pickl shawarma

pickl shawarma Fresh, Fast, Food

19/01/2025

මිනුවන්ගොඩ "Pickl " food outlte එක සඳහා පුහුණු නොපුහුණු ගැහැණු අය සඳහා ඇබෑර්තු ඇත.
0771622841

Hot dog lovers, thank you for visting us.
22/12/2024

Hot dog lovers, thank you for visting us.

Busy life  එකට, වස විසෙන් තොර ගෙදර හදන රසම රස ආහාර වේලක් අතේ ඇති මුදලට කන්න එන්න ඉතින් pickl shawarma එකට, රුපියල් 350 ක...
30/11/2024

Busy life එකට,
වස විසෙන් තොර ගෙදර හදන රසම රස ආහාර වේලක් අතේ ඇති මුදලට කන්න එන්න ඉතින් pickl shawarma එකට, රුපියල් 350 ක් පමණයි.

Hi pickl lovers lunch is ready,
10/11/2024

Hi pickl lovers lunch is ready,

ඔන්න ඉතින් අදත් කෑම ලෑස්ති, සුදු බත් /කුකුල් මස් /පරිප්පු/පිපිඤ්ඤා සලාදේ /බන්ඩක්ක/මුකුණු වැන්න මැල්ලුම්/පපඩම්. එන්න pick...
09/11/2024

ඔන්න ඉතින් අදත් කෑම ලෑස්ති, සුදු බත් /කුකුල් මස් /පරිප්පු/පිපිඤ්ඤා සලාදේ /බන්ඩක්ක/මුකුණු වැන්න මැල්ලුම්/පපඩම්. එන්න pickl එකෙන් කටට රසට කකෑම ටිකක් කාලා යන්න. රුපියල් 350ක් පමණයි. 0771622841

අද  Friday  special  නේ, කහ බත් කන්න ආස අයට කහ බත් /වම්බටු moju /කුකුල් මස් /පරිප්පු අල තෙල් දාලා/ පිපිඤ්ඤා/ පපඩම් ගෙනාව...
08/11/2024

අද Friday special නේ, කහ බත් කන්න ආස අයට කහ බත් /වම්බටු moju /කුකුල් මස් /පරිප්පු අල තෙල් දාලා/ පිපිඤ්ඤා/ පපඩම් ගෙනාවා Rs 350ක් පමණයි.

ඔන්න  ඉතින් අදත් කෑම ලෑස්තියි. කලා බලන්න   ආස හිතෙයි.....
07/11/2024

ඔන්න ඉතින් අදත් කෑම ලෑස්තියි. කලා බලන්න ආස හිතෙයි.....

කටට රසට කැමවෙලක් කන්න ඉතින් එන්න  pickl   එකට. රුපියල් 350ක් පමණයි.
03/11/2024

කටට රසට කැමවෙලක් කන්න ඉතින් එන්න pickl එකට. රුපියල් 350ක් පමණයි.

පිරිසින්දුවට රස කාරකයන් නොමැතිව,  ගෙදර හදන කෑම වේලක් කන්න නම් ඉතින් එන්න පිකල් එකට. රුපියල් 350 යි
02/11/2024

පිරිසින්දුවට රස කාරකයන් නොමැතිව, ගෙදර හදන කෑම වේලක් කන්න නම් ඉතින් එන්න පිකල් එකට. රුපියල් 350 යි

21/10/2024

මිනුවන්ගොඩ Pickl shwarma food outlte එක සඳහා පුහුණු නොපුහුණු ගැහැණු අය සඳහා ඇබෑර්තු ඇත.
0771622841

30/08/2024

මිනුවන්ගොඩ food street outlte එකක පුහුණු අය සඳහා රැකියා ඇබෑර්තු ඇත
07716322841

Address

Wanawadula Sale Shop
Minuwangoda
R/6

Opening Hours

Monday 16:00 - 23:00
Tuesday 16:00 - 23:00
Wednesday 16:00 - 23:00
Thursday 16:00 - 23:00
Friday 16:00 - 23:00
Saturday 16:00 - 23:00
Sunday 16:00 - 23:00

Telephone

+94771622841

Website

Alerts

Be the first to know and let us send you an email when pickl shawarma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category