12/09/2026
🎂💙 සුබ උපන්දිනයක් මගේ තරු කැටේ! ⭐🥰
අපි නොහිතපු මොහොතක අපේ ලෝකයට ඇවිත්, අපේ ගෙදර සතුටත් හිනාවත් පිරවූ අපේ පුංචි දඟමල්ල ඔයා. 🥹❤️
හැමදාමත් සතුටින්, නිරෝගීව ඉන්න මගේ තරු කැටේ. ⭐💙
අම්මායි තාත්තායි අයියයි ඔයාට ගොඩක් ආදරෙයි මැණික 😘🫶🎂