21/10/2022
මෙම ඡායාරූපයේ සිටින්නේ බෝඹුරේ බෝගහවත්තේ පදිංචි මුළු දිවයිනටම සාම විනිසුරු, මහෝපාසක ගුණපාල විජේසිංහ මැතිතුමාය. එතුමන් නිමල් ස්වර්ණතිලක මහතාගේ නිවසේ පැවැත්වූ ගිහි පිරිත් සජ්ජායනයට සහභාගීවී උදෑසන එතුමන්ගේ නිවස කරා යන ආකාරය ඡායාරූපයෙන් දර්ශණය වේ.