Born Sweet

Born Sweet We Are Ready to Satisfy Anyone's Sweet Tooth.

🥰 Call us to make lovely days beautiful🥰☎️Call: 0753602769📲Whatsapp : 0753602769 📩 messenger📢 Delivery Available (Only S...
11/02/2026

🥰 Call us to make lovely days beautiful🥰
☎️Call: 0753602769
📲Whatsapp : 0753602769
📩 messenger
📢 Delivery Available (Only Selected areas...)
( Delivery Charges Add )

😍 You too can make their days for your loved ones and get a delicious cake delivered to your home with gift items 🥰 🤗
Join us now.. 🥰❤








Join with us to celebrate your special occasion
❤❤❤❤❤❤❤❤❤❤

Sweet 👩‍🍳❤😍


ඔයාට නැති දෙයක් තව කෙනෙකුට ලැබෙනවනම් ඒ දේ දැකලා හදවතින්ම සතුටු වෙන්න......❤හැමවෙලාවකම ඔයාගේ වැඩක් ,ඔයාගේ සාර්ථකත්වයට ඔයා...
10/02/2026

ඔයාට නැති දෙයක් තව කෙනෙකුට ලැබෙනවනම් ඒ දේ දැකලා හදවතින්ම සතුටු වෙන්න......❤

හැමවෙලාවකම ඔයාගේ වැඩක් ,ඔයාගේ සාර්ථකත්වයට ඔයාගේ දියුණුවට පුංචි පුංච් දේවල් කරන්න ...නිහතමානි වෙන්න ...😘

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න...❤

මේ මන් හදපු මටම ලෝබ හිතෙන Flower Pot එකක් ....🌸🌸🌸🌸

ලස්සන ලස්සන මගේ චූටි මල් පැටව් ...❤🌸හරිම ඉවසීමෙන් වෙලාවක් අරගෙන හදන මල් වල හැඩ ඔයාලත් බලන්නකෝ ...🌸😘🥺
08/02/2026

ලස්සන ලස්සන මගේ චූටි මල් පැටව් ...❤🌸

හරිම ඉවසීමෙන් වෙලාවක් අරගෙන හදන මල් වල හැඩ ඔයාලත් බලන්නකෝ ...🌸😘🥺

හායි හායි....❤වැලන්ටයින් එකට කලින් මම හදපු ලස්සන රෝස මල...❤වැලෙන්ටයින් සමුරන්නේ නැති අයට මේ වගේ අයිසින් වලින් මට කියලා ර...
07/02/2026

හායි හායි....❤

වැලන්ටයින් එකට කලින් මම හදපු ලස්සන රෝස මල...❤

වැලෙන්ටයින් සමුරන්නේ නැති අයට මේ වගේ අයිසින් වලින් මට කියලා රෝස මලක් හදාගන්න පුළුවන්...😋😋😋😘❤

වැලන්ටයින් නෑ කියලා අපි සැලෙනවද නෑනේ අනේ ඉක්මනටම ඇවිල්ලා මේ පැත්තට ඕඩර් එකක් දාන්න ..❤❤


0753602769

Order Now ..❤🎂
05/02/2026

Order Now ..❤🎂

25/01/2026

වොයිස් එකක් දාන්නවත් වෙලාවක් නෑ අනේ මට....🤭🤭🤭❤🌸🎂

වෙනස්ම විදියේ ලස්සනම ලස්සන මල් එකක් ...❤මේ ඕඩර් එක එයාගේ ආදරණීය boy ගෙන් ...🌸ආදරේ කරන එයා වෙනුවෙන් කරන පුංචි පුංච් දේවල්...
23/01/2026

වෙනස්ම විදියේ ලස්සනම ලස්සන මල් එකක් ...❤

මේ ඕඩර් එක එයාගේ ආදරණීය boy ගෙන් ...🌸

ආදරේ කරන එයා වෙනුවෙන් කරන පුංචි පුංච් දේවල් හරි වටිනවා ....හරි ලස්සනයි ...🥺

Hand Made Toppers ...❤🌸🌸🥺🥺වැඩියෙන්ම ලස්සන කොයි මල් එකද ඔයාලට ..🌸හරිම ඉවසීමෙන් හදපු චූටී මල් ටික මගේ .🌸❤                 ...
17/01/2026

Hand Made Toppers ...❤🌸🌸🥺🥺

වැඩියෙන්ම ලස්සන කොයි මල් එකද ඔයාලට ..🌸

හරිම ඉවසීමෙන් හදපු චූටී මල් ටික මගේ .🌸❤

Address

65/1, Kithulwala
Mirigama
11200

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Born Sweet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share