Genius Restaurant

Genius Restaurant Enjoy your own bottle….

❤🔥මෙන්න ගෙනාවා genius ලගේ තවත් special offer එක🔥❤🔥දැන් අපි deliver කරනවා විතරයි...🔥🍻 බඩ පැලෙන්න කන්න food packages දැන් ...
17/10/2023

❤🔥මෙන්න ගෙනාවා genius ලගේ තවත් special offer එක🔥❤
🔥දැන් අපි deliver කරනවා විතරයි...🔥
🍻 බඩ පැලෙන්න කන්න food packages දැන් ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙනවා...💯
Contact 0767505603….
🔥මේක ඇවිල්ලා mixed Rice එකක්.මේකෙ විශේෂත්වේ තමයි කුකුල් මස්,ඉස්සෝ,දැල්ලෝ,ඌරු මස්,බිත්තර සොසේජස් පිරෙන්න තියෙනවා❤😎...

🔥🔥🔥ආ තව දෙයක් මේකෙ අපි බත් 1kg ක් දාලා තියෙනවා.ඒ කියන්නේ 4 දෙනෙක්ට 5දෙනෙක්ට වගේ කන්න පුලුවන් වෙන විදියට හදලා තියෙන්නේ.🍽😊😊😎

😎ඉදිරියේදි තව food offers බලාපොරොත්තුවෙන් ඉන්න.😊😍🔥

❤🔥මෙන්න ගෙනාවා genius ලගේ තවත් special offer එක🔥❤🔥දැන් අපි deliver කරනවා විතරයි...🔥🍻 බඩ පැලෙන්න කන්න food packages දැන් ...
16/10/2023

❤🔥මෙන්න ගෙනාවා genius ලගේ තවත් special offer එක🔥❤
🔥දැන් අපි deliver කරනවා විතරයි...🔥
🍻 බඩ පැලෙන්න කන්න food packages දැන් ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙනවා...💯
Contact 0767505603….
මේකෙ pot නාසි එක Rs.3000/= ක්
Pot biriyani එක Rs.2600/=ක් වෙනවා...

🔥🔥🔥ආ තව දෙයක් මේ දෙකම එක පාර ගන්නවානම් අපි මේ දෙකම දෙනවා රුපියල් 5300/= කට.🍽😊😊😎

😎ඉදිරියේදි තව food offers බලාපොරොත්තුවෙන් ඉන්න.😊😍🔥🙏

❤️🔥මෙන්න ගෙනාවා genius ලගේ තවත් special offer එක🔥❤️🔥මේක නම් කොල්ලන්ට කෙල්ලන්ට මුලු පවුලටම නිදහසේ කාලා යන්න,ගෙදර අරන් ගිහ...
20/09/2023

❤️🔥මෙන්න ගෙනාවා genius ලගේ තවත් special offer එක🔥❤️
🔥මේක නම් කොල්ලන්ට කෙල්ලන්ට මුලු පවුලටම නිදහසේ කාලා යන්න,ගෙදර අරන් ගිහින් කන්න හදපු රසම රස නාසි ගුරාන් and චීස් කොත්තු package එකක් ...🔥
🍻 ආයේ ඉතින් කන්න පුලුවන් බඩ පැලෙන්න...💯
කලින් අපි දුන්නු challenge 1ත් තාම තියෙනවා...
Contact 0767505603….
මේකෙ pot නාසි එක Rs.3000/= ක්
Pot චීස් koththu එක Rs.3000/=ක් වෙනවා...

🔥🔥🔥ආ තව දෙයක් මේ දෙකම එක පාර ගන්නවානම් අපි මේ දෙකම දෙනවා රුපියල් 5700/= කට.🍽️😊😊😎

🎯♨️මෙන්න ගෙනාවා අපේ හත්වෙනි challenge එක...🔥 මේකත් කපල් චැලේන්ජ් එකක් (කපල් කියන්නේ ඕනම කපල් එකක්. ඒ කියන්නේ  කෙල්ලෙක් න...
12/09/2023

🎯♨️මෙන්න ගෙනාවා අපේ හත්වෙනි challenge එක...
🔥 මේකත් කපල් චැලේන්ජ් එකක් (කපල් කියන්නේ ඕනම කපල් එකක්. ඒ කියන්නේ කෙල්ලෙක් නැතිනම් කොල්ලො දෙන්නෙක්, කොල්ලෙක් නැත්තම් කෙල්ලෝ දෙන්නෙක්ටත් පුලුවන්)
1) පොට් බිරියානි එකක්
2) milk shake 2ක්
3) චිකන් ඩොල්ෆින් කොත්තුවක්
මේ තුන පිලිවෙලට කාලා පෙන්නුවොත් කපල් එකක් විදියට අපි දෙනවා මේ ඔක්කොම ෆ්‍රී...😈
පැරදුනොත් නම් පුතෝ 3500/= ක් ගෙවන්න වෙනවා.
😍😍මේ සේරම කන්න තියෙන්නෙ මිනිත්තු 30ක් විතරයි.💃💃
(කොහොමත් මේ ටික කන්න මුලු ගාන ඊට වඩා ගොඩක් වැඩී...)
කලින් අපිට කියලා එන්න..0767505603

