BOO Cafè & Restaurant

BOO Cafè & Restaurant Indulge in a wide range of delicious fast food dishes at BOO Cafè and Restaurant!

ට්‍රැවින් හර්ෂ ඩි හූට් , ශ්‍රි ලාංකික ඔබ 2026 වසරේ ඔස්ට්‍රේලියාව සිඩ්නි නගරයේ “වසරේ හොඳම පේස්ට්‍රි ශෙෆ්” සම්මානය දිනා ගැ...
17/07/2026

ට්‍රැවින් හර්ෂ ඩි හූට් , ශ්‍රි ලාංකික ඔබ 2026 වසරේ ඔස්ට්‍රේලියාව සිඩ්නි නගරයේ “වසරේ හොඳම පේස්ට්‍රි ශෙෆ්” සම්මානය දිනා ගැනීම පිළිබඳව උණුසුම් සුබපැතුම්!

මෙය ඔබගේ අසීමිත කැපවීම, නිර්මාණශීලීත්වය, දක්ෂතාවය සහ නොසැලෙන උත්සාහය ලැබූ අතිවිශිෂ්ට ඇගයීමකි.

ඔබගේ දෑතින් නිර්මාණය වන සෑම කෘතියක්ම රසවත් අත්දැකීමක් පමණක් නොව, කලාවක් බවට පත් කර තිබෙනවා. ඔබගේ සිහිනය අද ජයග්‍රහණයක් ලෙස ලොවක් ඉදිරියේ සාර්ථකව ඔප්පු කර පෙන්නුම් කරමින් අපේ පුංචි මුතුඇටය ඉහලින්ම ඔසවා තැබුවා.

මේ සම්මානය ඔබගේ සාර්ථක ගමනේ තවත් එක් සුන්දර සන්ධිස්ථානයක් පමණක් වේවා. ඉදිරියටත් තවත් බොහෝ ජයග්‍රහණ, සතුට සහ ආශීර්වාද ඔබ වෙත ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

අපි ඔබ ගැන අතිශයින්ම ආඩම්බර වෙමු. ❤️🇱🇰

ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබගේ නම ප්‍රකාශයට පත් කළ මොහොතේ, ඔබ ඉතාමත් නිහතමානීව නැඟී සිට, දෙඅත් එක් කරමින් “ස්තූතියි” යැයි කී අයුරු අපගේ හදවත් ස්පර්ශ කළා.

ඔබ අදත් අපේ සම්ප්‍රදායන්ගේ මුල් අගයන් අමතක නොකර, අපේ සුහද “ආයුබෝවන්” ආචාරය ගෞරවයෙන් සිහිපත් කරමින් එය ලෝකයටම පෙන්වා දීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙමු.

ඔබගේ නිහතමානිකම, සංස්කාරය සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය සෑම කෙනෙකුටම ආදර්ශයකි. නැවතත් ඔබට හදවතින්ම උණුසුම් සුබපැතුම්!
තවත් බොහෝ ජයග්‍රහණ කරා ඔබගේ ගමන සාර්ථක වේවා!

Address

19, Sri Soratha Mawatha, Gangodawila
Nugegoda
10250

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94115667700

Website

Alerts

Be the first to know and let us send you an email when BOO Cafè & Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share