Sweetness Circle Donut Shop

Sweetness Circle  Donut Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sweetness Circle Donut Shop, Dessert Shop, Gampaha Diualpitiya Main Road, Naiwala.
(3)

🟣ලංකාවේ පලවෙනිම ස්ට්රීට් ඩෝනට් ස්ටෝල් එකට ඔයා තාම ආවේ නැද්ද?ගෙදරම හදන රසම රස කෙමිකල් නැති ඩෝනට් බ්‍රවුනීස් 🍩☕️

🟣ඩෝනට් එකක් හරි බ්‍රවුනීස් එකක් හරි කාලා හොට් චොකලට් එකක් බීලා යන්න එන්න ලමයි🍩☕️

🟣ඕඩර්ස් වලට ඕන නම් කෝල් එකක් දෙන්න 📞070-4524666🍩☕️

මමයි ඔයාලගෙ ඩෝනට් කෙල්ල😁
27/09/2026

මමයි ඔයාලගෙ ඩෝනට් කෙල්ල😁

27/09/2026

💪

ඉරිදා මගේ හැපි කස්ටමර්ලා 💪🌹🌹🥺🧿ආදරෙයි මාව හොයන් එන ඔක්කොමටම ❤️මේ මගේ උතසහය කැපවීම ඒ වගේම සාධාරණව බිස්නස් එක කරනවා වගේම උප...
27/09/2026

ඉරිදා මගේ හැපි කස්ටමර්ලා 💪🌹🌹🥺🧿
ආදරෙයි මාව හොයන් එන ඔක්කොමටම ❤️
මේ මගේ උතසහය කැපවීම ඒ වගේම සාධාරණව බිස්නස් එක කරනවා වගේම උපරිම කොලිටි පිරිසිදු අලුත් ප්‍රඩක්ට් එකක් දෙන එකේ ප්‍රතිඵල 💪💪

27 ඉරිදා මම එනවා නයිවල මගේ ස්ටෝල් එකට ඩෝනට් බ්‍රවුනීස් හොට් චොකලට් අරන් 2.30ට 💪එන්න ඩෝනට් බ්‍රවුනීස් කාලා හොට් චොකලට් බො...
27/09/2026

27 ඉරිදා මම එනවා නයිවල මගේ ස්ටෝල් එකට ඩෝනට් බ්‍රවුනීස් හොට් චොකලට් අරන් 2.30ට 💪

එන්න ඩෝනට් බ්‍රවුනීස් කාලා හොට් චොකලට් බොන්න😘
Location 👉👉නයිවල හන්දියෙන් දිවුලපිටිය පාරේ 1km වගේ එද්දි වම් අත පැත්තෙ.හවස 2.30 ඉදන් ඉන්නෙ.ඉන්න වෙලාව කියන්න බෑ ඉවර උනාම යනවා.නයිවල කියන්නෙ නයිවල වේයන්ගොඩ.ගූගල් මැප් එකේ Sweetness Circle Donut Shop කියලා සර්ච් කලත් මැප් එක දාගෙන එන්න පුලුවන්.❤️දුර ඉදන් එනවා නම් කෝල් කරලා එන්න.පේජ් එකේ නම්බර් එක තියනවා🔥❤️

26/09/2026

බොරුවට හරි කියන්න තිබ්බා🥺🥺

26/09/2026

මේ දන්සැල් නෙවෙ උත්සහය කැපවීම🥺🧿

පෝය දවසේ මගේ හැපි කස්ටමර්ස්💪🌹🌹
26/09/2026

පෝය දවසේ මගේ හැපි කස්ටමර්ස්💪🌹🌹

26/09/2026

💪🥺

26 සැප්තැම්බර් සෙනසුරාදා පෝය දවස්ව්ව් මම එනවා නයිවල මගේ ස්ටෝල් එකට 2.30 වෙද්දී 🌹🌹වැස්ස කියල නෑවිදින් ඉන්න එපා💪එන්න ඩෝනට්...
26/09/2026

26 සැප්තැම්බර් සෙනසුරාදා පෝය දවස්ව්ව් මම එනවා නයිවල මගේ ස්ටෝල් එකට 2.30 වෙද්දී 🌹🌹වැස්ස කියල නෑවිදින් ඉන්න එපා💪

එන්න ඩෝනට් බ්‍රවුනීස් කාලා හොට් චොකලට් බොන්න😘
Location 👉👉නයිවල හන්දියෙන් දිවුලපිටිය පාරේ 1km වගේ එද්දි වම් අත පැත්තෙ.හවස 2.30 ඉදන් ඉන්නෙ.ඉන්න වෙලාව කියන්න බෑ ඉවර උනාම යනවා.නයිවල කියන්නෙ නයිවල වේයන්ගොඩ.ගූගල් මැප් එකේ Sweetness Circle Donut Shop කියලා සර්ච් කලත් මැප් එක දාගෙන එන්න පුලුවන්.❤️දුර ඉදන් එනවා නම් කෝල් කරලා එන්න.පේජ් එකේ නම්බර් එක තියනවා🔥❤️

25/09/2026

ඩෝනට් කමු💪

Address

Gampaha Diualpitiya Main Road
Naiwala
11550

Opening Hours

Tuesday 14:00 - 18:00
Wednesday 14:00 - 18:00
Thursday 14:00 - 18:00
Friday 14:00 - 17:00
Saturday 14:00 - 17:00
Sunday 14:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sweetness Circle Donut Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category