D&C CAKE HOUSE

D&C CAKE HOUSE D&C කේක් හවුස්

25/12/2025
❤️D&C cake house අප වෙතින් ඔබට අගනා වාසියක්  ඔබ මිල දී ගන්නා සෑම වෙඩින් කේක් කෑලි 100 සඳහා වෙඩින් කේක් කෑලි 20 නොමිලේ ලබ...
09/05/2025

❤️D&C cake house අප වෙතින් ඔබට අගනා වාසියක් ඔබ මිල දී ගන්නා සෑම වෙඩින් කේක් කෑලි 100 සඳහා වෙඩින් කේක් කෑලි 20 නොමිලේ ලබා දේ.❤️
❤️ රු. 80 සිට ඉහලට
❤️ පරීක්ෂා කිරීම සඳහා සාම්පල් ලබා ගත හැක

ඔබගේ ආදරනීය දිනය වර්ණවත් කිරීම සඳහා අප හා එක්වන්න

♻whatapp- ☎️ 0711332627

https://www.facebook.com/chanakalum

👉https://www.facebook.com/dc.bake.9?mibextid=ZbWKwL

👉https://www.facebook.com/groups/502681764286431/?ref=share_group_link

🆆🅴🅻 🅲🅾🅼🅴 𝔸ℙℝ𝕀𝕃 🌞 💐 🙂අලුත් අවුරුද්දට ඔයාලගේ කෑම මේසය රස ගන්වන්න.ගෙදරට එන නෑදෑයන්ට.. යාලුවන්ට.. අමුත්තන්ට ... 🫶🏻රස ඉතිරෙන්...
08/04/2025

🆆🅴🅻 🅲🅾🅼🅴 𝔸ℙℝ𝕀𝕃 🌞 💐 🙂

අලුත් අවුරුද්දට ඔයාලගේ කෑම මේසය රස ගන්වන්න.ගෙදරට එන නෑදෑයන්ට.. යාලුවන්ට.. අමුත්තන්ට ... 🫶🏻රස ඉතිරෙන්න කන්න දෙන්න

හොඳම අමුද්‍රව්‍ය යොදා ගෙන 💯..සෞඛ්‍යාරක්ෂිතව

👉 කෘතිම රසකාරක කිසිවක් අඩංගු නැත.

දැන්ම අපෙන් කේක් ඇනවුම් කරන්න 💚🤍ඔබේ ආදරනීයන්ගේ ලස්සන දිනය වර්නවත් කර දෙන්න අපි ලෑස්තී💚🤍

අපෙන් ඔබට බජට් කේක් පැක් එකක් ලබා ගත හැක . මේ බජට් පැක් එකේ මිල වෙන්නේ 2750.00

〽️බටර් කේක් 500g
〽️චොකලට් කේක් 500g
〽️රිබන් කේක් 500g
〽️පොල් කේක් 500g

(Delivery කරීමේ පහසුව)
❤ පස්යාල නගරයෙන් අඩුම මිලට කේක් ඇති එකම ස්ථානය 🥳

♻ඔබගේ ඇනවුමත් අදම ලබාදෙන්න අපට සුහදශීලි සේවයක් සමගින්,

♻whatapp- ☎️ 0711332627

https://www.facebook.com/chanakalum

👉https://www.facebook.com/dc.bake.9?mibextid=ZbWKwL

👉https://www.facebook.com/groups/502681764286431/?ref=share_group_link

💚🤍ඔබේ ආදරනීයන්ගේ ලස්සන දිනය වර්නවත් කර දෙන්න අපි ලෑස්තී💚🤍👉 කෘතිම රසකාරක කිසිවක් අඩංගු නැත.              (Delivery කරීමේ ...
31/03/2025

💚🤍ඔබේ ආදරනීයන්ගේ ලස්සන දිනය වර්නවත් කර දෙන්න අපි ලෑස්තී💚🤍

👉 කෘතිම රසකාරක කිසිවක් අඩංගු නැත.
(Delivery කරීමේ පහසුව)
❤ පස්යාල නගරයෙන් අඩුම මිලට කේක් ඇති එකම ස්ථානය 🥳

ඔබගේ ඇනවුමත් අදම ලබාදෙන්න අපට සුහදශීලි සේවයක් සමගින්,

🎗️අපෙන් ඔබට🎗️

🎀උපන්දින කේක්
🎀සංවත්සර කේක්
🎀කප් කේක්
🎀වෙඩින් කේක්
🎀ඩෝනට්
🎀බටර් කේක්
🎀චොක්ලට් කේක්
🎀රිබන් කේක්
🎀ජා කේක්
🎀කිසස්

🥪සැන්විචර්ස්.
🥟පැටිස්.
🫓කට්ලට්.
🍕පීසා.

