01/01/2025
2019න් පස්සෙ ලෝකයම පොඩ්ඩක් උඩුයටිකුරු වෙන්න පටන් ගත්ත. හරියට නිකම් market reset/correction එකක් වගේ වුණා ගෝලීය වශයෙන්!
2025 දි ලංකාව අපි 2019දි තිබුණටත් වඩා දියුණුවෙන් දියුණුවට පත් කරගමු!
Urban Blend team එකෙන් රටට, ලෝකයටම සුභ පැතුම්!
🙌🏼🎊😇❤️☀️🙏🏼🎁🎉
——————————————————————————————
Since 2019, the whole world started to turn upside down a little. Globally, it felt like a market reset/correction of sorts!
In 2025, let’s develop Sri Lanka to a level beyond where it was in 2019!
Best wishes to the country and the whole world from the Urban Blend team!
🙌🏼🎊😇❤️☀️🙏🏼🎁🎉
ඊයේ රෑ කොළඹ හොල්ලපු, හොඳම මල් වෙඩි ටික එක පේළියට. 😍
සැමට සුභම සුභ 2025ක් වේවා !! 🙏
මේ ෆොටෝ එක මට ගොඩක් විශේෂයි. හේතුව මේ ෆොටෝ එක ගන්න මන් අවුරුදු 5 කටත් වැඩිය බලන් ඉඳල ඇති. Colombo galleface skyline එකේ ඔක්කොම ගොඩනැගිලි ටික හදල ඉවරවුනේ 2024දී. විශේෂයෙන්ම ITC Ratnadeepa සහ Cinnamon Life ගොඩනැගිලි මේ වෙනකම් සම්පුර්ණ වෙලා තිබ්බේ නැහැ. නමුත් දැන් ලංකාවේ අපිට complete skyline එකක් තියෙනවා. 😃
The Colombo skyline lit up with a stunning display of fireworks last night, offering a breathtaking spectacle.
Have a great 2025!
📸 Priyantha Bandara Travel Photography
Camera Sony A7rv
22 shots manual blended