Chef king Lagoon

Chef king Lagoon Temporary Closed‼️
See you soon with a New Experience ✨

🌆 💫 Something Beautiful is Coming to Negombo Lagoon...
28/07/2026

🌆 💫 Something Beautiful is Coming to Negombo Lagoon...

24/07/2026

Chef King Lagoon 🥰

Coming Soon 📌

13/07/2026

Exciting News from Chef King! 📣✨
​To serve you better with an elevated dining experience, we are temporarily closing Chef King Negombo and moving to a stunning new location!

මීගමුව, කටුනායක, සීදුව, කොච්චිකඩේ, ජා-ඇල අවට ඉන්න ඔයාලට සෙට් වෙන්නම ඕන සුපිරිම ප්ලේස් එකක් ගැනයි මේ කියන්න යන්නේ! 📢✨යාළු...
11/07/2026

මීගමුව, කටුනායක, සීදුව, කොච්චිකඩේ, ජා-ඇල අවට ඉන්න ඔයාලට සෙට් වෙන්නම ඕන සුපිරිම ප්ලේස් එකක් ගැනයි මේ කියන්න
යන්නේ! 📢✨

යාළුවොත් එක්ක නිදහසේ සෙට් වෙන්න, උපන්දින පාටි (Birthday Parties), ඔෆිස් පාටි, ෆැමිලි පාටි ගන්න එහෙමත් නැත්නම් ආදරේ කරන කෙනා එක්ක නිදහසේ, පාඩුවේ කෑම වේලක් රසවිඳින්න මීගමුවේ කුරණ තියෙන Chefking Negombo එකට අනිවාර්යයෙන්ම එන්න. 🍔🍹

කෑම බීම සුපිරියටම තියෙනවා වගේම, හැමෝටම නිදහසේ කාලා බීලා ෆන් එකේ ඉන්න පුළුවන් නියම වයිබ් එකක් මෙතන තියෙනවා. පාටියක් දාන්න හරි නිකන්ම සෙට් වෙන්න හරි ප්ලේස් එකක් හොයනවා නම් වෙන කොහෙවත් යන්න ඕනේ නෑ, මේක තමයි තැන‼️🔥

දැන්ම කෝල් එකක් දීලා ඔයාලගේ දවස වෙන් කරගන්න. 👇

📍 Location: https://maps.app.goo.gl/XwsJztUmniDcUXNn7?g_st=com.google.maps.preview.copy

📞 Call us: 077 7313359

👑ChefKing-Kurana,Negombo ❤️🍍🌿කුරණ, මීගමුව අවට නිදහසේ, සුවපහසුවෙන් රසවත් ආහාරපාන භුක්ති විඳින්න කියාපු තැන! 😋♨️ඔබේ උපන්දි...
02/07/2026

👑ChefKing-Kurana,Negombo ❤️🍍🌿
කුරණ, මීගමුව අවට නිදහසේ, සුවපහසුවෙන් රසවත් ආහාරපාන භුක්ති විඳින්න කියාපු තැන! 😋♨️

ඔබේ උපන්දින සාද ඇතුළු ඕනෑම celebration එකක් ලස්සනට සමරන්න වගේම, ආදරණීයයන් එක්ක නිදහසේ කාලය ගත කරන්න Negombo වල තියෙන හොඳම තැනක් තමයි Chefking!✨

Our Specialities:
🍔 Tallest Burger Towers & Shovel Rice
🥖 Longest Submarines
🍜 Korean Ramen Noodles
🍕 Pizza, Pasta, Kottu & Rice
🍹 Mojitos & Milkshakes

📞 Call Now: 077 731 3359

▶️ PickMe: Search "Chef King Kurana Negombo"

📍 Location: https://maps.app.goo.gl/12VgJKdzoKmkZphe6

Chef king Negombo  🥰0777 313359
01/07/2026

Chef king Negombo 🥰

0777 313359

🔥♨️CHEF KING'S FAMOUS SPECIAL SEAFOOD සවල් RICE ♨️🔥බඩ පැලෙන්න SEA FOOD පිරුන රසම රස සවල් RICE එකක් කමුද?😋😍🌾 Keeri Samba ...
30/06/2026

🔥♨️CHEF KING'S FAMOUS SPECIAL SEAFOOD සවල් RICE ♨️🔥

බඩ පැලෙන්න SEA FOOD පිරුන රසම රස සවල් RICE එකක් කමුද?😋😍

🌾 Keeri Samba Rice– Rs. 4,690/=
🌾 Basmathi Rice– Rs. 5,190/=

🦀 Crab & Prawn Mix
🦑 Calamari & Grilled Jumbo
🍗 Chicken
🍳 Bull Eye (Fried Egg)
🌭 Sausage

👨‍👩‍👧‍👦 තුන් දෙනෙකුට හොඳටම සෑහෙන දැවැන්ත රසවත් සවල් රයිස් එකක්!

🌊Taste the ocean, one shovel at a time!

📍 Chef King Family Restaurant & Cafe – Negombo

🛍️ Available for Takeaway, Dine-In & Delivery!

Uber and Pickme also Available!🛵

📞දැන්ම ඔබගේ Order එක වෙන් කරගන්න!

☎️ Call us:077 731 3359

fans

🙏 Wishing you all a blessed Poson Poya Day! | පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ✨උතුම් වූ පොසොන් පොහොය දින ඔබ සැමට සාමය සහ...
29/06/2026

🙏 Wishing you all a blessed Poson Poya Day! | පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ✨

උතුම් වූ පොසොන් පොහොය දින ඔබ සැමට සාමය සහ සතුට ප්‍රාර්ථනා කරන අතර, The Chef King Family Restaurant & Cafe වන අප අද දිනත් (පොහෝ දින) ඔබ වෙනුවෙන්ම විවෘතව පවතින බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු. ✨

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! 🍔🍟🍹

fans

Address

Negombo

Opening Hours

Monday 11:50 - 00:00
Tuesday 11:50 - 00:05
Wednesday 11:50 - 00:05
Thursday 11:50 - 00:05
Friday 11:50 - 00:05
Saturday 11:50 - 00:05
Sunday 11:50 - 00:05

Telephone

+94777313359

Website

Alerts

Be the first to know and let us send you an email when Chef king Lagoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chef king Lagoon:

Shortcuts

Share

Category