LUCKY CHEF

Call Directions Contact the business

LUCKY CHEF 🌼💐Welcome to new chinese restaurant💐🌼
(19)

සුපුරුදු ලෙස අද වැඩ...ෆැමිලි පැක් ඔනී සෙට් එක එන්න කලින් කොල්  එකක් දෙන්න ලමායි ...070-3400308070-3400308 whatsapp රාජාං...
21/10/2026

සුපුරුදු ලෙස අද වැඩ...

ෆැමිලි පැක් ඔනී සෙට් එක එන්න කලින් කොල් එකක් දෙන්න ලමායි ...

070-3400308
070-3400308 whatsapp

රාජාංගනය

යාය -13

🌞💖 සුබ උදෑසනක් වේවා හැමෝටම! 🌸☕අලුත් දවසක්… අලුත් බලාපොරොත්තු ගොඩක්… 🥰✨හිතේ සතුටත්, මුවේ සිනහවත් පුරවාගෙන අද දවසත් ලස්සනට...
21/10/2026

🌞💖 සුබ උදෑසනක් වේවා හැමෝටම! 🌸☕

අලුත් දවසක්… අලුත් බලාපොරොත්තු ගොඩක්… 🥰✨
හිතේ සතුටත්, මුවේ සිනහවත් පුරවාගෙන අද දවසත් ලස්සනට ගෙවා දමන්න. ❤️🍃

ඔයාලා හැමෝගෙම දවස සතුටින්, සැනසීමෙන් පිරුණු සුන්දර දවසක් වේවා! 🙏💐

🌞❤️ Good Morning Everyone! ❤️🌞

#සුබඋදෑසනක් 🌸✨

අයි.. අයි..යෝ...අඩේ අප්පා.... ටූ ඩේස් එන්න බැරි වුනානේ සාමී😁😁මගේ සොත්ත කොරොත්තං..උම්මීලා ඔක්කොම හොදින් ඉන්නෝ නේද 😁😁හෙට ඉ...
20/10/2026

අයි.. අයි..යෝ...

අඩේ අප්පා.... ටූ ඩේස් එන්න බැරි වුනානේ සාමී😁😁

මගේ සොත්ත කොරොත්තං..උම්මීලා ඔක්කොම හොදින් ඉන්නෝ නේද 😁😁

හෙට ඉදන් ආයේත් වැඩ හොදේ ...

බන්ඩි එම්ටී කරන්,බුරිය උල් කරන් කන්න ...එන්න හොදේ

ජය වේවා

ඉතින් ... සුපුරුදු ලෙස අද දින අප අවන්හල විවෘතයි ❤️❤️ශනිදා දවසක...මේ වගේ ටයිම් එකක මේ වගේ එකක් දැක්කම ...දත කට සීතල වෙලා ...
17/10/2026

ඉතින් ...

සුපුරුදු ලෙස අද දින අප අවන්හල විවෘතයි ❤️❤️

ශනිදා දවසක...මේ වගේ ටයිම් එකක මේ වගේ එකක් දැක්කම ...
දත කට සීතල වෙලා ...විදුරුමස් හිරිවැටෙන එක අහන්නත් දෙයක් ද...😁😁
පිස්සු කොල්ලෝ ...
මොංගල් කෙල්ලෝ ....... සෙට් එක...කෙල ගිලින්න එපා😏😏😏 ...

