Up Town SAPID

Up Town SAPID The Leading Family Restaurant in Mirigama Town.

13/04/2024
02/01/2024

Cheers to a year filled with tasty moments🍿🍾✨

Let the New Year Begin by Treating Your Taste Buds 💜







Contact us ☎️ & get your orders.
070 7272725 / 076 5372715

Orders wil be acceepted for any special events👍

අද සිකුරාදා... කැමති නැද්ද සිකුරාදා හැන්දෑවරුවේ ඔබේ යහළුවන් එක්ක, පවුලේ ආදරණියන් එක්ක එළියට ගිහින් රස කෑම ටිකක් කන්න? 💓👨...
17/11/2023

අද සිකුරාදා...

කැමති නැද්ද සිකුරාදා හැන්දෑවරුවේ ඔබේ යහළුවන් එක්ක, පවුලේ ආදරණියන් එක්ක එළියට ගිහින් රස කෑම ටිකක් කන්න? 💓👨‍👩‍👦‍👦💓🍺🥘💓🍝️🍻🍽️

හොඳ ස්පයිසි රස තියෙන, දුම් දාන රස්නෙ එක්ක කොත්තුවක් කන්න? 🍽️🥘🍻

නියම රස පදම තියෙන ෆ්‍රයිඩ්රයිස් එකක් කන්න? 🍽️🥘🍻

එහෙනන් එන්න Town Sapid වෙත. සැබෑ රසක් සමඟ සැබෑ වෙනසක් අත්විඳින්න..✌️😍

Town Sapid
☎Hot Line 070 72 72 72 5
FoodDiary

📍No 29, Commercial Building, Pasyala Road, Mirigama, Sri Lanka.
📌️Location Up Town Sapid Restaurant
https://maps.app.goo.gl/9XqjSVonMUYej5R47

ඔබ දන්න කෑමවල සැබෑ ම වෙනස් රසක් අත්විඳින්න එන්න   වෙතට..💯🍔🍻💓🥘✌️                ☎Hot Line 070 72 72 72 5📍No 29, Commercia...
14/11/2023

ඔබ දන්න කෑමවල සැබෑ ම වෙනස් රසක් අත්විඳින්න එන්න වෙතට..💯🍔🍻💓🥘✌️



☎Hot Line 070 72 72 72 5
📍No 29, Commercial Building, Pasyala Road, Mirigama, Sri Lanka.
📌️Location Up Town Sapid Restaurant
https://maps.app.goo.gl/9XqjSVonMUYej5R47

පොඩි කෝල් එකකින් ඔබේ ආසම රස දැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්...අපි  අදම ට්‍රයි කරලා බලන්නකෝ..(කොන්දේසි සහිතයි)
13/11/2023

පොඩි කෝල් එකකින් ඔබේ ආසම රස දැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්...

අපි

අදම ට්‍රයි කරලා බලන්නකෝ..

(කොන්දේසි සහිතයි)

මේ රසවත් සතිඅන්තයේ අපි   එකෙන් කමුද..?ආසම කෑමවල මතක හිටින සැබෑ රස ඔබට ලබාදෙන අපි     🤩🤩🤩 ☎Hot Line 070 72 72 72 5  Diary...
11/11/2023

මේ රසවත් සතිඅන්තයේ අපි එකෙන් කමුද..?

ආසම කෑමවල මතක හිටින සැබෑ රස ඔබට ලබාදෙන අපි

🤩🤩🤩

☎Hot Line 070 72 72 72 5
Diary
📍No 29, Commercial Building, Pasyala Road, Mirigama, Sri Lanka.

පොඩි වැස්සටකටගැස්මට..
08/11/2023

පොඩි වැස්සට
කටගැස්මට..

ඉරිදා හවස   එකෙන් කමු...ආසම කෑම ආසම විදියට කන්න ඔයත් එන්න   එකට..🤩
05/11/2023

ඉරිදා හවස එකෙන් කමු...
ආසම කෑම ආසම විදියට කන්න ඔයත් එන්න එකට..🤩

වැස්සත් එක්ක එළියට බහින්න කම්මැලිද...?එහෙනන් ඔහොම්ම කෝල් එකක් ගන්න අපිට.අපි ගෙනල්ල දෙන්නන් ගෙදරටම..
03/11/2023

වැස්සත් එක්ක එළියට බහින්න කම්මැලිද...?
එහෙනන් ඔහොම්ම කෝල් එකක් ගන්න අපිට.
අපි ගෙනල්ල දෙන්නන් ගෙදරටම..

වැස්සට සැර කොත්තුවක් කියන්නෙ ඉතින් සෑහෙන්න වටින දෙයක්..🤩🤩🤩ගෙදර යන ගමන්   ඇවිල්ලා කාලම යන්න..🤩🤩🤩
31/10/2023

වැස්සට සැර කොත්තුවක් කියන්නෙ ඉතින් සෑහෙන්න වටින දෙයක්..🤩🤩🤩
ගෙදර යන ගමන් ඇවිල්ලා කාලම යන්න..🤩🤩🤩

කැමති කෑමක් කියන්න. අපි දැන් ගෙදරටම ගෙනත් දෙනවා..🤩අපි
25/10/2023

කැමති කෑමක් කියන්න. අපි දැන් ගෙදරටම ගෙනත් දෙනවා..🤩

අපි

Address

No 29, Commercial Building, Pasyala Road
Mirigama
11200

Opening Hours

Monday 10:30 - 22:30
Tuesday 10:30 - 22:30
Wednesday 10:30 - 22:30
Thursday 10:30 - 22:30
Friday 10:30 - 22:30
Saturday 10:30 - 22:30
Sunday 10:30 - 22:30

Telephone

+94707272725

Website

Alerts

Be the first to know and let us send you an email when Up Town SAPID posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Up Town SAPID:

Share