26/04/2026
🔥 Today’s Catering Order – 120 Pax 🔥
අද අපේ team එකෙන් ලස්සනට දානේ ගෙදරකට සූදානම් කරපු order එකක් ❤️
🍛 කීරි සම්බා කහ බත්
🍚 කීරි කැකුලු සුදු බත්
🍆 බටු මෝජු
🍗 චිකන් කරි
🥔 අල බැදුම
🥣 පරිප්පු හින්දුම
🥠 පපඩම්
👉 Quality, Taste & Cleanliness අපේ priority එක!
📞 Orders සඳහා අදම අපිව contact කරන්න
0761605690
📍 Fresh & Delicious Catering Service
ඕර්ඩර් එක අපට ලබා දුන් නිලූ මහත්මියටත් බොහොම සිතූතී..