12/10/2026
📢 අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමට විශේෂ දැනුම්දීමයි!
Village Bakery (Pvt) Ltd. ආයතනයේ වාර්ෂික සේවක විනෝද චාරිකාව හේතුවෙන්,
📅 2026 ඔක්තෝබර් 13 සහ 14 යන දෙදින සියලුම Village Bakery Outlets වසා තැබෙන බව කාරුණිකව දන්වා සිටිමු.
අපගේ කාර්ය මණ්ඩලයට දෛනික රාජකාරිවලින් මඳ විවේකයක් ලබාගෙන, එකමුතුකම සහ සුහදත්වය තවත් ශක්තිමත් කරගැනීමට වෙන්වූ සුවිශේෂී අවස්ථාවක්! ❤️🌿
🙏 මේ හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව පළ කරමු.
අප සමඟ නිරන්තරයෙන් රැඳී සිටින ආදරණීය පාරිභෝගික ඔබ සැමට හදවතින්ම ස්තූතියි! 💚
🥐 Village Bakery (Pvt) Ltd.
Your Friendly Baker 💚