - Malu's

அனைவருக்கும் வளமும் மகிழ்ச்சியும் நிறைந்த
இனிய தமிழ் தைப்பொங்கல் நல்வாழ்த்துகள்! 🌾🔥
சூரியன், இயற்கை மற்றும் விவசாயத்திற்கு நன்றி கூறும் இந்த புனித நாளில், உங்கள் வாழ்க்கை செழிப்பாலும் சந்தோஷத்தாலும் மலரட்டும். - Malu's

Wishing you a joyful and prosperous Thai Pongal 🌾🔥
May this harvest festival bring happiness, gratitude, and abundance to you and your loved ones. - 's


🙏 දුරුතු  පෝය දිනයේ ශුභාශිංසන 🙏සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකාවට වැඩම වූ පළමු අගනා සරණාගමනය සිහිකරන මෙම පූජනීය ද...
02/01/2026

🙏 දුරුතු පෝය දිනයේ ශුභාශිංසන 🙏
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකාවට වැඩම වූ පළමු අගනා සරණාගමනය සිහිකරන මෙම පූජනීය දුරුතු පෝය දිනයේදී, ඔබ සියලු දෙනාගේ ජීවිතයට සමාධිය, සදාචාරය හා සැනසිලිල්ල උදා වේවායි Malu's පවුලේ අප සැමගේ ප්‍රාර්ථනාවයි. 🌕🪔


🎊 Cheers to a Delicious New Year! 🎊May 2026 be filled with joy, success, and great food.Thank you for being part of the ...
31/12/2025

🎊 Cheers to a Delicious New Year! 🎊
May 2026 be filled with joy, success, and great food.
Thank you for being part of the Malu’s family.
Let’s make this year even more flavorful! ✨🍴

#ɴᴇᴡʏᴇᴀʀ2026







Big thanks toRanga Buddhika Kankanange, Chandula Samaranayake, Ayesh Lakmal, Praveen Ranasinghe, Nuwan Gajasinghe, Prasa...
31/12/2025

Big thanks to

Ranga Buddhika Kankanange, Chandula Samaranayake, Ayesh Lakmal, Praveen Ranasinghe, Nuwan Gajasinghe, Prasadi Jayasingha, Saman Deshapriya, Danushka Mahanama, Laksri Mahesh Yakupitiya, Piyumi Rumeshika, S Kawmadi Herath, Rajith Adikari, Pubudu Weerasinghe, Anjana Eshan Chandrapala, Praveen Thilakarathne, Supun Ruwanara Perera, Sumeera Kumara, Hasitha Herath, Nimasha Hewage, Tharindu Balasuriya

for all of your support! Congrats for being top fans on a streak 🔥!

30/12/2025

Rice and Curry නම් Malu's තමයි

30/12/2025

Planning a party? 🎊
Let Malu’s bite orders take care of the taste!
Fresh, delicious, and loved by everyone 😍
Order now 📞 +94706245554



🇱🇰

29/12/2025

🎉 Love knows no distance! 🎂🇬🇧➡️🇱🇰

A customer living in the UK trusted Malu’s to organize a special birthday surprise for his father back home 💙
From careful planning to beautifully arranging everything, we made sure the celebration was truly memorable ✨

🎈 Arranged by Malu’s:
👉Three Fruit Pallaters
👉1.5kg Chicken Deviled
👉1.5kg Pork Stew
👉1.5kg Fried Sausage
👉Two Special Biriyani Sawans
👉Six Special Chicken Noodles

If you’re overseas and want to surprise your loved ones in Sri Lanka, just message Malu’s — we’ll take care of the rest 🤍

📩 Orders accepted from abroad | Reliable | Made with love
゚viralシfypシ゚viralシalシ

🎅🎄 Wishing all our wonderful customers a Merry Christmas filled with happiness, good food, and great memories!With love,...
24/12/2025

🎅🎄 Wishing all our wonderful customers a Merry Christmas filled with happiness, good food, and great memories!
With love,
Team Malu's ❤️

🛑බත් දැම්මා කියලා බනින්න එපා පෝස්ට් එක කියවන්න.🛑ඔයත් කඳවුරු වලට කෑම දෙන්න ඉන්න කෙනෙක්ද? මේක පොඩ්ඩක් කියවලා ශෙයාර් කරන්න....
01/12/2025

🛑බත් දැම්මා කියලා බනින්න එපා පෝස්ට් එක කියවන්න.

🛑ඔයත් කඳවුරු වලට කෑම දෙන්න ඉන්න කෙනෙක්ද? මේක පොඩ්ඩක් කියවලා ශෙයාර් කරන්න. නරක් නොවි පැය ගානක් තියාගන්න පුළුවන් විදිහට කෑම වේල දෙමු.

