Nulee's Kitchen

Nulee's Kitchen Good food is to be enjoyed

07/09/2021
ඇත්තටම මේ දවස් වල අපේ වැඩියෙන්ම අලෙවිය තියෙන්නේ මේ Family Pack එකට.4 දෙනෙක්ට ඇතිවෙන්න Egg Rice එක්ක එකටම ගැලපෙන   හතරක් ...
05/09/2021

ඇත්තටම මේ දවස් වල අපේ වැඩියෙන්ම අලෙවිය තියෙන්නේ මේ Family Pack එකට.4 දෙනෙක්ට ඇතිවෙන්න Egg Rice එක්ක එකටම ගැලපෙන හතරක් මේකට එනවා. ඒ වගේම හතරදෙනාටම ඇතිවෙන්න Graviy එක්ක Chicken Deviled එකයි ඒ රස තවත් වැඩි කරන්න Vegetable Chopcy එකකුත් දෙනවා. Fried Sausage 4 කුත් මේකට ඇතුලත්. වැදගත්ම දේ තමා ඔයාලගේ ගෙදර ඉන්න ගාන අනුව ඔයාලට ඕන විදිහට අපට කියලා මේක හදාගන්න පුළුවන් ...ඔයාලට මේ family pack එක Noodles , Pillow Rice,Seafood
කැමති රසකින් රසවිඳින්න පුළුවන් ඉතින් ඔයාලාත් රස විදලා බලන්න.

කෑම හදනවා කියන්නේ කලාවක්. වැදගත් ම දේ තමයි රස වගේම ඒ කෑම වල ගුණය කියන එකත් ආරක්ෂා වෙන්න ඕනෙ.Nulee's Kitchen අපේ කෑම වල ර...
04/09/2021

කෑම හදනවා කියන්නේ කලාවක්. වැදගත් ම දේ තමයි රස වගේම ඒ කෑම වල ගුණය කියන එකත් ආරක්ෂා වෙන්න ඕනෙ.Nulee's Kitchen අපේ කෑම වල රස ගැන හැමෝම දන්නවා.ඒ වගේම තමයි අපි භාවිතා කරන්නේ දේශීය කුළුබඩු. ඉගුරු, කරපිංචා, සේර, කහ, සුදුළුනු, ගොරක,කරදමුංගු, කරාබුනැටි,කුරුදු, එනසාල් වගේ දේවල් එකතු කරගත්ත අපේම මිශ්‍රණයක්‌.ඒ වගේම අපි ගන්න එළවලු නැවුම් එළවලු. වැදගත් ම දේ තමයි මේ හැම දේකම තියෙන පෝෂණ ගුණය රැකගෙන හදන්නේ කොහොමද කියන එක.අපේ චෙෆ් ලා දෙන්න ඒ දේ හරියටම කරනවා.ඒ ක නිසා ඔයාලා Nilee's Kitchen එකෙන් ගන්න කෑම වල රස වගේම පෝෂණ ගුණයත් ගොඩාක් ඉහලයි.

Nulee's Kitchen - "SANASA" Building, Medagampitiya Rd,Pallewela.070 50 50 309ගෙවල් වලට වෙලා ඉන්න ඔයාලගේ සෞඛ්‍ය අපිට ඉතාම...
03/09/2021

Nulee's Kitchen - "SANASA" Building, Medagampitiya Rd,
Pallewela.
070 50 50 309
ගෙවල් වලට වෙලා ඉන්න ඔයාලගේ සෞඛ්‍ය අපිට ඉතාමත් වැදගත්. ඒක නිසාමයි අපි උපරිම සෞඛ්‍යආරක්‍ෂිතව කෑම හදලා ඔයාලට එවන්න්. ඇත්තටම කියනවනම් අපේ චෙෆ් ලා දෙන්නා Nulee kitchen එකේ නතර වෙලා මයි ඉන්නේ.ඒ වගේම පිටින් එන කිසිම කෙනෙක් අපේ kitchen එක ඇතුලටවත් ගන්නේ නැහැ. තවත් දෙයක් අපි හදන හැම කෑමක් ම හදන්නේ උණුවෙන් වගේම Pack කරන්නෙත් උණුවෙන්. ඉහල උෂ්ණත්වයක්‌ යටතේ හදලා pack කරන නිසා නිසා අපි ඔයාලට එවන කෑම වල virus තියෙන්න විදිහක් නැහැ. ඒක නිසා බයක් නැතුව ඔයාලට වගේම ඔයාලගේ දරුවන්ටත් Nulee's kitchen කෑම රසවිදින්න පුළුවන්.

Nulee's Kitchen special food
01/09/2021

Nulee's Kitchen special food

හෙට දිනයේ සිට නැවතත් සුපුරුදු පරිදි අපි වැඩ.....ඔබට අවශ්‍ය ආහාර දැන් නිවසටම ගෙන්වා ගන්න.
22/08/2021

හෙට දිනයේ සිට නැවතත් සුපුරුදු පරිදි අපි වැඩ.....
ඔබට අවශ්‍ය ආහාර දැන් නිවසටම ගෙන්වා ගන්න.

Address

Pallewela

Telephone

+94705050309

Website

Alerts

Be the first to know and let us send you an email when Nulee's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category