❤️🔥මෙන්න ගෙනාවා genius ලගේ special offer එක🔥❤️🔥මේක නම් කොල්ලන්ට කෙල්ලන්ට මුලු පවුලටම නිදහසේ කාලා යන්න,ගෙදර අරන් ගිහින් ක...
11/09/2023

❤️🔥මෙන්න ගෙනාවා genius ලගේ special offer එක🔥❤️
🔥මේක නම් කොල්ලන්ට කෙල්ලන්ට මුලු පවුලටම නිදහසේ කාලා යන්න,ගෙදර අරන් ගිහින් කන්න හදපු රසම රස බිරියානි and කොත්තු package එකක් ...🔥
🍻 ආයේ ඉතින් කන්න පුලුවන් බඩ පැලෙන්න...💯
කලින් අපි දුන්නු challenge 1ත් තාම තියෙනවා...
Contact 0767505603….
මේකෙ pot biriyani එක Rs.2500/= ක්
Pot koththu එක Rs.2350/=ක් වෙනවා...

🔥🔥🔥ආ තව දෙයක් මේ දෙකම එක පාර ගන්නවානම් අපි මේ දෙකම දෙනවා රුපියල් 4700/= කට.🍽️😊😊😎

ඔන්න ළමයි දැන් කෑම ඔයාට ඕනේ තැනට අපි ගෙනත් දෙනවා. උයන්න කම්මැලි හිතුණු දවසට 10kmක් ඇතුළත ඉන්නවා නම් ටක් ගාලා අපිට කෝල් එ...
06/09/2023

ඔන්න ළමයි දැන් කෑම ඔයාට ඕනේ තැනට අපි ගෙනත් දෙනවා. උයන්න කම්මැලි හිතුණු දවසට 10kmක් ඇතුළත ඉන්නවා නම් ටක් ගාලා අපිට කෝල් එකක් දෙන්න..

🎯♨️මෙන්න ගෙනාවා අපේ හයවෙනි  challenge එක...🔥 මේකත් කපල් චැලේන්ජ් එකක් (කපල් කියන්නේ ඕනම කපල් එකක්. ඒ කියන්නේ  කෙල්ලෙක් න...
01/09/2023

🎯♨️මෙන්න ගෙනාවා අපේ හයවෙනි challenge එක...

🔥 මේකත් කපල් චැලේන්ජ් එකක් (කපල් කියන්නේ ඕනම කපල් එකක්. ඒ කියන්නේ කෙල්ලෙක් නැතිනම් කොල්ලො දෙන්නෙක්, කොල්ලෙක් නැත්තම් කෙල්ලෝ දෙන්නෙක්ටත් පුලුවන්)

1) පොට් කොත්තුවක්
2) milk shake 2ක්
3) චිකන් රයිස් එකක්

මේ තුන පිලිවෙලට කාලා පෙන්නුවොත් කපල් එකක් විදියට අපි දෙනවා මේ ඔක්කොම ෆ්‍රී...😈

පැරදුනොත් නම් පුතෝ 3500/= ක් ගෙවන්න වෙනවා.

😍😍මේ සේරම කන්න තියෙන්නෙ මිනිත්තු 30ක් විතරයි.💃💃

(කොහොමත් මේ ටික කන්න මුලු ගාන ඊට වඩා ගොඩක් වැඩී...)
කලින් අපිට කියලා එන්න..0767505603

🎯♨️මෙන්න ගෙනාවා අපේ පස්වෙනි challenge එක...🔥 මේකත් කපල් චැලේන්ජ් එකක් (කපල් කියන්නේ ඕනම කපල් එකක්. ඒ කියන්නේ  කෙල්ලෙක් න...
10/08/2023

🎯♨️මෙන්න ගෙනාවා අපේ පස්වෙනි challenge එක...

🔥 මේකත් කපල් චැලේන්ජ් එකක් (කපල් කියන්නේ ඕනම කපල් එකක්. ඒ කියන්නේ කෙල්ලෙක් නැතිනම් කොල්ලො දෙන්නෙක්, කොල්ලෙක් නැත්තම් කෙල්ලෝ දෙන්නෙක්ටත් පුලුවන්)

1) පරාට 6ක ඩොල්ෆින් කොත්තුවක් (ඉස්සෝ,චිකන් included😉)
2) milk shake 2ක්
3) චිකන් රයිස් එකක්
4)රසම රස චීස් කොත්තුවක්

