14/08/2026
අනේ sorry! පරක්කු වුනාට ගොඩක් busy වුනා. ❤️
එදා දුන්න පොරොන්දුව මතකයිනේ? ඔන්න එදා Order එකේ ඉතුරු වීඩියෝ එක අරන් ආවා! 🎬✨
අද අපේ Tiny Kitchen එකෙන් ඔයාලට අරන් ආවේ:
🥪 Fresh & Creamy Egg Sandwiches
🥪 Delicious Tuna Sandwiches
🍕 Cheesy Sausage Mini Pizzas
බලන්නකෝ ඒවල ලස්සන! 🤤 පැත්තකට වෙලා බලන් ඉන්න බැහැ, දැක්කම කන්න හිතෙනවා නේද? 😉
ඔයාලගේ ඕනෑම Special Event එකකට, Birthday Party එකකට, නැත්නම් Tea Time එකකට මේ වගේ රසම රස, පිලිවෙලට හදපු Mini Snacks / Sandwich Platters ඕඩර් කරන්න...
📞 Call / WhatsApp 0702276907