Big Belly Restaurant

Big Belly Restaurant Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Big Belly Restaurant, Restaurant, Galle Road, Mirissa.

👊
21/03/2025

👊

ඔබත් දෙහි යුෂ පානය කරනවා නේද..... 🍋🍋🍋

හැබැයි හරියටම දැනගෙනද බොන්නේ...

නැහැනේ... කියවන්නකෝ මේ ලිපිය... ඔබ පුදුම වෙයි.

දෙහි යුෂ වල විටමින් C, B-6, E, නියාසින්, තයමින්, ෆෝලේට්, රයිබෝෆ්ලෙවින්, කොපර්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, පොස්පරස්, පැන්තෝතෙනික් අම්ලය, සිට්‍රික් අම්ලය, යුරික් අම්ලය, ප්‍රෝටීන හා සිනෝලිකා නම් රසායනික කාණ්ඩයට අයත් ‘ප්ලැමනොයිඩ්’ නමැති රසායනය අඩංගුයි.
දෙහි යුෂ පානයෙන් ලැබෙන ගුණ

1. පිපාසය සංසිදුවන, සිරුරේ විඩාව නැති කරවන ඖෂධයක් වගේම වාත, පිත්ත, සෙම් නැති කරනවා. කෑම රුචිය වඩනවා, පණු රෝග නැති කරනවා.

2. උදෑසන දෙහි යුෂ මුසු,මද උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

3. ශරීර උෂ්ණත්වය අඩු කිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝගා බාධ පාලනය කිරීමේ බලයක් ඇත.

4. සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට, පණුවන්ට හා බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත.

5. සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරනවා.

6. ආහාර රස ගන්වනවා.ආහාර වල අඩංගු යකඩ පෝෂක
උරාගැනීමේ හැකියාව තිබෙනවා. (කොළ මැල්ලුමට සළාදයට හැම විටම දෙහි යුෂ දමන්නේ ඒ නිසයි.)

7. දෙහි යුෂ වල PH 2.00ක ඇති ආම්ලිකතාව නිසා, ආමාශ ගත වූ සැනින් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා.

8. ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වමනය, පාචනය, ඉක්කා වැනි රෝග වලට දෙහි යුෂ ඉතා ගුණදායකයි.

9. සමේ සෛල පණ ගන්වා සම ආරක්ෂා කරනවා. කුෂ්ඨ, විසප්පු, ඉදිමුම් වලට ගුණදායකයි.

10. ස්වභාවික බ්ලිචින් එකක් ලෙස ක්‍රියාකරන නිසා දෙහි යුෂ පානයෙන් සම පැහැපත් කර ගත හැකියි.

11. කුරැළෑ, ලප, කැළැල් වලට එරෙහිව ක්‍රියාකරනවා.

12. හිස්සොරි නිසා ඇතිවන ආසාදන සුව කරනවා.

13. දෙහි යුෂ හදවතට හිත කරයි. පොටෑසියම් සංචිත හා එක්ව රුධිර නාළ වල මේද තැන්පත් වීමට එරෙහිව ක්‍රියාකරනවා.

14. අධික රුධිර පීඩනය හා ආශ්‍රිත හෘද රෝග පාලනය කිරීමේ ගුණයෙන් යුක්තයි.

15. කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට ක්‍රියා කරනවා.

16. ඇමෙරිකානු දියවැඩියා සංගමය පවසන්නේ රුධිර ගත සීනි පාලනය කිරීමේ හැකියාව ඇති බවයි.

17. දෙහි යුෂ වලට සිරුරේ නිපදවන ග්ලුකෝස් එසැනින් උරාගැනීමට හැකියාව ඇත.

18. සිටි්‍රක් අම්ලය ඇති නිසා මූත්‍රාශයේ ගල් දිය කිරීමේ ගුණය ඇත.

19. යුරික් අම්ලය ඇති නිසා සන්ධි ඉදිමීම් හා වේදනා පාලනය කිරීමේ ගුණය ඇත. ආතරයිටිස් රෝගීන්ට ඉතා ගුණදායකයි.

20. දෙහි යුෂ ලේ පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ බලයක් ඇති බව මෑතකදී කළ පරීක්ෂණයක් වාර්තා කර ඇත.

21. අක්මාවේ මනා ක්‍රියාකාරිත්වයට විශේෂ සහයක් ලබාදෙන දෙහි යුෂ විෂ නාශකයකි.

උපුටා ගැනීමකි
C e y l o n

31/12/2023

Nine Arches Bridge, Ella,Sri Lanka 😍🦚🌊 🇱🇰
📸 Photo Credit

25/12/2023

New Place ❤️ New Look ❤️ New Hopes ❤️
23/12/2021

New Place ❤️ New Look ❤️ New Hopes ❤️

23/09/2018
To day 🔸🔸🔸BIG BELLY 🔸🔸🔸
23/09/2018

To day 🔸🔸🔸BIG BELLY 🔸🔸🔸

15/09/2018
EEG hoppers
15/09/2017

EEG hoppers

Plain, Chocolate, banana, roti
15/09/2017

Plain, Chocolate, banana, roti

Address

Galle Road
Mirissa
81740

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 21:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00

Telephone

+94761945986

Website

Alerts

Be the first to know and let us send you an email when Big Belly Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category