22/12/2022
🌭DECKER NIGHT STREET FOOD FESTIVAL 🌯
ඔන්න DECEMBER 24th සුපිරි වැඩක් ගම්පහා UC Ground එකේ තියෙනවා 💥😍
උදෑසන 11 සිට රාත්‍රිය 11 වෙනකන්🕚🕚
එදාට මේ වැඩේට Food Shops 40 සම්බන්ධ වෙලා තියෙනවා😍. ඉතිං අපිත් එනවා එදාට 💥Brothers Burger 💥
DJ Party එකකුත් තියෙනවා😍
Foods Challenge එහෙමත් තියෙනවා 🌭🥘🥖
ගම්පහ Bus Stand එකේ ඉදලා Bus ලෑස්ති කරල තියෙනවා Food Festival එකට එන්න😍
ඉතින් කෑම බීම වලට ආස අයට වෙනස් අලුත්ම වැඩක් මේක 😍🌭🥘🥖
හැමෝටම ආරාධනා කරනවා December 24th එන්න Gampaha UC Ground එකාට .වෙනස්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන් ...
Brothers Burger Naiwala💥
Contact :- 0755014343
0776442258