මේ හතර පිලිවෙලට කාලා පෙන්නුවොත් කපල් එකක් විදියට අපි දෙනවා මේ ඔක්කොම ෆ්‍රී...😈

🔥ඊට අමතරව දින්නොත් කපල් එකට අපි දෙනවා පොඩි ටෙඩි බෙයා කෙනෙක් අපිව මතක් වෙන්න...❤️❤️❤️

පැරදුනොත්,
ඩොල්ෆින් කොත්තුවේ ගාන 1500යි.
මිල්ක්ශේක් එකක් 500යි
චිකන් රයිස් එක 1100යි
චීස් කොත්තුව 1300යි

😍😍කාපු ගානට විතරයි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඩොල්ෆින් කොත්තුවයි මිල්ක් ශේක් දෙකයි නම් බීවේ ඒ ටිකේ ගාන විතරයි ගෙවන්න ඕනේ. කොහොම හරි කන තරමට විතරයි💃💃

29/07/2023

ආ තව එකක්, කලින් චැලේන්ජ් කීප දෙනෙක්ම වින් කල නිසා ඒ චැලේන්ජ් මේ මාසෙන් ඉවර කරනවා. ඒ කියන්නේ හෙටින් ඒක ඉවරයි. මේක තමා ජීනියස්ලාගේ අලුත්ම චැලේන්ජ් එක❤️

❤🔥 මෙන්න ගෙනාවා ජීනියස්ලාගේ  තවත් අලුත් වැඩක්..🔥❤🔥මේක ඉතිං පවුලේ කට්ටියට නිදහසේ කාලා බීලා යන්න හදපු රසම රස චොප්සි රයිස් ...
27/07/2023

❤🔥 මෙන්න ගෙනාවා ජීනියස්ලාගේ තවත් අලුත් වැඩක්..🔥❤

🔥මේක ඉතිං පවුලේ කට්ටියට නිදහසේ කාලා බීලා යන්න හදපු රසම රස චොප්සි රයිස් කොම්බෝ පැක් එකක්...🔥

ආආඅ මේ, චොප්සි රයිස් එකෙ ඉස්සොයි, සොසේජසුයි, චිකනුයිත් ඉන්ක්ලූඩඩ්.

මේක 3200ක් විතරයි..

🍺 තුන් හතර දෙනෙක් බොන්න ඇවිල්ලා බඩත් පුරෝගෙන්න ඕන කොල්ලන්ට චොප්සි රයිස් එකයි හොට් බටර් මශ් රූම් එකයි 3600ක් විතරයි.👻

Contact 0767505603

දැන් අපේ රූෆ්ටොප් එකත් ඕපන්.

❤️🔥මෙන්න ගෙනාවා genius ලගේ අලුත්ම වැඩේ..🔥❤️🔥මේක නම් කපල්වලට නිදහසේ කාලා බීලා යන්න හදපු රසම රස කොම්බො පැක් 3ක්...🔥🍻 ආයේ ඉ...
19/07/2023

❤️🔥මෙන්න ගෙනාවා genius ලගේ අලුත්ම වැඩේ..🔥❤️

🔥මේක නම් කපල්වලට නිදහසේ කාලා බීලා යන්න හදපු රසම රස කොම්බො පැක් 3ක්...🔥

🍻 ආයේ ඉතින් බොන්න ඇවිල්ලා බඩත් පුරෝගන්න ඕන කොල්ලන්ට ගෙනාපු සුපිරි බයිට් පැක් එකක්...💯

කලින් අපි දුන්නු challenge 4ත් තාම තියෙනවා...

Contact 0767505603….

මේ හැම එකක්ම 2850ක් විතරමයි...

පිස්සු හැදෙන කෑමවල රස බලන්න දැන් අපේ රූෆ්ටොප් එකත් ඕපන්

ඔන්න ඔයාලට ජීනියස් රෙස්ටුරන්ට් එකෙන් දැන් රසම රස ඩොල්ෆින් කොත්තුවකුයි, චිකන් රයිස් එකයි මිල්ක් ශේක් දෙකයි ඔක්කොම ගන්න පු...
14/07/2023

ඔන්න ඔයාලට ජීනියස් රෙස්ටුරන්ට් එකෙන් දැන් රසම රස ඩොල්ෆින් කොත්තුවකුයි, චිකන් රයිස් එකයි මිල්ක් ශේක් දෙකයි ඔක්කොම ගන්න පුලුවන් රුපියල් 2550කට.

කපල් එකකට බඩ පැලෙන්න කන්න පුලුවන් තරම් කන්න මේක වැඩිත් එක්ක.

ආ තව එකක්. මේ සතියේ මුල ඉදන් රූෆ්ටොප් එකේ ඉදනුත් කැමති අයට මේ මීල් එක රස විදින්න පුලුවන්.

Address

173/1/B, Kandy Road, Miriswaththa
Mudungoda
11056

Opening Hours

Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94704954321

Website

Alerts

Be the first to know and let us send you an email when Genius Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Genius Restaurant:

Share