Sea Green

Sea Green Family Restaurant & Travelers Lodge

සැම සිත් පහන් කරවන පින්බර නිකිණි පොහෝය දිනයක් වේවා!...
19/08/2024

සැම සිත් පහන් කරවන පින්බර නිකිණි පොහෝය දිනයක් වේවා!...

දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සැම සිත් සැනහෙනපින්බර ඇසළමංගල්‍යයක් වේවා!පැතුම 𝐒𝐞𝐚 𝐆𝐫𝐞𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 වෙතින්.
20/07/2024

දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සැම සිත් සැනහෙන
පින්බර ඇසළ
මංගල්‍යයක් වේවා!
පැතුම 𝐒𝐞𝐚 𝐆𝐫𝐞𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭 වෙතින්.

14/07/2024
14/07/2024
14/07/2024
දැහැමි සිතින් කල් ගෙවන්න පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා....!
21/06/2024

දැහැමි සිතින් කල් ගෙවන්න පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා....!

අම්මා සඳ වුණේරහසින් හිරු හිටි හින්දා,පියෙකුගේ සෙනේගැඹුරුයි මහ තෙර පරදා
16/06/2024

අම්මා සඳ වුණේ
රහසින් හිරු හිටි හින්දා,
පියෙකුගේ සෙනේ
ගැඹුරුයි මහ තෙර පරදා

" සුඛෝ බුද්ධානං උප්පාදෝසුඛා සද්ධම්ම දේසනාසුඛා සංඝස්ස සාමග්ගිසමග්ගානං තපෝ සුඛෝ "බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලොවට සැපයකි,ප...
23/05/2024

" සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපෝ සුඛෝ "

බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලොවට සැපයකි,
පිරිසිදු ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම සැපයකි,
බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝයාගේ සමගිය සැපයකි,
ඒ සමගි සම්පන්න වූ සංඝයාගේ බණ භාවනාව ද සැපයකි...

මවක් යැයි නුඹ කියූ දා සිට, ගහක් ලෙස උස් මහත් කරවා,තරුත් බබළා ලොවක් දිනුමට,පැයක් නොනිදා නිදි වරන්නේ...අරුත් ගන්වා මවක සෙන...
12/05/2024

මවක් යැයි නුඹ කියූ දා සිට,
ගහක් ලෙස උස් මහත් කරවා,
තරුත් බබළා ලොවක් දිනුමට,
පැයක් නොනිදා නිදි වරන්නේ...

අරුත් ගන්වා මවක සෙනෙහස..
ඉතින් කොහොමද වෙන් කරන්නේ,
ගුණ වයන්නට දිනක් නුඹ හට..

සාමය සතුට පිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා !அனைவருக்கும் சாந்தியும் சமாதானமும் நிறைந்த இனிய (சோபகிருது) புது வருட ...
13/04/2024

සාමය සතුට පිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා !

அனைவருக்கும் சாந்தியும் சமாதானமும் நிறைந்த இனிய (சோபகிருது) புது வருட நல் வாழ்த்துக்கள் !

Wishing you a very happy and prosperous Sinhala & Tamil New year !

30/03/2024

මේක නම් කන්නම ඕන බිරියනි එකක්
EASTER SUNDAY SAWAN BIRIYANI 🐣🐇🐣🐇
රසම රස SAWAN BIRIYANI එකක් කන්න
එන්න ඔබේ ආදරණීය පවුලේ අවන්හලට
𝐒𝐞𝐚 𝐆𝐫𝐞𝐞𝐧 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐑𝐞𝐬𝐭𝐚𝐮𝐫𝐚𝐧𝐭
- EGODA UYANA -

💢 MINCHI SAMBOL
💢 RAITHA
💢 CHICKEN GRAVY

🔥 1 PERSON POT - RS . 900/=
🔥 4 PERSON POT - RS . 3700/=
🔥 8 PERSON POT - RS . 6500/=

𝐏𝐑𝐄-𝐎𝐑𝐃𝐄𝐑𝐒 𝐎𝐍𝐋𝐘 (𝐎𝐫𝐝𝐞𝐫 𝐛𝐞𝐟𝐨𝐫𝐞𝟏𝟐𝐚.𝐦)
📞𝟎𝟕𝟔𝟏 𝟐𝟏𝟖 𝟑𝟕𝟑

😋 😍

Family Restaurant & Travelers Lodge

Address

1837, New Galle Road, Egodauyana
Moratuwa

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+94741728373

Website

Alerts

Be the first to know and let us send you an email when Sea Green posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share