Dilu Caters

Dilu Caters Sri Lankan style � Delicious food court ��

නැවතත්..... ඉක්මනින් ඔබගේ ඇණවුම් ලබා දෙන්න....
30/04/2024

නැවතත්..... ඉක්මනින් ඔබගේ ඇණවුම් ලබා දෙන්න....

Hurry up.....We're back.....
30/04/2024

Hurry up.....We're back.....

ලග එන නත්තලට , උපන්දිනයට , ඕනෑම උත්සවයකට  නිවසේදීම පිලියෙල කල ඕනෑම කේක් වර්ගයක් දැන් Dilu Caters වෙතින්  ඔබේ නිවසටම🤗🤗 බට...
04/11/2021

ලග එන නත්තලට , උපන්දිනයට , ඕනෑම උත්සවයකට නිවසේදීම පිලියෙල කල ඕනෑම කේක් වර්ගයක් දැන් Dilu Caters වෙතින් ඔබේ නිවසටම🤗🤗

බටර් කේක් 1kg - රු.850/=
චොක්ලට් කේක් 1kg - රු.950/= (without icing)
රිබන් කේක් 1kg - රු.1150/=
පොල් කේක් 1kg - රු.980/=

ඔබගේ ඇණවුම දැන්ම අප වෙත යොමු කරන්න🎂🎂
අමතන්න - 077 0351012 📞📞
whatsapp 0770351012📱📱

තාම ට්‍රයි කරේ නැද්ද අපේ අලුත්ම  බිරියානි family pack range එක 😱😱එක පාරක් කෑවොත් ආයේ ආයේ කන්න හිතෙන,Dilu caters අපේම  බි...
04/11/2021

තාම ට්‍රයි කරේ නැද්ද අපේ අලුත්ම බිරියානි family pack range එක 😱😱

එක පාරක් කෑවොත් ආයේ ආයේ කන්න හිතෙන,

Dilu caters අපේම බිරියානි මසාලා වට්ටෝරුවක් යොදා සාදන පිරිසිදු , ප්‍රණීත බිරියානි පෙළක් දැන් ඔබේ නිවසටම අපෙන්🛵🛵

ළඟ එන නත්තලට අමුත්තන්ට සංග්‍රහ කරන්න දැන්ම ඇණවුම් කරන්න ❄️❄️

චිකන් බිරියානි / 🐔 Biriyani

Roast Chiken
Boiled and Fried egg
Mint Sambal
Raitha salad
Special Gravy

04 person sawan - Rs.3000/=
06 person sawan - Rs.4500/=
08 person sawan - Rs.6000/=
10 person sawan - Rs.7500/=

08දෙනෙකුට හෝ 08 දෙනෙකුට ඉහළ ඕනෑම සවාන් ඇණවුමක් සදහා රසවත් තිළිණයක් අපෙන්❤🙈

පැය 05 කට පෙර ඔබගේ වටිනා ඇණවුම අපට ලබා දෙන්න / අමතන්න - 0770351012
whatsapp - 0770351012

25/10/2021

Happy Halloween From Dilu Caters

ලග එන නත්තලට , උපන්දිනයට , ඕනෑම උත්සවයකට  නිවසේදීම පිලියෙල කල ඕනෑම කේක් වර්ගයක් දැන් Dilu Caters වෙතින්  ඔබේ නිවසටම🤗🤗 බට...
23/10/2021

ලග එන නත්තලට , උපන්දිනයට , ඕනෑම උත්සවයකට නිවසේදීම පිලියෙල කල ඕනෑම කේක් වර්ගයක් දැන් Dilu Caters වෙතින් ඔබේ නිවසටම🤗🤗

බටර් කේක් 1kg - රු.850/=
චොකලට් කේක් 1kg - රු.950/=
රිබන් කේක් 1kg - රු.1150/=
පොල් කේක් 1kg - රු.980/=
නත්තල් කේක් (01 pcs) - 110/=

02kg කට වැඩියෙන් ලබා දෙන සෑම ඇණවුමක් සදහාම රස වෑහෙන තිලිණයක් දැන් Dilu Caters වෙතින්😍😍

ඔබගේ ඇණවුම දැන්ම අප වෙත යොමු කරන්න🎂🎂
අමතන්න - 077 0351012 📞📞
whatsapp 0770351012📱📱

