Lover cake by MAB

Lover cake by MAB This is a page for control our hungry ��
(2)

23/08/2025

රසම රස චොක්ලට් ලාවා කේක්,ස්ට්‍රෝබෙරි ගනාශ් කේකුයි කන්න... අද හවස ගම්පහට එන්න..

16/08/2025

Lava cake , strawberry ganache cake කන්න ආස අය දැන් එන්න ගම්පහ

15/08/2025

අපි දැනට දවස් 10ක් කේක් විකුණුවා..ඒවයෙන් ලබපු ආදයමෙ කොටසකින් කරපු පොඩි වැඩක් මේක..වියලි ආහාර සහ ඖෂධ කීපයක් අපි මේ ගිහින් දෙන්නේ..ඔයාලටත් මේ පින ලැබෙන්න ඕන!!

08/08/2025

ඉතාම
කෙටි කලකින් අපි සමග එකතු උනු දහසකට අධික ආදරණීය හදවත්වලට ගොඩාක්
ස්තූතියි! මේ ගමනේ ආරම්භයේ ඉදන්ම අපිට හය්යක් උනේ මේ වගේ postive reviews! මේ තියෙන්නෙ ඒවයෙන් හදවතටම දැනුනු කීපයක්!
Kavindu Gamlath siyambalape Manu cute gifty

අප කෙරෙහි විශ්වාසය තැබූ දිනෙන් දින අපව ක්ෂේත්‍රයේ ඉහළින්ම ඔසවා තබන ආදරණීයන්ට අපගේ ස්තූතිය!-----------------------🎉 Thank...
08/08/2025

අප කෙරෙහි විශ්වාසය තැබූ දිනෙන් දින අපව ක්ෂේත්‍රයේ ඉහළින්ම ඔසවා තබන ආදරණීයන්ට අපගේ ස්තූතිය!
-----------------------
🎉 Thank You for 1,000 Followers! 🙏*
We’ve just hit an exciting milestone — 1,000 amazing people are now part of this journey! Your support, likes, shares, and encouragement mean the world. This is just the beginning, and we can’t wait to grow even more with all of you.

07/08/2025

වැඩි විස්තර සදහා 👉0715258272

07/08/2025

from Lakshan Weerasingha

මුට්ටි කේක් කියන්නේ Content Creator ලට ඉගෙන ගන්න හොඳ පාඩමක්

✅ ලංකාවේ බිස්නස් කරන අයට සහ Content Creator අයට ඉස්සල්ලම උගන්වන්න ඕනි තමන්ගේ Audience එක අදුරගන්න විදිහ. දැන් මගේ බලන්න මේකේ දාන ඒව ඉස්කෝලේ යන පොඩි ළමයි පවා බලනවා. ඒ නිසා මම දාන ඒව ගැන මට හිතන්න වෙනවා. ඒ නිසා අදුරගන්න Audience එක කවුද කියල. ඒකට ගැළපෙන්න Content එක දාන්න.

✅ Audience එකෙන් ගේම ඉල්ලන්න එපා. මතක තියාගන්න ඔයාව උස්සල තියන Audience එකම ඔයාව අල්ලල පොලේ ගහනවා කියල. මේකේ ඉන්න ලක්ෂ ගාණක මිනිස්සුන්ගේ හැසිරීම එකිනෙකාට වෙනස්. හොඳ කියන අය, නරක කියන අය, මඩ ගහන අය වගේ එක එක ජාතියේ අය ඉන්නව. ෆේක් එකවුන්ට් වලින් මඩ ගහන කමෙන්ට් Auto Delete වෙන්නම තමයි ඔය moderation Assistant වගේ Features දීල තියෙන්නේ.

✅ අනුකම්පාව තාවකාලිකයි. දුක මාකට් කරන එක හෙනම ගොන් වැඩක්.

✅ රැල්ල තාවකාලිකයි. මතකනේ අර කෑවද බං කොල්ලට එහෙම වුණු එක. රැල්ල තියෙන වෙලේ කල්පනාවෙන් ගේම ගහන්න ඕනි. Famous වුණාට පස්සේ තමන් ළගට ගන්න අය ගැන හිතන්න. මගේ ඒවටත් ඔය හිටපු ගමන් ලොකු ලොකු අය කමෙන්ට් දාන්නේ. නමුත් මම විකිණෙන්නේ නෑනේ. මිනිස්සු කැමති නැති අයව ලං කරගන්න එපා. අතේ දුරින් තියාගන්න.

✅ උඩ යනවා වැඩි. Followers 15k, 20k වුණාම මුල අමතකයි. කමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ නෑ. හෙනම celebrity එකක් ඔළුවට දාගන්නවා. අත්දැකීමෙන්ම කියනවා celebrity අය සේරම කමෙන්ට් බලනවා. වෙලාව නෑ කියන්නේ හෙන බොරුවක්. තමන් වෙනුවෙන් කමෙන්ට් එකක් දාපු කෙනාට Reaction එකක් දාන්න බැරිතරම් බිසී වෙන්නේ නෑ. එහෙම බිසී අය ඇඩ්මින් කෙනෙක් අරන් හරි ඒක කරනවා. ඔයාව උස්සල තියපු මුල් කාලේ මිනිස්සු අමතක කරන්න එපා. ධනික අයියා, මිෂෙල් කියන්නේ මම එහෙම දැකපු හොඳම දෙන්නෙක්.

