21/06/2023
හැමෝටම සුබ වෙන්න ඔණා. ඉතිං ඔයාලා දැනටමත් දන්නවා. අපි කතා අරණේ මනුස්සකම තේමාව පදනම් කරගෙන මෙදා පාර දරුවන්ට තෑගි අහුරු පිටින් අරන් යන්න හිතන් ඉන්නේ ව/ගිරි/රැග්ගස්සාගාර විද්‍යාලයටයි
ඉතිං මෙි වන විට එක පොත පොත හරි අපිට ලැබෙමින් පවතිනවා. ඒක ගැන මාරම සතුටුයි සහ අදරණියන්ට ගොඩාක් ස්තූති
ඉතිං අපිට තව විශාල ප්‍රමාණයක අඩු පාඩුවක් තියනවා
ඉතිං දරුවන්ගේ නැණ නුවණ පාදන්න අපි කරන මේ සත්කාරය සදහා හැකි විදිහකින් සහබාගි වෙන්න කියලා
අපේ ආදරණිය මිතුර මිතුරියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.
දරුවෙක්ට අකුරක් ඉගෙන ගන්න අත්වැලක් දෙනවා කියන්නේ ඒක පුදුම මානසික සතුටක් කියලා අපි හැමෝම දන්නවා.ඉතිං තාමත් අඩුපාඩුව පවතින දෑ ඔන්න අදත් වෙනදා වගේම සදහන් කරා.පුළුවන් අය මේක කියවලා උදව් කරයි කියලා අපි හිතනවා.
උදව් කරන්න බැරි අය පුළුවන්නම් පොස්ට් එක share කරලා අපට මේ පාසල් උපකරන ටික ලබා ගැනීමට සහයෝගයක් දෙනවාද..? ❤️❤️❤️
💟 පිටු 200 CR ( තනිරුල් ) = 180
💟 පිටු 160 EX ( කොටුරෑල් ) = 180
💟 පිටු 160 EX ( තනිරූල් ) = 600
💟 වතුර බෝතල් = 35
💟 කැම පෙට්ටි = 35
💟 පාසල් බෑග් = 45