Cakes by KEE

Cakes by KEE There’s nothing better than cake but more cake❤️

අපිට එවන ඕනෑම photo එකක්, ඒ තියෙන විදිහටම රසයෙන් පිරුණු ඇත්තම කේක් නිර්මාණයක් කරන එක තමයි අපේ එකම අරමුණ 🫶❤️‍🩹ඔයාගේ ආදරණී...
28/09/2026

අපිට එවන ඕනෑම photo එකක්, ඒ තියෙන විදිහටම රසයෙන් පිරුණු ඇත්තම කේක් නිර්මාණයක් කරන එක තමයි අපේ එකම අරමුණ 🫶❤️‍🩹
ඔයාගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් වෙනුවෙන් ඔයා තියාගෙන ඉන්න ඒ බලාපොරොත්තු ,අපි ගොඩාක් පරිස්සමෙන් වගේම ආදරෙන් ජීවමාන කරනවා. 🎨
මේ හැම නිර්මාණයකම තියෙන්නෙ අපේ අත්වල මහන්සිය 🌸 ඒ වගේම ඔයාලගෙ හීන..

ඔයාලගේ හීන අපිට භාර දෙන්න. අපි ඒක ඔයාගෙ party එකේ හැමෝම කතාවෙන ලස්සනම මතකයක් කරන්නම් 🍰

28/09/2026

මේ අපේ තවත් වැඩක්! 😍

fondant කේක් හදනකොට මේ පොඩි tips 3 අනිවාර්යයෙන් මතක තියාගන්න: ✨

1. බේස් එක (Base) ගැන සැලකිලිමත් වන්න:
ෆොන්ඩන්ට් දාන්න කලින් කේක් එක මතුපිට Buttercream හෝ Ganache වලින් හොඳින් cover කරගන්න.

2. තෙතමනයෙන් (Humidity) පරිස්සම් කරන්න:
Fondant කියන්නේ තෙතමනයට සංවේදී දෙයක් නිසා, වැඩ කරන තැන හැමවිටම වියළිව තබාගන්න.

3. වැඩිපුර Knead කරන්න එපා:
Fondant එක මෘදු කරගන්නකොට ඕනෑවට වඩා අතගෑවොත් ඒක පැලිලා යන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට පමණක් මෘදු කරගන්න.

මෙන්න වීඩියෝ එක! බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් එකකින් දාගෙන යන්නකෝ.
👇😊

එකම දවසේ කේක් ඕඩර්ස් ගොඩක් තිබ්බම ඔයා කොහොමද ඔයාගේ දවස Manage කරන්නේ?? 😢😢අපිට නම් ඒක හරිම ලස්සන අභියෝගයක්! 🎂✨ ඔක්කොම pla...
27/09/2026

එකම දවසේ කේක් ඕඩර්ස් ගොඩක් තිබ්බම ඔයා කොහොමද ඔයාගේ දවස Manage කරන්නේ?? 😢😢

අපිට නම් ඒක හරිම ලස්සන අභියෝගයක්! 🎂✨ ඔක්කොම plan කරලා, වෙලාවට වැඩ ටික කරලා , අන්තිමේදී customerගෙ සතුටු මූණු දකිනකොට ඒ මහන්සිය දැනෙන්නේවත් නැහැ ☺🌸💯
කේක් හදන හැම කෙනෙක්ටම කේක් පිරිලා ඉතිරිලා තියෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා! ❤️

26/09/2026

වාත්තු කලා වගේ කේක් එකක්ද හොයන්නෙ?? ඇස් වලින් දකින ලස්සන වගේම රසක් කේක් එකෙත් තියෙනවා.. ඒකට අපි වගකියනවා.. එහෙම කේක් හොයන ඔයාට හරියන එකම තැන Cakes by KEE විතරයි 🌼🌸🌏

කිසිම විදියකින් අපිට pressure එකක් නොදුන්න හරිම ආදරණීය customer කෙනෙක්ගෙ කේක් එකක් මේක... එයාගෙ හිතේ තිබුන කේක් එක අපි ඇත්තක් කරලා හරිම පරිස්සමෙන් එයාට දුන්නා..😍🌸

ලස්සනයි නම් ❤️ එකක් ඕන 🫶🫣❤️‍🩹
24/09/2026

ලස්සනයි නම් ❤️ එකක් ඕන 🫶🫣❤️‍🩹

23/09/2026

🌟 "බැහැ" කියන වචනය අපි ළඟ නැහැ! 🌟

Butter icing වලින් මේ තරම් neat , fondant look එකක් ගන්න පුළුවන් කිව්වොත් සමහරවිට පුදුම වෙයි....😍❤️‍🩹

හැබැයි experience එක තියෙනවා නම් ඒක මහලොකු වැඩක් නෙවෙයි... 🎂✨👇

22/09/2026

අවුරුද්දෙන් අවුරුද්ද අපිටම කියලා විශ්වාසයෙන් ආපහු එන customersලා කියන්නේ අපේ මහන්සියට ලැබෙන ලොකුම වටිනාකම....❤️‍🩹🫶
මේ කේක් එකේ විශේෂත්වය තමයි, මේ customer අපිව හොයාගෙන ආපු තුන්වෙනි වතාව තමයි මේ...
මේ ලස්සන ගමනට support එක දෙන, අපි ගැන විශ්වාසය තියන හැමෝටම ගොඩක් ස්තූතියි!🙏😍🫶

Butter icing වලින් මේ තරම් neat , fondant look එකක් ගන්න පුළුවන් කිව්වොත් සමහරවිට පුදුම වෙයි....😍❤️‍🩹 හැබැයි experience ...
21/09/2026

Butter icing වලින් මේ තරම් neat , fondant look එකක් ගන්න පුළුවන් කිව්වොත් සමහරවිට පුදුම වෙයි....😍❤️‍🩹

හැබැයි experience එක තියෙනවා නම් ඒක මහලොකු වැඩක් නෙවෙයි... 🎂✨👇

එක්වූ දෑඟිලි වෙන් නොම වේවා... පතනෙමු සුභාසිරි...❤️😍🙏🌼🌏                   💖💖
20/09/2026

එක්වූ දෑඟිලි වෙන් නොම වේවා... පතනෙමු සුභාසිරි...❤️😍🙏🌼🌏

💖💖

Address

Galwana
Mulleriyawa North

Telephone

+94717364848

Website

Alerts

Be the first to know and let us send you an email when Cakes by KEE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cakes by KEE:

Shortcuts

Share

Category