O3 Tasty Family Restaurant

O3 Tasty Family Restaurant "Quality , Quantity with High Tasty Provider"
(2)

⭕ Free ⭕Book your reservation 📲0777491980
21/09/2026

⭕ Free ⭕
Book your reservation 📲0777491980

🍛☀️ SUNDAY LUNCH READY! ☀️🍛ඉරිදා දවසට රසම රස කහබත් සහ රසවත් ව්‍යාංජන එක්ක හොඳ Lunch එකක් රසවිඳින්න 😋❤️🍗 කුකුල් මස්🍤 ඉස්ස...
20/09/2026

🍛☀️ SUNDAY LUNCH READY! ☀️🍛

ඉරිදා දවසට රසම රස කහබත් සහ රසවත් ව්‍යාංජන එක්ක හොඳ Lunch එකක් රසවිඳින්න 😋❤️

🍗 කුකුල් මස්
🍤 ඉස්සො තෙල්දාලා
🐟 මාළු
🥩 ඌරු මස්
🥚 බිත්තර
🥔 අල තෙල්දාලා
🫛 බෝංචි
🍲 පරිප්පු
🥗 බීට් & මැල්ලුම්
🌶️ මැලේ අච්චාරු
🥟 කට්ලට්

මේ ඉරිදා Lunch එකට O3 Tasty වෙත එන්න! 🍽️✨
📍 O3 Tasty Family Restaurant
📲 0777491980

🌴✨ WEEKEND එකට SET වෙන්න ගැළපෙනම තැන! ✨🌴Weekend එකේ වැඩ ටික පැත්තකින් තියලා… 😍යාළුවෝ එක්ක හොඳට කතාබහ කරන්න,පවුලේ අය එක්ක...
19/09/2026

🌴✨ WEEKEND එකට SET වෙන්න ගැළපෙනම තැන! ✨🌴

Weekend එකේ වැඩ ටික පැත්තකින් තියලා… 😍
යාළුවෝ එක්ක හොඳට කතාබහ කරන්න,
පවුලේ අය එක්ක රසට කන්න,
හිතේ හැටියට chill වෙන්න… ❤️

🍛 රසම රස කෑම
🍹 Fresh Juices
🍻 BYOB පහසුකම
🎉 Party & Celebrations
🛋️ නිදහස් වටපිටාව

මේ Weekend එකේ ඔයාගේ SET එක O3 Tasty එකේ! 😍🔥

📍 O3 Tasty Family Restaurant – Negombo
📲 0777491980 / 0774913432

👉 අදම එන්න… Weekend එක රසවත් කරගන්න! ❤️

🍛 අදත් ගමේ රසට… ගුණවත් Rice & Curry එකක් කන්න එන්න! 😍උණු උණුවෙන් හදපු රසම රස ව්‍යාංජන එක්කඔයාට හිතට පිරෙන meal එකක් ❤️👉 ...
18/09/2026

🍛 අදත් ගමේ රසට… ගුණවත් Rice & Curry එකක් කන්න එන්න! 😍

උණු උණුවෙන් හදපු රසම රස ව්‍යාංජන එක්ක
ඔයාට හිතට පිරෙන meal එකක් ❤️

👉 Lunch වෙලාවට perfect
👉 Family එකත් එක්ක enjoy කරන්න පුළුවන්
👉 Affordable price වලින් full satisfaction 😋

📍 O3 Tasty Family Restaurant
ඔයාගේ හිත ගන්න රස… නැවත නැවතත් එන්න හිතෙන තැනක් 💯

Order කරන්නත් පුළුවන් – අදම call එකක් දෙන්න!
📲0777491980

📢 JOB VACANCIES AVAILABLE – O3 Tasty Family Restaurant  🍽️අපගේ කණ්ඩායමට එක්වීමට වගකීමෙන් හා උනන්දුවෙන් වැඩ කළ හැකි අය සඳ...
17/09/2026

📢 JOB VACANCIES AVAILABLE – O3 Tasty Family Restaurant 🍽️

අපගේ කණ්ඩායමට එක්වීමට වගකීමෙන් හා උනන්දුවෙන් වැඩ කළ හැකි අය සඳහා රැකියා අවස්ථා!

🔹 Restaurant Manager
• Restaurant operations කළමනාකරණය කිරීම හා භාණ්ඩ මිලදී ගැනීම(ඒ සඳහා කුමක් හෝ වාහනයක් තිබීම අවශ්‍යවේ)
• Staff management හා customer service
• Experience in restaurant management preferred

🔹 Juice Bar Assistant 🍹
• Fresh juices හා beverages සකස් කිරීමට සහාය වීම
• Clean & friendly working environment පවත්වාගෙන යාම
• Experience තිබීම අමතර වාසියකි

📍 Location: O3 Tasty Family Restaurant, Negombo
📲 CV එක whatsapp කරන්න..
(call🚫) whatsapp only 0777491980

✨ Join the O3 Tasty Family!
ඔබේ හැකියාවට වටිනා අවස්ථාවක් අදම ලබාගන්න!

