03/07/2026
ආදරණීය රසකාමී හිතවතුනි,😍
දිගු නිහැඬියාවකට පස්සේ, ඔබ ආදරය කරපු ඒ සුපිරි රසයෙන් සහ ආකර්ෂණීය නිමාවෙන් යුත් Golden Pin Cupcakes අපේ රසවත් නිෂ්පාදන සමඟින් මම නැවතත් ඔබ හමුවට එනවා!
ගෙදර හැදුවා වගේ නෙවෙයි, ඇත්තටම නිවසේදීම (Home-made) ඉතාම පිරිසිදුව, උසස්ම අමුද්‍රව්‍ය (Premium Ingredients) පමණක් භාවිතා කරලා ඔයාලට අවශ්‍ය ඕනෑම Design එකකට දැන් කප්කේක් සහ කේක් ඇණවුම් කරන්න පුළුවන්.