01/11/2025
සීතල නුවර එලිය එන ඔයාලට සුවපහසු, නිදහස් , ආරක්ශාකාරි නවාතැන් පහසුකම්..
😊 නුවර එලිය නගරයට 1.5Km දුරින් සහ ගෙග්‍රරි වැවට 2.2Km දුරින් , නුවර කොලඹ ප්‍රදාන මාර්ගයට මුහුණුලා ....
😊 Free Wifi, Free Peo TV, Free BBQ Facilities සහ Free Karaoke Setup සමගින්...උපරිම 14-16 දක්වා පිරිසක් පහසුවෙන් නවාතැන් ගෙන
ඔබෙ නිවාඩුව තවත් සුන්දර කරගන්න. 🥰.
👩❤️👩Couple Package - රු.4,500 සිට ඉහලට
✅. Double Room - 01 Queen Bed (72" x 60" Bed )
✅. Attached Bathroom
✅. Peo TV
✅. Free Wi-fi
✅. Free Morning Bed Tea
✅. Free Bed Room Tea Amentites ( Water Bottle, Tea & Sugger )
✅. Free Bathroom Amentites ( Soap, Shampoo and Towles )
✅. Free BBQ Machine ( Machine Only )
✅. Free Karaoke Setup ( Standerd Version )
✅. Free Parking ( Open Parking In premiss and Public Access Road )
👩❤️👩Family Package - රු.6,500 සිට ඉහලට
✅. Family Room - 02 King Bed (72" x 78" Bed )
✅. 02 Attached Bathroom
✅. Peo TV
✅. Free Wi-fi
✅. Free Morning Bed Tea
✅. Free Bed Room Tea Amentites ( Water Bottle, Tea & Sugger )
✅. Free Bathroom Amentites ( Soap, Shampoo and Towles )
✅. Free BBQ Machine ( Machine Only )
✅. Free Karaoke Setup ( Standerd Version )
✅. Free Parking ( Open Parking In premiss and Public Access Road )
👩❤️👩Group Package - රු.14,900 සිට ඉහලට
✅. 04 Double Room - 04 Queen Bed (72" x 60" Bed )
✅. 01 Family Room - 02 King Bed (72" x 78" Bed )
✅. 05 Attached Bathroom , 01 Non Attached Privte Bathroom
✅. Peo TV
✅. Free Wi-fi
✅. Free Morning Bed Tea
✅. Free Bed Room Tea Amentites ( Water Bottle, Tea & Sugger )
✅. Free Bathroom Amentites ( Soap, Shampoo and Towles )
✅. Free BBQ Machine ( Machine Only )
✅. Free Karaoke Setup ( Standerd Version )
✅. Free Parking ( Open Parking In premiss and Public Access Road )
🤓 සැ.යු.
🛎. Kitchen පහසුකම්, සම්පූර්ණ විලා වෙන් කරවා ගැනීමෙදී පමනක් සියලූම උපකරණ සහ සමගින් දිනකට රු.3,500 මුදලකට ලබා ගත හැක.
🛎. කාමර වලට ඉතා මනරම් කදු වලින් වට වූ හො ආකර්ශනීය View නොමැත.
🛎. කුඩා ලමුන්ට විනොද වීමට විශාල Garden එකක් නොමැත.
🛎. වටපිටාව ඉතා කාරයබහුල හෝ නිවාස වලින් වටවී නොමැති වුනත් මෙය නිවාසයක පහල මාලයේ පවත්වාගෙන යන කාමර 05කින් සමන්විත නිවාස නිකෙතනයක් වේ.
🛎. කාමර සදහා Room Heaters දිනකට රු.1,500 ගෙවා ලබාගත හැක.
🛎. කැම පිලියෙල කර ගැනීම සදහා ඔබ විසින අමුද්‍රවය සපයා හො අපගෙ මෙනුව හරහ පිලියෙල කර ගැනීමට, පහසුකම් ඇත.
🛎. සම්පූර්න විලා වෙන් කරවා ගැනීමෙදී පමනක් Sounds සදහා TIme හෝ Volume , Restriction නොමැත.
🥰 ඔබගෙ දිනය අදම වෙන් කරවා ගන්න
📱 Whatsup - 076 979 0334
📱 Hotline - 0522220848