Daily Dish

Daily Dish කෘතිම රසකාරක වලින් තොර, ප්‍රනීත ආහාර වේලක රස බලන්න.

ඔන්න අපි එනව අගෝස්තු 18 දවල්ට රසම රස බිරියානි අරගෙන ඔයාලගෙ ටවුන් එකටත් 😍.කොච්චිකඩේ 👈තෝප්පුව 👈දංකොටුව 👈ඕඩර් බාර ගැනීම Wha...
14/08/2026

ඔන්න අපි එනව අගෝස්තු 18 දවල්ට රසම රස බිරියානි අරගෙන ඔයාලගෙ ටවුන් එකටත් 😍.

කොච්චිකඩේ 👈
තෝප්පුව 👈
දංකොටුව 👈

ඕඩර් බාර ගැනීම WhatsApp හරහා පමණි.👇
☎️ 0776797027

Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

මීගමුව අවට සිටින ඔයාලට දහවලට සහ රාත්‍රියට රසම රස බිරියානි එකක රස බලන්න අවස්ථාව තියනව. හැම තැනම තියන බිරියානි වගේ නෙමෙයි....
29/06/2026

මීගමුව අවට සිටින ඔයාලට දහවලට සහ රාත්‍රියට රසම රස බිරියානි එකක රස බලන්න අවස්ථාව තියනව. හැම තැනම තියන බිරියානි වගේ නෙමෙයි. ගෙදර හදන කෘතීම රස කාරක කිසිවක් නැති ඉතාමත් පිරිසිදුවට හදන බිරියානි. දහවල් ඇණවුම පෙ.ව. 10.30 ට පෙර ලබා දීමටත් රාත්‍රි ඇණවුම ප.ව. 4.30 ට පෙර ලබා දීමටත් කාරුණික වන්න (වේලාව පසු වී ඇත්නම් දුරකථන ඇමතුමක් මගින් පරීක්‍ෂා කරගන්න).

අප ඔබ සිටිනා ස්ථානයට ඩිලිවරි කර දෙමි (දුර අනුව ගාස්තු අය කෙරේ)

🍜🥰 එක් වතාවක් අරන් බලන්න, ආයෙත් ගන්න හිතෙයි 🥰.

🥘 One person portion pack 700/-
🥘 Two person portion pack 1350/-
🥘 Special pot 1000/- (one person)

ඕඩර් බාර ගැනීම WhatsApp 📲හරහා පමණයි. ☺️

Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

20/06/2026

මීගමුව අවට ඉන්න ඔයාලට සුපුරුදු විදිහටම   අපෙන් රසවත් බිරියානි. අපි තාමත් ඒ මිලටම ඔයාලට ලබා දෙනව 😊රසෙහි කිසිදු වෙනසක් නැත...
15/06/2026

මීගමුව අවට ඉන්න ඔයාලට සුපුරුදු විදිහටම අපෙන් රසවත් බිරියානි. අපි තාමත් ඒ මිලටම ඔයාලට ලබා දෙනව 😊

රසෙහි කිසිදු වෙනසක් නැතිව සුපුරුදු රසින් ඒ මිලටම 🥰. සීමිත ඇණවුම් ප්‍රමාණයක් නිසා ඔයාලත් ඉක්මනින් ඇණවුම් කරන්න. 🥰

ඔබට බිරියානි ලබා ගැනීමට අවශ්‍ය

☀️ දහවල් ආහාරය සදහා නම් පෙ.ව. 10.30 ට පෙර සහ,
🌝 රාත්‍රි ආහාරය සදහා නම් ප.ව. 4.30 ට පෙර අප වෙත ඇණවුම ලබා දෙන්න.

ඩිලිවරි පහසුකම ඇත 🛵 (දුර අනුව ගාස්තු අය කෙරේ)...

☎️ ඇණවුම් ලබා ගැනීම WhatsApp හරහා පමණි...
Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

මීගමුව අවට ඉන්න ඔයාලට සුපුරුදු විදිහටම   අපෙන් රසවත් බිරියානි. අපි තාමත් ඒ මිලටම ඔයාලට ලබා දෙනව 😊        රසෙහි කිසිදු වෙ...
11/06/2026

මීගමුව අවට ඉන්න ඔයාලට සුපුරුදු විදිහටම අපෙන් රසවත් බිරියානි. අපි තාමත් ඒ මිලටම ඔයාලට ලබා දෙනව 😊

රසෙහි කිසිදු වෙනසක් නැතිව සුපුරුදු රසින් ඒ මිලටම. සීමිත ඇණවුම් ප්‍රමාණයක් නිසා ඔයාලත් ඉක්මනින් ඇණවුම් කරන්න. 🥰

ඔබට බිරියානි ලබා ගැනීමට අවශ්‍ය

☀️ දහවල් ආහාරය සදහා නම් පෙ.ව. 10.30 ට පෙර සහ,
🌝 රාත්‍රි ආහාරය සදහා නම් ප.ව. 4.30 ට පෙර අප වෙත ඇණවුම ලබා දෙන්න.

ඩිලිවරි පහසුකම ඇත 🛵 (දුර අනුව ගාස්තු අය කෙරේ)...

☎️ ඇණවුම් ලබා ගැනීම WhatsApp හරහා පමණි...
Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

මීගමුව අවට සිටින ඔයාලට දහවලට සහ රාත්‍රියට රසම රස බිරියානි එකක රස බලන්න අවස්ථාව තියනව. හැම තැනම තියන බිරියානි වගේ නෙමෙයි....
26/05/2026

මීගමුව අවට සිටින ඔයාලට දහවලට සහ රාත්‍රියට රසම රස බිරියානි එකක රස බලන්න අවස්ථාව තියනව. හැම තැනම තියන බිරියානි වගේ නෙමෙයි. ගෙදර හදන කෘතීම රස කාරක කිසිවක් නැති ඉතාමත් පිරිසිදුවට හදන බිරියානි. දහවල් ඇණවුම පෙ.ව. 10.30 ට පෙර ලබා දීමටත් රාත්‍රි ඇණවුම ප.ව. 4.30 ට පෙර ලබා දීමටත් කාරුණික වන්න. අප ඔබ සිටිනා ස්ථානයට ඩිලිවරි කර දෙමි (දුර අනුව ගාස්තු අය කෙරේ)
🍜🥰 එක් වතාවක් අරන් බලන්න, ආයෙත් ගන්න හිතෙයි 🥰.

🥘 One person portion 700/-
🥘 Two person portion 1350/-
🥘 Special pot 1000/-

ඕඩර් බාර ගැනීම WhatsApp හරහා පමණයි. ☺️

Daily Dish

Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

🫡🇱🇰🇱🇰🇱🇰
18/05/2026

🫡🇱🇰🇱🇰🇱🇰

Address

Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Daily Dish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category