Primal Catering Service

Primal Catering Service සියලුම උත්සව සදහා විමසන්න

27/07/2026

ALUBOMULLA📍

මේ වටලප්පම් Oder එක ගියේ අලුබෝමුල්ලට👨‍🍳

අැණවුම් කිරීමට👇
0776518907 / 0769058907☎️

27/07/2026

ALUBOMULLA📍

නිවසක දානමය අවස්ථාවකට ලබා දුන් අැණවුමක්..👨‍🍳🥘

ඔයාලගෙ දවස ලස්සනට පිලිවලට පිරිසිඳුව කරගන්න කැමතිනම් එන්න අපිත් එක්ක එකතුවෙලා එ් වෙනස අත්විදින්න👨‍🍳👇

0776518907/ 0769058907 ☎️

HIRANA📍      නිවසක පැවැත් වූ Party එකක් සඳහා අපෙන් ලබා ගත් පිරිසිඳු ,ප්‍රනීත අැණවුමක්...........🥘👨‍🍳   ඔබේ විශේෂ අවස්ථ...
27/07/2026

HIRANA📍

නිවසක පැවැත් වූ Party එකක් සඳහා අපෙන් ලබා ගත් පිරිසිඳු ,ප්‍රනීත අැණවුමක්...........🥘👨‍🍳

ඔබේ විශේෂ අවස්ථාවන් සඳහා අපව සම්බන්ධ කරගැනීමට👇
0776518907 / 0769058907 ☎️

14/04/2026

උදා වු සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සැමට සතුට, සෞභාගය, නිරෝගිකම සහ සාර්ථකත්වයෙන් සපිරි වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

ප්‍රිමල් කේටරීන් වෙතින් !!!

21/03/2026

"දෙහිවලදී පැවැත් වූ අලංකාර හෝම් කමින් උත්සවයක් රසවත් කළ, Primal Catering වෙතින් පිරිනැමූ රාජකීය බුෆේ සංග්‍රහය. ඔබේ ජීවිතයේ විශේෂම දිනය රසවත් හා හැඩකාර කරන්න අපිට කතා කරන්න."

"දෙස් විදෙස් රස මුසු වූ, අමතක නොවන රසැති අත්දැකීමක්..."
​රසයේ එකමුතුව... ​හැඩකාර හෝම් කමින් එකක්... ​අමතක නොවන සංග්‍රහයක්... ​එන්න රස බලන්න!

"පැමිණි සැම සාදරයෙන් පිළිගන්නට, නෙත් සිත් පිනවන සිසිල් පැන් සංග්‍රහයක්..."

"රස නහර පිනවන, උණුසුම් කෑම වට්ටෝරුවක්! හැඩකාර ලෙස සැකසූ රාජකීය භෝජන සංග්‍රහය..."

"කෑමෙන් පසු දිව පිනවන්නට, මුවගට සිනහවක් ගෙනෙන පැණි රසැති ඩෙසට් වට්ටෝරුව..."

"ඔබේ ජීවිතයේ විශේෂම දිනය, රසවත් මෙන්ම හැඩකාර මතකයක් කරන්නට අප කැපවී සිටිමු."

PRIMAL CATERING SERVICES
​📞 Contact Us:
077 6518907 / 076 9058907 / 076 408 5074
​🌐 Follow us on Facebook:
primal catering

09/03/2026

Panadura 📍

පානදුර Royal College එකෙහි පැවැති Cricket match🤾 එකක් සඳහා ලබා දුන් අැණවුමක්...🍛

ඔබේ ඔීනිම උත්සව අවස්ථාවක් සඳහා අපව සම්බන්ධ කරගැනීමට 👇

0741456674📞
0757559966 📞

04/03/2026

Paraththa 📍

ඉතාමත් සාර්ථකව නිමා වුනු තවත් කිරි අම්මා දානයක්....🙏

ඉතිං ඉස්සර වගේ බඩු හොය හොය ඔයාලට රස්තියාදු වෙන්න දෙයක් නෑ දැං.... 🤔 ඔීනි කරන සියලුම බඩු දාලත් අපි කරනවා.....🤗👇

ඉතිං මේකත් එ්වගේ ලස්සනට ,පිරිසිදුවට,පිලිවලට නිමා වුනු කිරි අම්මා දානයක්....🙂🙏

සැරසිලි වල සිට අනිත් සියලුම දේවල් අපි මේ Package එකට කරලා දෙනවා......😍

මේ වගේ ලස්සන කිරි අම්මා දානයක් දෙන්න හීන මවන ඔයාටයි මේ අවස්ථාව 👇👇

0776518907📞
0764085074

02/03/2026

ආහාර පමණක් නොව…
සම්පූර්ණ උත්සවයම එකම ස්ථානයකින්!
✔ උත්සව භාණ්ඩ
✔ Flower Bouquets
✔ Table Setup
✔ Service Staff
💎 Full Service Event Solutions
PRIMAL CATERING
📞 අදම අමතන්න
077 651 8907
076 905 8907
076 408 5074
Visual Idea:
Event setup montage – chairs, table decor, flower arrangements, staff coordinating.

🎂 ඔබේ විශේෂ දිනට විශේෂ කේක් එකක්!✔ Custom Cake Designs✔ Sweet Table Arrangements✔ Elegant Presentationඔබ සිතූ හැම design...
25/02/2026

🎂 ඔබේ විශේෂ දිනට විශේෂ කේක් එකක්!
✔ Custom Cake Designs
✔ Sweet Table Arrangements
✔ Elegant Presentation
ඔබ සිතූ හැම design එකක්ම — අපෙන් හැකි!
PRIMAL CATERING
📞 අදම අමතන්න:
077 651 8907
076 905 8907
076 408 5074
Visual Idea:
Cake decorating moment, cream piping close-up, luxury dessert table with flowers.🎂 ඔබේ විශේෂ දිනට විශේෂ කේක් එකක්!
✔ Custom Cake Designs
✔ Sweet Table Arrangements
✔ Elegant Presentation
ඔබ සිතූ හැම design එකක්ම — අපෙන් හැකි!
PRIMAL CATERING
📞 අදම අමතන්න:
077 651 8907
076 905 8907
076 408 5074
Visual Idea:
Cake decorating moment, cream piping close-up, luxury dessert table with flowers.

23/02/2026

රසයෙන් පිරුණු මොහොතක්… 😍
ආහාරය හොඳ නම් උත්සවය සාර්ථකයි!
📞 අදම අමතන්න:
077 651 8907
076 905 8907
076 408 5074
🔥 Traditional & Modern Sri Lankan Dishes
🔥 Luxury Buffet Setup
🔥 Quality & Hygiene Guaranteed
PRIMAL CATERING – Premium Event Catering
Visual Idea:
Close-up slow motion food shots, steam rising, detailed buffet table, elegant lighting.

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Primal Catering Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category