08/08/2026
❤️ A HEARTFELT THANK YOU FROM BURGER MASTER® ❤️
වසර 5ක් පුරාවට අප සමඟ රැඳී සිටිමින්, අපව විශ්වාස කරමින්, අපගේ කුඩා සිහිනයක් සාර්ථක ගමනක් බවට පත් කිරීමට සහය වූ අපගේ ආදරණීය පාරිභෝගිකයන්ටත්, අප සමඟ මේ ගමනේ විවිධ අයුරින් සම්බන්ධ වූ සියලුම දෙනාටත් අපගේ හදපිරි ස්තූතිය පුද කරමු. ❤️
පසුගිය 31 වනදායින් Burger Master® හි මෙම පරිච්ඡේදය නිමාවට පත් වුවත්, මේ වසර 5 පුරාවට ඔබ ලබාදුන් ආදරය, විශ්වාසය සහ සහයෝගය අපට කිසිදා අමතක නොවේ.
ඔබ අපෙන් ලබාගත් සෑම Burger එකක්ම, ඔබ ලබාදුන් සෑම සහයෝගයක්ම, ඔබ පළ කළ සෑම ආදරණීය ප්‍රතිචාරයක්ම
අපගේ ගමනේ වටිනාම මතකයන් අතර සදා රැඳී තිබේ.
මෙය Goodbye එකක් නොවෙයි…
එක් පරිච්ඡේදයක අවසානයක් පමණයි.
✨ Burger Master® නව මුහුණුවරකින්, නව අත්දැකීමක් සමඟින් නැවතත් ඔබ අතරට පැමිණීමට අපි බලාපොරොත්තු වෙමු.
එතෙක්… අප සමඟ සිටි ඔබ සැමට
Thank You… From the bottom of our hearts. ❤️
With Love,
Burger Master® Team 🍔❤️