05/06/2024
...🎁❤️Birthday Offer❤️🎁...
🤪හැමදාම 10% මිල අඩුවෙන් කමුද...???🤪
ඔබගේ සහ ඔබගේ ඕනෑම කෙනෙකුගේ උපන්දිනයක් සඳහා එම දිනයේ ඔබ සැම තවත් සතුටින් තැබීමට Canal Port Restaurant - Negombo වන අප සූදානම්...
ඔබ අප Menu වෙන් තෝරා ගන්නා ඕනෑම ආහාර වේලක් සඳහා සම්පූර්ණ බිලෙන් 10% ක වට්ටමක් ලබා දෙන්නෙමු.. 🧾❤️
මෙම අවස්තාව ලබා ගැනීමට ඔබ කල යුත්තේ 👇👇
✅ඔබගේ උපන්දිනය එදින බව තහවුරු කිරීමට හැකි හැඳුනුම්පතක්, ඕනෑම නීත්‍යානුකූල ලියකියවිල්ලක් හෝ රැගෙන ඒම.
✅මෙම post එක Save කරගෙන 10%වට්ටම ලබා ගැනීමේදී අනිවාර්‍යයෙන් පෙන්වීම.
පමණයි...
💥💥 වැදගත්ම දේ තමයි වෙන කෙනෙක්ගේ ID එකක් හෝ උපන්දිනය තහවුරු කල හැකි ඕනෑම නීත්‍යානුකූල ලියකියවිල්ලක් ගේන ඔබටත් මෙම අවස්තාව හිමි කරගැනීමට පුලුවන්💥💥
😜ඉතින්... හැමදාම 10% වට්ටම ඔයාට ලබා ගන්න පුලුවන් හැමදාම Birthday තියෙන කෙනෙක්ගේ ID එකක් ගෙනාවොත්😜
✅Takeaway හා Dinning අවස්තා 2ම සඳහා මෙය වලංගු වේ...
සැලකිය යුතුයි👇👇
🚫උපන්දිනය දවසේ පමණක් මෙම අවස්තාව වලංගු වේ..
🚫Menu එකෙන් ගන්නා ආහාර වේල් සඳහා පමණක් මෙය වලංගු වේ.
❤️❤️❤️❤️අදම එන්න... තවත් බලන් ඉන්නේ ඇයි...❤️❤️❤️❤️