02/11/2025
පිළියන්දල Banana Brothers ආපනශාලාව සඳහා පිරිසිදු කරන්නන් අවශ්‍යයි.
පළපුරුදු පිරිසිදු කරන්නන් 077 577 2777 අංකයට WhatsApp පණිවිඩ පමණක් යොමු කරන්න.
වැටුප රු. 50,000 සිට ඉහළට පළපුරුද්ද මත තීරණය වේ.
ආහාර සහ නවාතැන් අවශ්‍යනම් සැපයිය හැකිය.