21/09/2026
🌿 Hikkaduwa වල නිදහසේ Relaxation එකක් සොයන ඔබට - Monkey Island Villa! 🏊♂️✨
දකුණේ සුන්දරත්වය කියන්නේ… වතුරටත්, හුළඟටත්, මතකවලටත් එකම රසයක් තියෙන තැනක්. 🌊🍃 දකුණට ආවොත් ඒ සුන්දරත්වය එක්ක ගෙවන මේ අත්දැකීම ඔබට කවදාවත් අමතක වෙන්නේ නෑ!
Greenery environment එකක, private pool එකත් එක්ක නිදහසේ කාලය ගත කරන්න perfect place එක. 💆♂️🌿
අපෙන් ඔබට:
🔹 Clean & Spacious Luxury Rooms / Villa
🔹 Refreshing Outdoor Swimming Pool
🔹 Peaceful Surroundings near Hikkaduwa Beach
Family Getaway එකකට, Day Outing එකකට නැත්නම් Weekend Chill එකකට අදම ඔබේ date එක Reserve කරගන්න. 🥂
👇 විශේෂ Discounts සහ Package විස්තර දැනගැනීමට පහත "Send Message" Button එක ක්ලික් කරන්න!