🛑කැකුළු හාලක් උයන්න. ( කැකුළු බත හොඳට නිවෙන්න තියලා බත් බඳින්න ගන්න. පැය 26 ට වඩා තියාගන්න පුළුවන් )

🛑උයන එලවළු තෝරගනිද්දි කල්පනාකාරි වෙන්න.

🛑 බිත්තර එකතුකරනවා නම් ( බිත්තර බැදලා දෙන්න. ) බිත්තර තම්බලා දෙන්න එපා හේතුව බඩේ කැක්කුම් හැදෙන්න තියන ප්‍රවනතාවය වැඩියි. ලොකු පොඩි භේදයකින් තොරව.

🛑 පරිප්පු උයනවා නම් ( වතුරෙන් උයලා හොඳ තෙම්පරාදුවක් දාන්න.. පැය 24 ට වඩා තියාගන්න පුළුවන්.. වතුර ටික හිදෙන්න තියලා හදාගන්න)

🛑 පොල්සම්බෝල හදනවානම් ( හොඳට තෙම්පරාදු කරලා හදන්න පැය 24 ට වඩා තියාගන්න පුළුවන් )

🛑 අල තෙල්දාලා දෙනවානම් ( අල ගැඹුරු තෙලේ බැදලා අරගෙන හදන්න.. දවසක් උනත් තියාගන්න පුළුවන් )

නරක් නොවි බතට බෙදන්න පුළුවන් දේවල්

🛑 සෝයා තෙම්පරාදු කර වතුරෙන් මිරිසට හින්දෙන්න හදලා

🛑 අඹ මාලුව (වතුරෙන් හදන්න කිරි එකතුකරන්න එපා. කන්න පුළුවන් රසයි)

🛑 ටින් මාලු (සැමන් ගම්මිරිස් රසට හදන්න වේලෙන්න කල්තියාගන්න පුළුවන් )

🛑 චිලිපේස්ට්

🛑 උම්බලකඩ බැදුමක්

🛑 රටකජු බැදුමක්

🛑 පුළුවන් නම් සැර අඩුවෙන් කෑම පැකට් ටිකක් හදලා යවන්න පොඩි දරුවන්ට කන්න සැර අඩු පරිප්පුයි පපඩමක් තිබ්බත් ඇති

🛑 වම්බටු දෙන අයට වම්බටු තෙල්දාලා දෙන්කොට නරක් වෙනවා.. තෙලෙන් බැදලා සෝස් චිලිපේස්ට් දාලා හදලා දෙන්න නරක් වෙන්නෙ නෑ.. ( අඩු වියදමකින් නරක් නොවි තියාගන්න පුළුවන් විදිහ)

200/500 ට ඉව්වත් අපි උයන්නෙ මේ අතරින් තෝරගත්ත කිහිපයක්.. ඉතින් ඒ දේවල් නරක් නොවි තියාගන්න පුළුවන්. ඔයාලා රෑ 12 ට ඉව්වත් පහුවදා දවසම තියාගෙන අවශ්‍ය වෙලාවට කෑම එක දිග ඇරගෙන කන්න පුළුවන්.

හිතෙන්න පුළුවන් ලොකු ප්‍රමාණය කට උයනකොට ඕවා හිත හිත ඉන්න බෑ කියලා. නමුත් අපි උයන කෑම එක පිළුනු වෙලා විසි උනොත්.. සල්ලි දෙන කෙනා වගේම ශ්‍රමයෙන් උයන ඔයාගේ මහන්සියත් අපරාදේ.. කෑමත් අපරාදේ... පුළුවන් තරම් කැකුළු හාලක් නාඩු හාලක් ගන්න බලන්න නරක් වෙන්නෙ නෑ ඒ හාල් ඉව්වම.

කෑම උයන කෙනෙක් විදිහට අත්දැකිම් තියෙන කෙනෙක් විදිහට විතරයි මම මේක ලිව්වේ. පුංචිම හරි අදහසක් ඔයාලට ලැබෙනවානම් සතුටුයි...

සමහර තැන්වල කෑම නරක් වෙලා ගොඩක් වෙලාවට උණුවෙන්ම බත් බඳින නිසා.
ඒක මේ වෙලාවේ මහා අපරාධයක්. කාගෙ උනත් සල්ලිනේ

Copied from chandis kitchen

කරුණාකර හැකිතාක් ශෙයා කරන්න කාට හරි උදව්වක් වෙයි
Please share

゚viralシfypシ゚viralシalシ #ගංවතුර #වැස්ස

Address

Millagahawatta
Pannipitiya
10230

Opening Hours

Monday 11:00 - 23:30
Tuesday 11:00 - 23:30
Wednesday 11:00 - 23:30
Thursday 11:00 - 23:30
Friday 11:00 - 23:30
Saturday 11:00 - 23:30
Sunday 11:00 - 23:30

Website

Alerts

Be the first to know and let us send you an email when Malu's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share