Chicken biriyni 🍛🍛Basmathi riceFried chickenBoiled fried eggMint sambalRaithaSpecial gravyJust for Rs.750/=  (per person...
22/10/2021

Chicken biriyni 🍛🍛

Basmathi rice
Fried chicken
Boiled fried egg
Mint sambal
Raitha
Special gravy

Just for Rs.750/= (per person)

චිකන් බිරියානි🍛🍛

රුපියල් 750/= ක් පමණයි🤗🙈(එක් අයෙකුට බඩ පැලෙන්න කන්න පුලුවන්)

පිරිසිදුව හා ඉතා ප්‍රනීතව දැන් ඔබේ නිවහනටම අපෙන්🛵🛵

පැය 04 කට පෙර ඔබගේ වටිනා ඇණවුම අපට බාර දෙන්න.

අමතන්න - 077 0351012 / whatsapp 0770351012 (Dilu Caters)😋❤

ඔබගේ අවශ්‍යතාවය අනූව අපට ඇණවුම ලබා දිය හැක.

Make your day special with Dilu Caters😍🙈ඔබගේ ඕනෑම උත්සව , අවමඟුල් අවස්ථාවකට සරිලන අයුරින් ඉතා පිරිසිදු ප්‍රණීත ආහාර දැන්...
20/10/2021

Make your day special with Dilu Caters😍🙈

ඔබගේ ඕනෑම උත්සව , අවමඟුල් අවස්ථාවකට සරිලන අයුරින් ඉතා පිරිසිදු ප්‍රණීත ආහාර දැන් Dilu caters වෙතින් ඔබේ නිවහනටම😷😍❤

ඔබගේ අවශයතාවය පරිදි ඕනෑම ආහාරයක් සකසා දිය හැක.

Fried rice🍛🍛
Yellow rice
Rice and curry🍛🍛
Biriyani🍛🍛
Lamprise🍛🍛
Nasigurang🍛🍛

ඔබගේ ඇණවුම අපගේ whatsapp හරහා යොමු කල හැක.

077-0351012
Dilu Caters📱

Chiken Biriyani 🥘🥘Family Pack & Combo Pack👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👦Fried chiken 🍗🍗Fried boiled egg🥚🥚Raitha🥗🥗Minchi sambal🥗🥗S...
15/10/2021

Chiken Biriyani 🥘🥘

Family Pack & Combo Pack👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👦

Fried chiken 🍗🍗
Fried boiled egg🥚🥚
Raitha🥗🥗
Minchi sambal🥗🥗
Special gravy🥘🥘

05 persons - 3750/=
08 persons - 6000/=
10 persons - 7500/=

වටලප්පම් වෙනම ඇණවුම් කල හැක😋

ඉතා පිරිසිදුව අඩුම මිලට අපෙන් 🤗
ඔබේ නිවසටම ගෙන්වා ගන්න🙈❤

පැය 04 කට පෙර ඔබගේ වටිනා ඇණවුම අපට ලබා දෙන්න😘💞❤

ඇණවුම් සියල්ල වට්සැප් හරහා යොමු කරන්න - 0770351012 / Dilu Caters📞☎️

Today second order 😋😋Keeri samba chiken biriyaniFried chiken 🍗🍗Fried boiled egg🥚🥚Raitha🥗🥗Minchi sambal🥗🥗Special gravy🥘🥘0...
07/10/2021

Today second order 😋😋

Keeri samba chiken biriyani

Fried chiken 🍗🍗
Fried boiled egg🥚🥚
Raitha🥗🥗
Minchi sambal🥗🥗
Special gravy🥘🥘

05 persons - 2100/=
08 persons - 3500/=
10 persons - 4400/=

වටලප්පම් වෙනම ඇණවුම් කල හැක😋

(Minimum order value is 03)

ඉතා පිරිසිදුව අඩුම මිලට අපෙන් 🤗
ඔබේ නිවසටම ගෙන්වා ගන්න🙈❤

පැය 04 කට පෙර ඔබගේ වටිනා ඇණවුම අපට ලබා දෙන්න😘💞❤

ඇණවුම් සියල්ල වට්සැප් හරහා යොමු කරන්න - 0770351012 / Dilu Caters📞☎️

Address

Colombo, Western
Moratuwa
10400

Telephone

+94770351012

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu Caters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilu Caters:

Share