VM & Sons

VM & Sons 🎂 Cake House 🎂👌

VM & sons අපේ නිශ්පාදන වලින් එකක්... කාල බලන්න ආස.. හිතෙයි😉0762127002
30/03/2024

VM & sons අපේ නිශ්පාදන වලින් එකක්... කාල බලන්න ආස.. හිතෙයි😉0762127002

මගේ අතින් රසට හැදෙන ස්ටෝබෙරි මාබල් ස්පන්චි ඕඩ එක VM & sons
30/03/2024

මගේ අතින් රසට හැදෙන ස්ටෝබෙරි මාබල් ස්පන්චි ඕඩ එක VM & sons

මේ සිංහල අවුරුද්දේ ඔබට අවශ්‍ය කේක් ජාති ඔබේ නිවසට ගෙන්වා ගැනීමට අපට කතාකරන්න 07621 27 00 2
27/03/2024

මේ සිංහල අවුරුද්දේ ඔබට අවශ්‍ය කේක් ජාති ඔබේ නිවසට ගෙන්වා ගැනීමට අපට කතාකරන්න 07621 27 00 2

අපගෙ අලුත් නිශ්පාදන 0714893813* මැකරූන්ස්* කේක් පොප්ස්*මාස් මෙලෝස්උපන්දින සාද , කුඩා ළමුන්ගේ උස්සව අවස්ථා සදහා ගැලපෙන දැ...
05/12/2023

අපගෙ අලුත් නිශ්පාදන 0714893813
* මැකරූන්ස්
* කේක් පොප්ස්
*මාස් මෙලෝස්
උපන්දින සාද , කුඩා ළමුන්ගේ උස්සව අවස්ථා සදහා ගැලපෙන දැරිය හැකි මුදලට ඔබට අවශ්‍ය තැනට ඩිලිවරි පහසුකම්
මීරිගම , වරකාපොල අවට ...

07/10/2022
රසම රසට සාමාන්‍ය යොදන අමුද්‍රව්‍ය ඇර කිසිම අහිතකර අමුද්‍රව්‍ය වලින් තොරව ඔබේ නිවසටම VM & sons                           ...
07/10/2022

රසම රසට සාමාන්‍ය යොදන අමුද්‍රව්‍ය ඇර
කිසිම අහිතකර අමුද්‍රව්‍ය වලින් තොරව ඔබේ නිවසටම VM & sons වෙතින්

* ඩෝනට්
* ඇපල් කේක්
අහිතකර රසකාරක වලින් තොර බැවින් රසයෙන්
ගුණයෙන් යුතු නිශ්පාදන බැවින් දැන් පවතින වෙළඳ පොලේ බඩු මිලගනන් වලට සාපේක්ශව මිල ගනන් සදහන් කර ඇතිබව කරුණාවෙන් දැනුම් දෙම් 🙏🙏
ඇමතුම් : 0717860110

* ඩෝනට් = rs = 190
* අපල් කේක් = rs = 190

වරක් රසවිද වෙනස වටහාගන්න ( අප කිවූපරිදි නැත්නම් මුදල් ආපසු)🙏🙏

Address

Mirigama
412

Telephone

+94762127002

Website

Alerts

Be the first to know and let us send you an email when VM & Sons posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VM & Sons:

Share