Mr. PIZZA

Mr. PIZZA Perfect stop for a delicious meal on your journey! Pizza are hand-tossed with their secret art of preparation. With the freshly made dough, Mr.

🏆 Award-winning family restaurant in Mirigama Pasyala Road, just off the Mirigama highway! 🛣️

🍕 Enjoy Wood Oven-Fired Pizza, Special Biryani, Rice, Kottu, Noodles, Bun & Bread, and more. With a generous menu of Authentic Italian wood-fired pizza made with high-quality produce and ingredients, Pizzas at Mr. Pizza has a really special warm and welcoming setting with the best pizzas.

👨‍🍳 Mr. PIZZA 🍕
"Here to make you happy"

21/04/2026

දිගටම වැඩ කරපු නිසා අපි පොඩි නිවාඩුවක් ගන්නවා
නැවත 4/25 සෙනසුරාදා හමු වෙමු ....

🙏🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏🙏
14/04/2026

🙏🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏🙏

උතුරන්න හරියන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏
14/04/2026

උතුරන්න හරියන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏

01/04/2026

(Basmathi )Chicken Rice full 1
2 ක්ට
Rs.1100 ටඅපෙන් විතරමයි..

සැපට කන්න බිරියානි එකක් තරම් වෙන දෙයක් තියෙනවද මචං? 😋✨ගෙදරට වෙලා නිදහසේ උණු උණු බිරියානි එකක රස බලන්න Mr. Pizza දැන් ලෑස...
29/03/2026

සැපට කන්න බිරියානි එකක් තරම් වෙන දෙයක් තියෙනවද මචං? 😋✨

ගෙදරට වෙලා නිදහසේ උණු උණු බිරියානි එකක රස බලන්න Mr. Pizza දැන් ලෑස්තියි.

✅ Chicken Biryani: රු. 1,200/-
✅ Delivery: 5km ඇතුළත සම්පූර්ණයෙන්ම නොමිලේ

කෝල් එකක් දාන්න විතරයි තියෙන්නේ, විනාඩි කිහිපයකින් බිරියානි එක ඔයාගේ දොරකඩ! 🚀🏠

📞 ඇණවුම් කරන්න: 076 330 60 94
📍 Mr. Pizza - මීරිගම

මීරිගම සෙට් එකට සැර ප්ලැටර් එකක්! 🚀🔥සැරට කන්න කැමති මීරිගම සෙට් එකට මෙන්න සුපිරිම ආරංචියක්. උණු උණුවෙම, සැරටම ලෑස්ති කරප...
29/03/2026

මීරිගම සෙට් එකට සැර ප්ලැටර් එකක්! 🚀🔥
සැරට කන්න කැමති මීරිගම සෙට් එකට මෙන්න සුපිරිම ආරංචියක්. උණු උණුවෙම, සැරටම ලෑස්ති කරපු Sizzling Chicken ප්ලැටර් එකක් දැන් Mr. Pizza අපෙන්. 🍗🍳

මොනවද මේ සුපිරි ප්ලැටර් එකේ තියෙන්නේ?
🍗 නියමෙට පදම් කරලා ග්‍රිල් කරපු චිකන්.
🥗 රහ පදමට ග්‍රිල් වුණු එළවළු මිශ්‍රණයක්.
🍳 අලුත්ම Fried බිත්තර.
🍟 කටට රහට හැපෙන ක්‍රිස්පි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්.
🍯 අපේම රහස් වට්ටෝරුවකට හදපු සුපිරිම සෝස් එකක්.

මේ හැමදේම රු. 3,000/- ක් විතරයි මචං! 💰

✅ විශේෂ පහසුකම: මීරිගම නගරයේ සිට 5km ඇතුළත නම් අපි නොමිලේම ගෙදරටම ගෙනත් දෙනවා! 🛵💨

බඩගිනි දැනිලා නම් තවත් බලන් ඉන්න එපා, දැන්ම කෝල් එකක් දීලා ඕඩර් කරන්න. 📲

📞 දැන්ම කෝල් කරන්න: 076 330 60 94
📍 ස්ථානය: Mr. Pizza - මීරිගම

මීරිගම ඉන්න පීසා පිස්සෝ සෙට් එකටම සුබ ආරංචියක්! 🍕🍕බඩගිනි වුණාම මොකටද බලන් ඉන්නේ? Mr. Pizza අපේ රසම රස පීසා දැන් රු. 1,30...
29/03/2026

මීරිගම ඉන්න පීසා පිස්සෝ සෙට් එකටම සුබ ආරංචියක්! 🍕🍕
බඩගිනි වුණාම මොකටද බලන් ඉන්නේ? Mr. Pizza අපේ රසම රස පීසා දැන් රු. 1,300 සිට!

වැදගත්ම දේ තමයි, 5km ඇතුළත ඉන්නවා නම් අපි නොමිලේම ගෙදරට ගෙනත් දෙනවා. 🚀

දැන්ම කෝල් කරන්න, උණු උණුවෙම රස බලන්න!
📞 076 330 60 94 📍 Mr. Pizza - මීරිගම

24/03/2026
23/03/2026

තෙල් මිල ගණන් ගියත් අපගේ ආහාර වල මිල ගණන් මේ අවුරුදු සමයේ වැඩි නොකරන බව දන්වා සිටිමි..
Mr pizza(pvt) ltd mirigama
12,13,14,15,16,17,18,19
ශාඛා දෙකම 🫵 වෙනුවෙන් ව්වෘතයි

15/03/2026

මේ ජරමර අස්සෙ
Delivery free
දෙන්නෙ
මුන් නම් මිනිසුන් වෙන්න බෑ...

මෙන්න මේ QR එක scan කරලා ....බලන්න ආසා හිතෙයිතෙල් ටික ඉතුරු කරන් ගෙදර ඉන්නඅපි දෙන්නම් delivery එක ගෙදරටම.......Hot line ...
15/03/2026

මෙන්න මේ QR එක scan කරලා ....
බලන්න ආසා හිතෙයි
තෙල් ටික ඉතුරු කරන් ගෙදර ඉන්න
අපි දෙන්නම් delivery එක ගෙදරටම.......
Hot line 0763306094
0718701497..🤪🤪🤪💪💪💪💪

ලංකාවේ පළවෙනි වතාවට ජංගම wood fried pizza oven එක සහ කෑම වර්ග රාශියක් හැදෙන hot kitchen එක මේක වෙන්න පුළුවන් .... මෙය සා...
10/03/2026

ලංකාවේ පළවෙනි වතාවට ජංගම wood fried pizza oven එක සහ කෑම වර්ග රාශියක් හැදෙන hot kitchen එක මේක වෙන්න පුළුවන් .... මෙය සාර්ථක කරගැනීමට ඔබගේ වටිනා අදහස් තිබේ නම් අප වෙත යොමු කරන්න .... We are here to make you happy ...

Address

Pasyala Road, Galamuna
Mirigama
11200

Opening Hours

Tuesday 06:30 - 22:30
Wednesday 06:30 - 22:30
Thursday 06:30 - 22:30
Friday 06:30 - 22:30
Saturday 06:30 - 22:30
Sunday 06:30 - 22:30

Telephone

+94763306094

Alerts

Be the first to know and let us send you an email when Mr. PIZZA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr. PIZZA:

Share

Category