16/08/2022
Moringa Tea | මුරුංගා තේ 💛💚
Moringa Tree is one of the most nutrient-rich plants in the world. The leaves of the moringa tree are brimming with essential vitamins and minerals; containing high levels of Vitamin A, Vitamin B1, Vitamin B2, Vitamin B3, Vitamin B6, Vitamin C, Vitamin E and Vitamin K. Moringa is rich in proteins, including all of the 9 essential amino acids-making this an excellent source of protein, especially for vegans.
Health Benefits
Reduces Serum cholesterol and helps control blood sugar. may help fight various types of cancers, reduces inflammation, improves immune function, treats gastrointestinal problems and regulates thyroid function.
මුරුංගා යනු ලෝකයේ ඇති පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්ම ශාකයකි. මුරුංගා ගසේ කොළ අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ බොහොමයකින් සමන්විත වන අතර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ම ඇතුළුව ප්‍රෝටීන වලින්ද පොහොසත් වේ.
මෙමගින් කොලෙස්ටරෝල් අඩු කරන අතර රුධිරයේ සීනි පාලනය කිරීමටද උපකාරී වේ. තවද පිළිකා වලට එරෙහිව සටන් කිරීමටත්, ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමටත්, ආමාශ ගත ගැටළු වලට මෙන්ම ශරීරයේ ඇති වන බොහෝ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමටත් හැකි ඖෂධීය ගුණයෙන් යුක්ත වේ.
LKR 320/- (60g)
Contact Us via WhatsApp : 072 2982302