Kuma's Kitchen

Directions

Kuma's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kuma's Kitchen, Restaurant, Panama.

🍽️💛 ඉරිදා රෑට බිරියානි රස බලමුද? 😋🔥ඉරිදා රෑට ගෙදර අයටත් එක්ක රසම රස බිරියානි එකක් රස විඳින්න… ❤️🍚 සුවඳවත් බිරියානි බත්🌶️...
17/09/2026

🍽️💛 ඉරිදා රෑට බිරියානි රස බලමුද? 😋🔥

ඉරිදා රෑට ගෙදර අයටත් එක්ක රසම රස බිරියානි එකක් රස විඳින්න… ❤️

🍚 සුවඳවත් බිරියානි බත්
🌶️ රසවත් සැර රසය
🥗 රසවත් සලාද සමඟ
❤️ ආදරයෙන් නැවුම්ව සකස් කළ බිරියානි

💰 එකක්ම Rs. 750/=

📲 ඇණවුම් කිරීමට:
0726285978
📞 Call හෝ WhatsApp

📍 Kuma’s Kitchen
හොඳම ආහාර • හොඳම මනෝභාවය 💛

⏰ ඉරිදා රෑට පමණයි!
ඉක්මනින්ම ඔබේ බිරියානි එක වෙන් කරගන්න 😍🍽️

✨ කෙටි නිවාඩුවකින් පසුව… ✨අපේ ආදරණීය රසවතුන් වෙනුවෙන්Kuma’s Kitchen අද සිට නැවතත් විවෘතයි! ❤️🍽️ඔබේ ප්‍රියතම රසයන් සමඟින්...
15/09/2026

✨ කෙටි නිවාඩුවකින් පසුව… ✨

අපේ ආදරණීය රසවතුන් වෙනුවෙන්
Kuma’s Kitchen අද සිට නැවතත් විවෘතයි! ❤️🍽️

ඔබේ ප්‍රියතම රසයන් සමඟින්
ආයෙත් ඔබව පිළිගන්න අපි සූදානම්. 😋

එන්න… රස විඳින්න… ❤️
📍 Panama
📞 Hotline – 0726285978

Kuma's Kitchen
04/09/2026

Kuma's Kitchen

🌿🙏 KUMA’S KITCHEN – PANAMA 🙏🌿පත්තිනි දේවාල මංගල්‍යය වෙනුවෙන්2026.08.13 සිට 2026.08.27 දක්වාඅපගේ ආහාර සියල්ල නිර්මාංශ (Ve...
13/08/2026

🌿🙏 KUMA’S KITCHEN – PANAMA 🙏🌿

පත්තිනි දේවාල මංගල්‍යය වෙනුවෙන්
2026.08.13 සිට 2026.08.27 දක්වා
අපගේ ආහාර සියල්ල නිර්මාංශ (Vegetarian) ලෙස පිරිනැමේ. 🌿❤️

🍚 VEGETABLE FRIED RICE 🍚

මෙම දිනවල Kottu ලබා නොදෙන අතර, රසවත් Vegetable Fried Rice එකක් පහත දේ සමඟ පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙමු. 😋🌿

🌱 Soya Devil
🍍 Annasi Chutney
🌶️ Chilli Paste
🍆 Batu Moju
🍛 Gravy

🌿 නැවුම්ව • පිරිසිදුව • රසට
ඔබ වෙනුවෙන් ආදරයෙන් සකස් කරමු. ❤️

🕕 හවස 6.00 – රාත්‍රී 10.00 දක්වා

📍 Kuma’s Kitchen – Panama

🙏 පත්තිනි දේවාල මංගල්‍යය වෙනුවෙන් පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. 🙏🌸

Kuma’s Kitchen ❤️
රසට • පිරිසිදුව • ආදරයෙන්
Kuma's Kitchen
#

03/07/2026

කාලෙකින් බිරියානි කෑවේ නෑ නේද? මේ ඉරිදා බිරියානි ඕනේ අය orders දාගෙන යන්න... Kuma's Kitchen Irangani Adhikari

16/06/2026

හෙට සිට Kuma's Kitchen අලුත් වෙනසක්.... ඒක තවම රහසක් 🤫

උපන්දින සාදයක් වෙනුවෙන් 🎊🎈 ඔබටත් අවශ්‍ය සියලුම ආහාර පහසු මිල ගණන් යටතේ... ඇවිල්ලම වෙනස බලන්න. ආහ් තව දෙයක්. මේකට දාලා ති...
25/05/2026

උපන්දින සාදයක් වෙනුවෙන් 🎊🎈 ඔබටත් අවශ්‍ය සියලුම ආහාර පහසු මිල ගණන් යටතේ... ඇවිල්ලම වෙනස බලන්න. ආහ් තව දෙයක්. මේකට දාලා තියෙන්නේ අර ටයිප් කරන්න අමාරු අල නම් නෙවෙයි 🤭 අර්තාපල් වලින් තමයි ෆිල් කරලා තියෙන්නේ. ම්ම්ම් රස නම් 😋






#ආරුගම්බේ
#පානම

Address

Panama

Website

Alerts

Be the first to know and let us send you an email when Kuma's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category