බන්ඩි උල් වෙන්න කන්න කැමති ෆැමිලි පැක් එක මොකක්ද

ෆැමිලි පැක් -1200/= 2 person
ෆැමිලි පැක් -1800/= 3 person
ෆැමිලි පැක් -2300/= 4 person
ෆැමිලි පැක් -3000/= 5 person
ස්පෙශල් ෆැමිලි පැක් -3500/=

070-3400308 whatsapp

රාජාංගනය

යාය -13

🌙💛 දවස අවසානයේ හිතට සැනසීමක්… හෙට දවසට අලුත් බලාපොරොත්තුවක්! ✨🥰ඔබ සැමට සුබ රාත්‍රියක් වේවා! ❤️🌙හෙටත් අලුත් රසයන් සමඟින් ...
16/10/2026

🌙💛 දවස අවසානයේ හිතට සැනසීමක්… හෙට දවසට අලුත් බලාපොරොත්තුවක්! ✨🥰

ඔබ සැමට සුබ රාත්‍රියක් වේවා! ❤️🌙

හෙටත් අලුත් රසයන් සමඟින් ඔබ හමුවට එන්නම් 🍽️😋

💛 Lucky Chef 💛

❤️

16/10/2026

අදත් සුපුරුදු රසයත් සමග
❤️🍽️
සුපුරුදු ලෙස අද දින අප අවන්හල විවෘතයි! 😍
ඔබ එනතුරු අපි සූදානම්… 🌶️🔥

රසවත් කෑමක් වෙනුවෙන් අදත් LUCKY CHEF වෙත එන්න! ❤️

📍 රාජාංගනය
📞 070 340 0308
🍴✨

සුපුරුදු ලෙස අද දින අප අවන්හල විවෘතයි 070-3400308රාජාංගනය
15/10/2026

සුපුරුදු ලෙස අද දින අප අවන්හල විවෘතයි

070-3400308

රාජාංගනය

🌞💛 සුබ උදෑසනක් වේවා! 💛🌞🌸 අලුත් දවසක්… අලුත් බලාපොරොත්තුවක්…❤️ හිත පිරෙන්න සතුටත්,😊 මුව පුරා සිනහවත්,🙏 ජීවිතයට සැනසීමත් ල...
15/10/2026

🌞💛 සුබ උදෑසනක් වේවා! 💛🌞

🌸 අලුත් දවසක්… අලුත් බලාපොරොත්තුවක්…
❤️ හිත පිරෙන්න සතුටත්,
😊 මුව පුරා සිනහවත්,
🙏 ජීවිතයට සැනසීමත් ලැබෙන
ලස්සන දවසක් වේවා හැමෝටම! 🌿✨

☕🌞 හැමෝගෙම දවස සුබම සුබ වේවා! ❤️

#සුබඋදෑසනක් 🌻💛

🌙✨ දවසේ මහන්සිය නිමා කරලා සතුටින් නිදාගන්න… ❤️😴🍽️ රසවත් මතක එක්ක සුන්දර රාත්‍රියක් වේවා! 💖ඔබ සැමට සුබ රාත්‍රියක්! 🌙✨Good...
14/10/2026

🌙✨ දවසේ මහන්සිය නිමා කරලා සතුටින් නිදාගන්න… ❤️😴

🍽️ රසවත් මතක එක්ක සුන්දර රාත්‍රියක් වේවා! 💖
ඔබ සැමට සුබ රාත්‍රියක්! 🌙✨

Good Night from Lucky Chef ❤️🍴

❤️🌙

අදත් සුපුරුදු රසයත් සමග  ❤️🍽️සුපුරුදු ලෙස අද දින අප අවන්හල විවෘතයි! 😍ඔබ එනතුරු අපි සූදානම්… 🌶️🔥රසවත් කෑමක් වෙනුවෙන් අදත්...
14/10/2026

අදත් සුපුරුදු රසයත් සමග
❤️🍽️
සුපුරුදු ලෙස අද දින අප අවන්හල විවෘතයි! 😍
ඔබ එනතුරු අපි සූදානම්… 🌶️🔥

රසවත් කෑමක් වෙනුවෙන් අදත් LUCKY CHEF වෙත එන්න! ❤️

📍 රාජාංගනය
📞 070 340 0308
🍴✨

Address

LUCKY CHEF HOTEL
Nochchiyagama

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94703400308

Website

Alerts

Be the first to know and let us send you an email when LUCKY CHEF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LUCKY CHEF:

Shortcuts

Share

Category