07/04/2023
🔥 NIPPON සමග Tasty මිනුවන්ගොඩ වීදි ආහාර සැණකෙළිය - 2023
පාට පිරුණු රස හැගුමක්...
📅 දිනය : අප්‍රියෙල් මාසේ 7 / 8 / 9 දවස් තුනම
📍 ස්ථානය : මිනුවන්ගොඩ කාන්චනා හොටල් පරිශ්‍රයේදී
⏰ වේලාව : සවස 03 සිට
🎟 ඇතුල්වීම : සම්පූර්ණයෙන්ම නොමිලේ
ආහාර | සංගීතය | විනෝදය ✨
☎ විමසිම : 0117 133 875