Nilu caters

Nilu caters restaurant

2024/01/01දින,මා හට ලැබුණු පළමු ඇණවුම*චිකන්කරීබටු මෝජුපොළොස් මැල්ලුම්ගස්ලබු අච්චාරු       ඔබත් කැමතිනම් අදම ඇනවුම් කරන්න...
02/01/2024

2024/01/01දින,මා හට ලැබුණු පළමු ඇණවුම
*චිකන්කරී
බටු මෝජු
පොළොස් මැල්ලුම්
ගස්ලබු අච්චාරු
ඔබත් කැමතිනම් අදම ඇනවුම් කරන්න 0774798585

මේ අවුරුද්දත් ඉවර වෙලා, 😘අවුරුද්දේ අග උත්සව සමයට අපි හිමින් හිමින් කිට්ටු වෙන මේ කාලේ ඔයාගේ ගෙදර ඔෆිස් එකේ දාන පොඩි ලොකු...
16/11/2023

මේ අවුරුද්දත් ඉවර වෙලා, 😘
අවුරුද්දේ අග උත්සව සමයට අපි හිමින් හිමින් කිට්ටු වෙන මේ කාලේ ඔයාගේ ගෙදර ඔෆිස් එකේ දාන පොඩි ලොකු ඕනම පාටියකට ප්‍රනීතවත් හා පිරිසිදු ආහාර ඇණවුම් කිරීමට Nilu Caters අපව සම්බන්ධ කරගන්න පුලුවන් 😍😍

❤️බිරියානි❤️සීෆුඩ් රයිස්❤️නාසි ගුරෙන්❤️කොත්තු❤️නුල්ඩ්ස්❤️ලම්ප් රයිස්❤️ මේ ඕනේ දෙයක් FAMILY SAWAN විදියට අපෙන් මිලදි ගන්න පුලුවන් 🤩

👉👉 ඇණවුම් භාරගැනිම 👈👈
🔥Lunch ඇණවුම උදෑසන 9:30 am පෙර ලබාදෙන්න
🔥Dinner ඇණවුම සවස 3:30 pm පෙර ලබා දෙන්න

වැඩි විස්තර සදහා - 0774798585/0710876881

(Delivery Maharagama, Nugegoda Area /Delivery Charge Applicable)

ITN  එකට 2023/11/15 දින පිළියෙල වුණ උදේ කෑම වේලක්.ඔබේ නිවසෙහි, කාර්යාලයේ, පාසලෙහි, ඕනෑම ස්ථානයක ඕනෑම විශේෂ අවස්ථාවකට ඔබේ...
16/11/2023

ITN එකට 2023/11/15 දින පිළියෙල වුණ උදේ කෑම වේලක්.

ඔබේ නිවසෙහි, කාර්යාලයේ, පාසලෙහි, ඕනෑම ස්ථානයක ඕනෑම විශේෂ අවස්ථාවකට ඔබේ සිතැඟි පරිදි ඔබට අවශ්‍ය ඕනෑම short eats වර්ගයක් ඔබට දැන් අපෙන් ලබා ගත හැක.

Home made biriyani 🔥Coming soon 😋
16/11/2023

Home made biriyani 🔥
Coming soon 😋

ගෙදරට අමුත්තො එනවද, 😋 උයන්න කම්මැලියිද, 😉දුක් වෙන්න එපා✋ ඔන්න අපි ගෙනාවා විසඳුමක් 👇ඔබට අවශ්‍ය අයුරින් රසවත්, ගුණවත්, පිර...
16/11/2023

ගෙදරට අමුත්තො එනවද, 😋
උයන්න කම්මැලියිද, 😉
දුක් වෙන්න එපා✋
ඔන්න අපි ගෙනාවා විසඳුමක් 👇
ඔබට අවශ්‍ය අයුරින් රසවත්, ගුණවත්, පිරිසිදු ආහාර වේලක් අපෙන් ඔබට ලබාගත හැක.

දැන්ම ඇණවුම් කරන්න
📞0774798585/0710876881

Thank you for my valuble customer MS. Chathu

තර්ස්ටන් විද්‍යාලයට ගිය ඇණවුම🔥2023/10/15
16/11/2023

තර්ස්ටන් විද්‍යාලයට ගිය ඇණවුම🔥

2023/10/15

2023/9/26 වන දින අපට  ජුබිලි කණුව ප්‍රදේශයේන් අපට ලැබුණු ඇනවුම🔥🔥
28/09/2023

2023/9/26 වන දින අපට ජුබිලි කණුව ප්‍රදේශයේන් අපට ලැබුණු ඇනවුම🔥🔥

2023/9/23 දින අපට ලැබුණු ඇනවුම🔥🔥       කාර්ය බහුල ඔබට ගෙදර  සාදන විදියට අවශ්‍ය පරිදි මෙනු වර්ග තෝරා ගත හැක .0774798585
28/09/2023

2023/9/23 දින අපට ලැබුණු ඇනවුම🔥🔥
කාර්ය බහුල ඔබට ගෙදර සාදන විදියට අවශ්‍ය පරිදි මෙනු වර්ග තෝරා ගත හැක .0774798585

23/09/2023
2023/9/19 වන දින අපට ලැබුණු ඇනවුම🔥🔥 *රයිස්*චිකන් ඩෙවල් *අල  කරි *සලාද              ඔබගේ ඕනම උත්සව අවස්ථාවක් සදහා ඔබට අවශ...
23/09/2023

2023/9/19 වන දින අපට ලැබුණු ඇනවුම🔥🔥
*රයිස්
*චිකන් ඩෙවල්
*අල කරි
*සලාද
ඔබගේ ඕනම උත්සව අවස්ථාවක් සදහා ඔබට අවශ්‍ය පරිදි අපගෙන් ලබා ගත හැක

කාර්ය බහුල ඔබට ගෙදර සාදන විදියටම කෑම සාදා ගන්න පුලුවන් ඔබත් කැමති නම් 0774798585 කතා කරන්න
21/09/2023

කාර්ය බහුල ඔබට ගෙදර සාදන විදියටම කෑම සාදා ගන්න පුලුවන් ඔබත් කැමති නම් 0774798585 කතා කරන්න

2023/9/16 වන දින අපට ලැබුණු ඇනවුම🔥🔥 *කහ බත් *චිකන් *පරිප්පු *බටු මෝජු *රටකජු බැදුම *කට්ලට්                 ඔබගේ ඕනම උත්ස...
19/09/2023

2023/9/16 වන දින අපට ලැබුණු ඇනවුම🔥🔥
*කහ බත්
*චිකන්
*පරිප්පු
*බටු මෝජු
*රටකජු බැදුම
*කට්ලට්
ඔබගේ ඕනම උත්සව අවස්ථාවක් සදහා ඔබට අවශ්‍ය පරිදි මෙනු වර්ග ලබා ගත හැක 0774798585

Address

Thalapathpitiya
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Nilu caters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share