Cakes by ayodhya

Cakes by ayodhya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cakes by ayodhya, Restaurant, vijaya rajadahana, Mirigama.

🎂 Cakes & Birthday Surprises
🎈 Vehicle Decorations & Balloon Setup
🧸 Teddy Mascot Service
🎁 Gifts, Flowers & Fireworks
🚗 Available Islandwide (Delivery Charges Apply)
📞 078 704 2962

ලස්සනද ඒක 🌸❤️
22/08/2026

ලස්සනද ඒක 🌸❤️

කෙනෙක් සප්‍රයිස් වෙන්නයි යන්නේ... ❤️🌸
22/08/2026

කෙනෙක් සප්‍රයිස් වෙන්නයි යන්නේ... ❤️🌸

මං යහතින් ඉන්නෝ.... පේජ් එකට දවස් දෙකයි එන්න බැරි උනේ. මට ආදරේ මන් ගැන හොයපු හැමෝටම තැන්කියු අහ්හ්හ් 🥰😎ස්ථාන මාරුවක් නිස...
22/08/2026

මං යහතින් ඉන්නෝ....
පේජ් එකට දවස් දෙකයි එන්න බැරි උනේ.
මට ආදරේ මන් ගැන හොයපු හැමෝටම තැන්කියු අහ්හ්හ් 🥰😎

ස්ථාන මාරුවක් නිසා මේ ටිකේ බිසි හලෝ... හේතුව පස්සේ කියන්නම්කෝ.... 😜😘

22/08/2026

ඕ.....හෝ....
රත්තරනේ..... 😆
මන් හොදින් ඉන්නෝ.... 🥰

18/08/2026

🎉🚗 රු. 15,000/- සිට VEHICLE SURPRISE! ❤️✨

ඔයා ආදරය කරන කෙනාට මේ උපන්දිනයට අමතක නොවන ලස්සන Surprise එකක් දෙන්න කැමතිද? 😍🎁

🚘 Vehicle Surprise Packages රු. 15,000/- සිට!
🎂 Fresh Birthday Cake
🎈 Beautiful Balloon Decorations
💐 Fresh Flower Bouquet
💡 LED & Neon Lights
🎁 Surprise Gifts
✨ ලස්සන Photo & Video Moments
❤️ ඔයාගේ ආදරය වෙනුවෙන් අපි සම්පූර්ණ Surprise එක ලස්සනට සූදානම් කරලා දෙන්නෙමු!

📍 සීමිත ප්‍රදේශ සඳහා පමණක් Delivery පහසුකම් ඇත.
📅 August & September Orders දැන් භාරගනු ලැබේ!

📲 WhatsApp / Call: 077 272 7229

💬 අදම Message එකක් දාලා ඔයාගේ Surprise එක Book කරගන්න!

ඔයාගේ ආදරයට… අපෙන් ලස්සන Surprise එකක්! ❤️🎉

17/08/2026

🌅🌊 හිරු බැස යන වෙලාවක… මුහුදු රැල්ලත් එක්ක ලස්සනම Birthday Memory එකක්! ❤️

මීගමුව Beach එකේ මුල සිට අවසානය දක්වා අපි සූදානම් කළ මේ Surprise එකේ හැම මොහොතක්ම මේ වීඩියෝවේ තියෙනවා. 🎈🎂✨

ඩෙකරේෂන් එක සූදානම් කළ හැටි… Surprise එක දුන්න හැටි… ඒ සතුට… ඒ සිනහව… ඒ මුහුදු හුළඟ… 🌊🥹❤️

සමහර Birthday Gifts තෑගි නෙවෙයි… ජීවිතේ පුරා මතක තියෙන අත්දැකීම්! 💝

8/16 ගිරිඋල්ලට ගියපු එයාලා 🌸❤️
17/08/2026

8/16 ගිරිඋල්ලට ගියපු එයාලා 🌸❤️

17/08/2026

❤️
169)
හිතුවෙවත් නැති වෙලාවක ලැබුණු සප්‍රයිස් එකක්! 🎂🎉💖

හිතුවෙවත් නැති වෙලාවක අපි ගිහින් දුන්න මේ ලස්සන Birthday Surprise එක… 🥹❤️

ඇයව සප්‍රයිස් කරන්න අපි ගියත්, අන්තිමට ඇයගේ සප්‍රයිස් එකට තවත් සප්‍රයිස් එකක් එකතු වුණා! 😂🙈

කේක් කපලා, සතුටින් ඒ ලස්සන මොහොත විඳින අතරේ… ඇයව හොයාගෙන යන්න ගිය අපිටත් පාර හොයාගන්න බැරිවෙලා පොඩි සප්‍රයිස් එකක් ලැබුණා! 😂😂

ඒත් අන්තිමට හැමදේම ලස්සනට සාර්ථක කරගෙන, මේ ලස්සන ගෑනු ළමයට ඇය කිසිදා අමතක නොවන සප්‍රයිස් එකක් දෙන්න අපිට පුළුවන් වුණා. 🥰🎂🎈✨

ඇයගේ සප්‍රයිස් එක තමයි මේ… ❤️
ඒත් ඇය දන්නෙවත් නැතුව, අපිත් සප්‍රයිස් වුණා! 😂❤️

ඔබ ආදරය කරන කෙනෙක්ටත් මේ වගේ අමතක නොවන සප්‍රයිස් එකක් දෙන්න අපිට කියන්න. 🎁🎉💐 fans Cakes by ayodhya

8/15 නාල්ලට ගියපු එයාලා 🌸❤️😘
16/08/2026

8/15 නාල්ලට ගියපු එයාලා 🌸❤️😘

08/15 මල්කඩුවාවට ගියපු එයාලා .... 🥰
16/08/2026

08/15 මල්කඩුවාවට ගියපු එයාලා .... 🥰

Address

Vijaya Rajadahana
Mirigama

Telephone

+94787042962

Website

Alerts

Be the first to know and let us send you an email when Cakes by ayodhya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cakes by ayodhya:

Shortcuts

Share

Category