24/09/2026
🌧️☕ Good Morning from Bon Bon Boba! 💕
වැස්සත් එක්ක එන මේ සීතල උදේට… 😍
උණු උණුවෙන්, සැරට, චීසි රසට හදන Bon Bon Ramen එකක් තරම් ගැළපෙන දෙයක් තවත් තියෙනවද? 🍜🔥🧀
Ramen එක හදන හැටි බලද්දිම බඩගිනි වෙනවා නේද? 🤤❤️
උණුසුම් Ramen bowl එකක්…🍜
කැමතිම රසය… 🥰😋
ආදරණීය කෙනෙක් එක්ක…
මේ වැස්ස රස විඳින්න ඒ ඇති! 🥰🌧️
අද මේ rainy vibe එකට best match එක .....Bon Bon Ramen! 🍜💗
එන්න…....
උණු උණු Ramen එකත් එක්ක… ඔයාව ආදරෙන් පිළිගන්න අපි බලන් ඉන්නවා… 🍜🥰💕
BON BON Boba
Narammala
077 198 3536