♻whatapp- ☎️ 0711332627

https://www.facebook.com/chanakalum

👉https://www.facebook.com/dc.bake.9?mibextid=ZbWKwL

👉https://www.facebook.com/groups/502681764286431/?ref=share_group_link

🎉️🎉️🎉️🎉️🎉️🎉️ආදරණීය මොහොතවල් තවත් ලස්සන කරගන්න කැමති ඔයාලට අපෙන් විශේෂ අවස්ථාවක්.🎉️🎉️🎉️🎉️🎉️🎉️ආදරණීයයන්ට උපන්දින කේක් එකක්...
22/02/2025

🎉️🎉️🎉️🎉️🎉️🎉️ආදරණීය මොහොතවල් තවත් ලස්සන කරගන්න කැමති ඔයාලට අපෙන් විශේෂ අවස්ථාවක්.🎉️🎉️🎉️🎉️🎉️🎉️

ආදරණීයයන්ට උපන්දින කේක් එකක් දෙන ගමන්ම ලස්සන Gift Box එකක් තෑගි දෙමුද. ඔයාගෙ ✨️ආදරවන්තයට ආදරවන්තියට ✨️සහෝදර සහෝදරියන්ට වගේම✨️ විශේෂයෙන් පුංචි පොඩිත්තන්ට ලස්සනම ලස්සන 🎁Gift Box 🎁අපි ගාව ලෑස්තියි.

ඉතින් ඔයාගෙ Budget එකට සරිලන විදිහට Package Price එකකින් මේ Gift Box ගන්නත් පුළුවන්. තව ඔයාල කැමති දෙයක් එකතු කරල ගන්නත් පුළුවන්.
🎀🎀🎗️🎗️🎀🎀🎗️🎗️🎀🎀🎗️🎗️🎀🎀🎗️🎗️
ඔන්න ඉතින් උපන්දිනේ සමරන්න රසම රස කේක් කෑල්ලක් කන ගමන් ලස්සනම ලස්සන තෑගි දීල ඔයාගෙ අය සතුටු කරන්න තියන චාන්ස් එක මිස් කරගන්න එපා.
😉😉😉😉🎂🎂🎂🍰🍰🎁🎁🎁😉😉😉😉
ඔයාගෙ වැඩේ ලස්සනට පිළිවෙලට කරල දෙන්න ඕන නිසාම අපට කලින් කියන්න ඕන හොඳේ...... 😍

::::::::::::::::::🎇🎇🎇🎇🎇🎇::::::::::::::::::

19/02/2025
❤️D&C cake house අප වෙතින් ඔබට අගනා වාසියක් මාර්තු සහ අප්‍රේල් මාසය තුල ඔබ මිල දී ගන්නා සෑම වෙඩින් කේක් කෑලි 100 සඳහා වෙ...
19/02/2025

❤️D&C cake house අප වෙතින් ඔබට අගනා වාසියක් මාර්තු සහ අප්‍රේල් මාසය තුල ඔබ මිල දී ගන්නා සෑම වෙඩින් කේක් කෑලි 100 සඳහා වෙඩින් කේක් කෑලි 20 නොමිලේ ලබා දේ.❤️
❤️ රු. 100 සිට ඉහලට
❤️ පරීක්ෂා කිරීම සඳහා සාම්පල් ලබා ගත හැක

ඔබගේ ආදරනීය දිනය වර්ණවත් කිරීම සඳහා අප හා එක්වන්න

♻whatapp- ☎️ 0711332627

https://www.facebook.com/chanakalum

👉https://www.facebook.com/dc.bake.9?mibextid=ZbWKwL

👉https://www.facebook.com/groups/502681764286431/?ref=share_group_link

Address

Pasyala, Ellalamulla
Nittambuwa
11890

Opening Hours

Monday 06:30 - 18:30
Tuesday 06:30 - 18:30
Wednesday 06:30 - 18:30
Thursday 06:30 - 18:30
Friday 06:30 - 18:30
Saturday 06:30 - 18:30
Sunday 06:30 - 18:30

Telephone

+94775905672

Website

Alerts

Be the first to know and let us send you an email when D&C CAKE HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D&C CAKE HOUSE:

Share

Category