28/03/2026
ඔබේ වෙළඳසැලේ බඩු දැන් නිවසටම බෙදාහරින්න! 🚀📈
ඔබේ ව්‍යාපාරය ඩිජිටල් කර වැඩි පාරිභෝගික පිරිසක් වෙත සමීප වීමට අප හා එක්වන්න. රත්නපුරේ සාර්ථකම ඩිලිවරි ජාලයේ කොටස්කරුවෙකු වීමට දැන්ම ලියාපදිංචි වන්න.
💰 විශේෂ ලියාපදිංචි ගාස්තුව: රු. 1,500/- පමණයි!
🛠️ පහසුකම්: සරල Online Ordering පද්ධතිය සහ විශ්වාසවන්ත රියදුරු සේවාව.
ඔබේ ව්‍යාපාරය අලුත් ගමනක් යවන්න අදම අපට මැසේජ් එකක් එවන්න.
QuickDrop - Delivering Comfort to Your Doorstep. 📦