✅ නම හදාගන්නවට වඩා අමාරුයි ඒක continue කරන එක. දැක්කනේ Chanux bro අවුරුදු ගාණක් තිස්සේ හදාගත්ත නම එක වීඩියො එකෙන් විනාශ කරගත්‍ත හැටි. ටිකක් Famous වෙනකොට මඩ ගහනවා. ඒක හැටියක්. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. එහෙම වුණත් ඒව ඉවසගෙන ඔයාගේ ගමන යන්න ඕනි. අර බුරන හැම බල්ලටම ගල් ගගහ ඒ ගමන යන්න බෑ. බල්ලා බුරන්නේ ඌගේ සීමාව පහු කරනකම් විතරයි. ඌ ආස නෑ අපි ඌට වඩා ඉස්සරහට යනවට. ඌට ගල් ගහන වෙලේ අපේ ගමන ගියා නම් අර සීමාව පැනපු ගමන් බුරන එක නවතිනවා.

✅ Audience එකත් එක්ක Engage වෙන්න.එයාල එක්ක විහිළුවක් කරල ජොලියේ ඉන්න. කමෙන්ට් බලන්න. බැනපු ඒවට රිප්ලයි නොකර ඉන්න. මඩ ගහපු ඒවට අවධානය නොදී ඉන්න. මතක තියාගන්න ඔයාගේ ඒවට ලයික් කමෙන්ට් එකක්වත් නොදා Inbox උදව් ඉල්ලන අයට වඩා priority එකක් හැමදාම ඔයා එක්ක ඉන්න අයට දෙන්න. ලස්සන කෙල්ලෙක් inbox Hi කිව්ව ගමන් ගොනෙක් වෙන්න එපා. ඒකිට ඕනි උදව්ව කරගත්තම ආයි පැත්තවත් බලන්නෙ නෑ. ඒ වෙනුවට ඔයාගේ පෝස්ට් වලට හැමදාම ලයික් එකක් හරි දාන කෙනෙකුගේ මැසේජ් එකක් බලන්න. (මම වගේ content දාන කෙනෙක් නම් අනිවා inbox එන්නේ උදව්ව විතරක් ගන්න ඕනි කපටි අය හොදේ)

✅ Typical Audience එක ගැන නිතරම අවධානයෙන් ඉන්න. මගේ Typical Audience එක 100-200ක් වගේ. ඒ කියන්නේ පෝස්ට් එකට Reaction 200 පැන්නොත් ඒ කියන්නේ අළුත් කට්ටියක් එකතු වෙනවා. නමුත් අර හැමදාම ඉන්න 100 ට හොඳට සලකන්න. මොකද එයාල තමයි ඔයාගේ Foundation එක. එයාල ඔයා එක්ක ඉන්න පරණම අය. මෙයාල අවුස්සගන්න එපා. භූමිකම්පාවට අහු වුණා වගේ ඉතිං.

✅ කරන දේ අවංකව කරන්න. සල්ලි වලට හැමඑකටම විකිණෙන කෙනෙක් වෙන්න එපා. ලංකාවේ Food review, tech review, hotel review, Cream review මේ ඔක්කොම බොරුනේ. සල්ලි අරන් promote කරල තමන්ගෙම Audience එක අමාරුවේ දාන්නේ. Food review එකක් බලල එතනට කන්න ගිය කෙනෙක් review කරපු එකාටත් බැන බැන කාල ආයි ජිවිතේට එතනට යන්නේ නෑ.එහෙම ඒව backfire වෙන්න පුළුවන්. කරන දේ අවංකවම කරන්න.

✅ ඇත්‍ත කියන්න. බොරු කියල හැදෙන 1000ක Audience එකකට වඩා ඇත්ත කියල හැදෙන 100ක Organic audience එක වටිනවා.

✅ Celebrity කෙනෙක් වෙනවට වඩා හොඳයි හොඳ community එකක Leader කෙනෙක් වෙන එක. තනියෙන් ගොඩ යන්නේ නැතුව තමන්ගේ Audience එකත් ඇදගෙනම ගමන යන්න.

මොනව වුණත් මනුස්සයෙකුගේ ශාරිරික දුර්වලකමක් අල්ලගෙන බුලි කරන එක නම් පට්ට ග්‍රෝත්‍රික වැඩක්. කුණුහරප කියාගෙන ජරා විදිහට කමෙන්ට් දාල පෝස්ට් දාල බුලි කරන එකට මම නම් එකඟ නෑ. බල්ලෝ අපිව කෑවට අපි බල්ලො කන්නේ නෑනේ බං. තමන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න තමන් දැනගන්න ඕනි. වැරදි විවේචනය කරන විදිහක් තියෙනවා. අවලස්සනකම, ශාරිරික දුර්වලකම් අල්ලගෙන බුලි කරනව නම් ඒ අය ග්‍රෝතික 3rd class මිනිස්සු.

මගේ Audience එක මාරම හොඳයි. Reaction 100ක් 200ක් ආවත් සතුටු ඒකයි. පෙරේදා සීනියර් අය මට උපදෙස් දුන්නා දැක්කා නේද? ඊට කලින් දවසේ අර කොරියන් කොල්ලගේ කථාව පෝස්ට් එකේ කොල්ලෝ ටිකගේ කමෙන්ට් කොහොමද? තමන් වටේ Genuine මිනිස්සු ටිකක් ඉන්නව කියන සතුටට වඩා සතුටක් Content Creator කෙනෙකුට තියෙනවද?❤️

04/08/2025

කාල බලන්න! ආස හිතෙයි!

Follow us on tiktok!
04/08/2025

Follow us on tiktok!

Check out Lover cake by MAB’s video.

❤️
04/08/2025

❤️

23/07/2025

දූරියන් කමුද? ලාවා කේක් කමුද?😌

Address

Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Lover cake by MAB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share