Magic Oven By Suba

Call Directions

Magic Oven By Suba Birthday cakes and snacks



(99)

  උපන්දිනේ තනියම සමරන්න හොද නැති නිසා යාලුවන්ටත් එක්කම ඔන්න කේක් හදාගත්තු ආදරණීය යාලුවෙක් තමා එයා..ඒ වගේම තමන්ගෙ ආදරණීය ...
09/10/2026

උපන්දිනේ තනියම සමරන්න හොද නැති නිසා යාලුවන්ටත් එක්කම ඔන්න කේක් හදාගත්තු ආදරණීය යාලුවෙක් තමා එයා..ඒ වගේම තමන්ගෙ ආදරණීය සැමියගෙ සතුට වෙනුවෙන් ඒ හැමෝටම බෙදන්න කේක් හදන්න අපිට කතා කරපු ඒ නංගිත් ලස්සන හදවතක් තියන කෙනෙක් නේද❤️❤️❤️❤️

  ආදරණීය බිරිදකගෙන් ආදරණීය සැමියාට ආදරෙන්❤️❤️❤️
09/10/2026

ආදරණීය බිරිදකගෙන් ආදරණීය සැමියාට ආදරෙන්❤️❤️❤️

  රස පාටයි නේද❤️❤️❤️❤️ඔයාලටත් මේ වගේ රසම රස කේක් ඕනෙ නම් එන්න Magic Oven By Suba වෙත 0766005861
08/10/2026

රස පාටයි නේද❤️❤️❤️❤️
ඔයාලටත් මේ වගේ රසම රස කේක් ඕනෙ නම් එන්න Magic Oven By Suba වෙත 0766005861

08/10/2026

තවත් රසම රස ඇණවුමක් සූදානම් වෙන ගමන්❤️❤️❤️❤️

06/10/2026

Book Fair 2026❤️❤️❤️

05/10/2026

අපිත් ඉතිං පොඩි ජොලියක් දාන්න එපැයිනෙ 🤣🤣 Hiru Tv එකෙන් ලමා දිනේ දවසෙ බ්‍රවුන්ස් බීච් එකේ මියුසිකල් එකක් තිබ්බනෙ...ඔයාල කවුද ගියෙ? මීගමුවෙ පැත්තෙ යාලුවො ❤️ දාන්න බලන්න.

  මේකත් හැදුවෙ ඩියොන් පුතාටම තමා..එයාගෙ නර්සරි එකේ යාලුවන්ට ගෙනියන්න හදපු කේක් එක❤️❤️❤️
02/10/2026

මේකත් හැදුවෙ ඩියොන් පුතාටම තමා..එයාගෙ නර්සරි එකේ යාලුවන්ට ගෙනියන්න හදපු කේක් එක❤️❤️❤️

  මේ කේක් එක හැදුවෙ අපේ රිපීට් චූටි කස්ටමර් කෙනෙකුට..ඉතිං මේ චූටි බබාගෙ අම්මි ඉතාලි වල ඉදලා තමා මේ ඕඩර්ස් අපිට දෙන්නෙ..ම...
01/10/2026

මේ කේක් එක හැදුවෙ අපේ රිපීට් චූටි කස්ටමර් කෙනෙකුට..ඉතිං මේ චූටි බබාගෙ අම්මි ඉතාලි වල ඉදලා තමා මේ ඕඩර්ස් අපිට දෙන්නෙ..
මේ එයාගෙ 4 වෙනි ඕඩර් එක..ඉතිං විශ්වාසයෙන් ඔයාලත් එන්න Magic Oven By Suba වෙත..0766005861 අදම කතා කරන්න.

Address

Negombo
1500

Telephone

+94766005861

Website

Alerts

Be the first to know and let us send you an email when Magic Oven By Suba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share