🎉 OCTOBER PARTY OFFERS ARE HERE! 🎉ඔක්තෝබර් මාසේ Birthday 🎂 | Anniversary ❤️ | Get Together 🥳 | Family Party 👨‍👩‍👧‍👦 | Of...
15/09/2026

🎉 OCTOBER PARTY OFFERS ARE HERE! 🎉

ඔක්තෝබර් මාසේ Birthday 🎂 | Anniversary ❤️ | Get Together 🥳 | Family Party 👨‍👩‍👧‍👦 | Office Party 💼
ඔයාලගේ විශේෂ දවස O3 Tasty එකේ සමරන්න! ❤️

🔥 October මාසයේ Party Book කරන අයට විශේෂ Offers! 🔥

වගේම,
🍽️ රසවත් Party Food
🎈 ඔබට කැමති පරිදි ලස්සන සැරසිලි කරගන්න අවස්තව
🎉 ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Party Packages
🏠 සුවපහසු පරිසරයක්
✨ ඔබේ දවස තවත් විශේෂ කරගන්න අපි සූදානම්!

📅 October dates දැන්ම වෙන්කරගන්න!
📞 අදම Call/WhatsApp කරලා ඔබේ Party එක ගැන විස්තර දැනගන්න.

0777491980 / 0774913432

❤️ O3 Tasty Family Restaurant – Your Party, Our Care! ❤️

🥩🔥 PORK CHOP LOVERS… මේක ඔයා වෙනුවෙන්! 🔥🥩Juicy… Tender… රසයෙන් පිරුණු Pork Chop එකක් එක්ක අද dinner එක තවත් special කරගන...
12/09/2026

🥩🔥 PORK CHOP LOVERS… මේක ඔයා වෙනුවෙන්! 🔥🥩

Juicy… Tender… රසයෙන් පිරුණු Pork Chop එකක් එක්ක අද dinner එක තවත් special කරගන්න! 😋❤️

🍖 රසට හදාගත් Pork Chop
🍟 Crispy French Fries
🥗 Fresh side එකක්
✨ හිත පිරෙන්න රස අත්දැකීමක්!

අද කන්න හිතෙන රසම Pork Chop එකට
එන්න O3 Tasty Family Restaurant එකට! ❤️

📍 O3 Tasty – Negombo
📲 0777491980
🍽️ Dine-in | Takeaway

🎉 WEEKEND එක කියන්නේ යාළුවෝ එක්ක SET වෙන්න! 😍❤️වැඩේ stress එක පැත්තකට දාලා…යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලාරසම රස කෑමක් එක්ක ...
11/09/2026

🎉 WEEKEND එක කියන්නේ යාළුවෝ එක්ක SET වෙන්න! 😍❤️

වැඩේ stress එක පැත්තකට දාලා…
යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා
රසම රස කෑමක් එක්ක 🍽️
හිනාවෙලා, කතා කරලා, chill වෙන්න 😎🔥

✨ මේ Weekend එකේ plan එක O3 Tasty! ✨

👫 Friends | 🍽️ Delicious Food | 🎶 Good Vibes | ❤️ Great Memories

ඔයාගේ gang එකත් එක්ක අදම එන්න!
BYOB corkage🆓
📍 O3 Tasty Family Restaurant
📲0777491980

✨ ඔබේ විශේෂ අවස්ථාවන්ට… විශේෂ ඉඩක්! ✨🎉 Birthday එකක්ද?🥂 Anniversary එකක්ද?👨‍👩‍👧‍👦 Family gathering එකක්ද?💼 Private meeti...
10/09/2026

✨ ඔබේ විශේෂ අවස්ථාවන්ට… විශේෂ ඉඩක්! ✨

🎉 Birthday එකක්ද?
🥂 Anniversary එකක්ද?
👨‍👩‍👧‍👦 Family gathering එකක්ද?
💼 Private meeting එකක්ද?

ඔබේ ආදරණීයයන් එක්ක නිදහසේ, සුවපහසුවෙන් විශේෂ මොහොතක් ගත කරන්න ❤️

🌟 O3 Tasty VIP Room 🌟
🍽️ රසවත් ආහාර
✨ පෞද්ගලිකත්වය
🎊 විශේෂ අවස්ථාවන්ට සුදුසු වාතාවරණය

📞 VIP Room Reservations සඳහා දැන්ම අමතන්න!
0777491980 / 0774913432

O3 Tasty Family Restaurant – Negombo ❤️
ඔබේ විශේෂ දවස… අපිත් එක්ක තවත් විශේෂ කරගන්න! 🥰

රසම රස Ricr & Curry එකක් කන්න මීගමුවෙන් තැනක් හොයනවානම් එන්න O3 Tasty Family Restaurant එකට..හැම තැනම තියෙන එළවලුවලට අමත...
07/09/2026

රසම රස Ricr & Curry එකක් කන්න මීගමුවෙන් තැනක් හොයනවානම් එන්න O3 Tasty Family Restaurant එකට..

හැම තැනම තියෙන එළවලුවලට අමතරව නිතර කන්න නැති වෙනස් එළවලුවර්ග සමඟ
🍲🥗🥘🍛

📲0777491980 / 0774913432

Address

91, Chilaw Road
Negombo
11500

Telephone

0772206221

Website

Alerts

Be the first to know and let us send you an email when O3 Tasty Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category